ජනපති මෛත‍්‍රීගෙන් ජනපති අපේක්‍ෂකයන් දෙදෙනාටම ප‍්‍රහාරයක්…

November 8, 2019 at 10:40 am | lanka C news
ජනපති මෛත‍්‍රීගෙන් ජනපති අපේක්‍ෂකයන් දෙදෙනාටම ප‍්‍රහාරයක්…

ගොවීන්ට පොහොර නොමිලයේ ලබා දීම තුළින් වකුගඩු රෝගීන් වැඩිවීම සිදුවන හෙයින් එය කිසිසේත්ම සුදුසු දෙයක් නොවන බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ප‍්‍රකාශ කළේය.

ගොවීන්ට නොමිලයේ දීමට රසායනික පොහොර පිටරටින් ගෙන්වනවා නම් ඊට පිටුපසින් වකුගඩු නැව් ද ගෙන්වන එක හොඳ යැයි ජනාධිපතිවරයා කීවේය.

කළුගඟ ජලාශයේ දියවර මංගල්‍යයට සහ අඹන නව නගරය ජනතා අයිතියට පවරාදීම නිමිත්තෙන් පැවැති උත්සවයේදී ජනාධිපතිවරයා එසේ පැවැසීය.

ලෝක සෞඛ්‍ය සංවිධානය පර්යේෂණ, විශ්වවිiාල පර්යේෂණ අංශ කරන ලද සියලූ පර්යේෂණවලින් ඔවුන් ප‍්‍රකාශ කර ඇත්තේ රසායනික පොහොර, කෘෂි රසායන, වකුගඩු රෝගයට මුල් වී තිබෙන බව යැයි ජනාධිපතිවරයා කීය. ගොවි ආර්ථිකය ශක්තිමත් කළ යුතු බව ද සහනාධාර දිය යුතු අතර එහෙත් පොහොර නොමිලයේ දීම හොඳ වැඩක් නොවේ යැයි ද ජනාධිපතිවරයා කීවේය.

දුප්පත් ගොවියා නඟා සිටුවීම අවශ්‍ය බව සඳහන් කළ ජනාධිපතිවරයා පොහොර නොමිලයේ ලබාදීම තුළින් වකුගඩු රෝගීන් වැඩිවීම සිදුවන හෙයින් එය කසිසේත් ම සුදුසු දෙයක් නොවන බව ද කීවේය.

ආණ්ඩුකාරවරුන් වන කීර්ති තෙන්නකෝන්, සුරේන් රාඝවන්, රාජ්‍ය ඇමැති අජිත් මාන්නප්පෙරුම, පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්‍ෂ්මන් වසන්ත පෙරේරා යන මහත්වරුන් ඇතුළු පිරිසක් ඒ අවස්ථාවට සහභාගි වූහ.

– divaina

341 views

23 Comments to “ජනපති මෛත‍්‍රීගෙන් ජනපති අපේක්‍ෂකයන් දෙදෙනාටම ප‍්‍රහාරයක්…”

  1. හැකහැක says:

    මේ ගොන්බානට ඕවා තේරෙන්නේ නෑ.ඔහේ පොරොන්දු දීගෙන දීගෙන යනවා විතරයි.

  2. vishnu says:

    දැන්ද කියන්නෙ හිටං

  3. Gamini says:

    1වන වෙඩිල්ල..

    • බිල්ල says:

      මූ තියන වෙඩි. ජනාධිපතිවරණෙන් පස්සේ ලැබෙන වරප්‍රසාද කන්දරාව, නිල නිවාස දිහා බලාගෙන දැන් දිව දික්කරගෙන කෙළ හලාගෙන ඉන්නේ. ඉඳල හිටලා ඔන්න මාත් ඉන්නවා කියන්න තමයි මොනවා හරි කියවන්නේ. ඒ කියවන එකත් ගොන් කතාවක් වුණාම තමයි වැඩේ.

  4. Niru says:

    This idiot wasted our time with Ranil Ravi and premadasa. Now he is coming to tell us how great the asshole is?
    Idiot has not even followed what Gota is trying to do in next 5 years to develop agriculture

  5. pisso says:

    okaaa innakan rata kaaala dan bana kiyanawa,hiwala

  6. One Step Ahead says:

    මෙයා දන්නේ කටින් බතල කොළ හිටවන්න .කිසිම වැඩක් නොකර වැඩ කරන එවුන්ගේ වැරදි පැත්ත තමයි බලන්නේ . දොරටුපාල මීට වඩා ගොඩක් හොදයි .G UNP එක්ක රටම විනාස කරපු මෙලෝ රහක් නැති මිනිහෙක්

  7. Rasi says:

    Adding too much chemical fertilizer to the soil is not good at all as lot of salt add in to the soils. To much nitrogen create blood toxicity and also Blue babies. Most of salt such as Sulfate, Chloride , and Copper, Boron, zinc does not much to the plants and deposit in the soil. That can be affect to the Kidneys. So Chemical fertilizer management ( not use too much) is very important.

  8. මාතර සුනිල් says:

    මේ ගොන් ග්‍රාමය ගෝට ගෙ කතාව හරියට අහල නෑ. ගෝට කිව්වේ සීමිත කාලයකට පොහොර නොමිලේ දෙනවා කියලා. ඉක්මනින්ම කොම්පෝස් පොහාර වලට රට යොමු විය යුතුයි කියලා. මේකා අවුරුදු 5 නිදාගෙන ඉදල හීනෙන් ඇහැඇරිලා දොඩවනවා. රට කෑවා ඇති දැන් ගෙදර පලයං බුරුවා.

  9. වෙබ් බුවා says:

    අවුරුදු 5 ක් රෙද්දදක්ද කලේ ?

  10. john the baptice says:

    රාජිත බාල බෙහෙත් ගෙනල්ලා ලෙඩ්ඩුන්ට දුන්න එකට කිසි කතාවක් කලේ නැහැ ලැජ්ජයි

Main News