ජනපති මෛත්‍රීගේ ආරක්ෂාවට රුසියාවෙන් සුපිරි රථ පෙරහරක්..
March 23, 2017 at 5:30 pm | lanka C news
මේ දිනවල රුසියාවේ නිල සංචාරයක නිරත වන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට එරටින් ඉහල ආක්ෂාවක් ලබා දී තිබේ.
අද පෙරවරුවේ හමුවක් සදහා සහභාගී වීමට ජනාධිපතිවරයා රථ පෙලපාලියකින් ගමන් ගත් අවස්ථාවයි මේ.
I am pretty sure my3 has no enemies in foreign soil.
Because he has been a slave to all foreign and anti Lankan powers.
He should only worry about a severe defeat at any future election, because pleople are awaiting to punish him.
True! I agree with you.
මුළු රටම පිළිකුල් කරන සිරිසේනට විදේශවලින් ලැබෙන රථ පෙරහර වලින් ඇති පලේ කුමක්ද ?
කිරි පෙව්වත් සර්පයා සර්පයාමය ..ගමරාල දිව්‍ය ලෝකේ ගියා කියා සිතනවා ඇති අපේ රටම ගිනි තියමින් ….
Niyama kathawa, Saradiel.
මේ වීඩියෝ එක ගහපු එකාගේ මානසිකත්වයයි රටේ ජනාදිපතියගේ මානසිකත්වයයි දෙකම එකයි .රැජින ට අතට අත දීම ලොකු දෙයක් වන එකාට වගේම මුටත් මේ වාහන වල නැගල යන එක මහා ලොකු දෙයක් .පුස් බයිසිකලයක්වත් තිබුනේ නැති ඒකාලට වාහනයක යන්න ලැබුනාම කුඹියට හුජ්ජ ගංගාවක්ලු .නැතිනම් කිසිම හේතුවක් නැතිව මේ වීඩියෝ එක ගහල පෙන්නනවද ?
මේක මේ සිරාට විශේෂයෙන් දුන්නු ආරක්ෂාවක් නෙවෙයි රාජ්‍ය නායකයෝ කවුරු ආවත් රුසියාවෙන් දෙන මෝටකෙඩ් එක .විශේෂයෙන් ඊයේ එංගලන්තේ ත්‍රස්තවාදී ප්‍රශනය නිසා ආරක්ෂාව ටිකක් වැඩිකරලා .අනික රුසියාවේ අදික ශීතලට ඔරොත්තු දෙන්නේ බෙන්ස් bmw වොල්වෝ අවුඩි වගේ වාහන තමයි ඇති හැකි හැමෝම ගන්නේ එවැනි ලොකු වාහන .පොළොන්නරුවේ බයියෙක්ට මේක ලොකුඋනාට උන්ට මේවා මහා දේවල් නෙවෙයි .
paw ban uba 😀 kuhakakame marai 😀 . pol mudda china giya wele lankawen ma giya set ekak wata kara gathama giya news tika dake nadda ?
This foolish comment must have been done by Sira’s wife!
පහුගිය ආණ්ඩුවේ දක්ෂතාවයට ඉරිසියා කරපු කුහකයෝ තමයි බේගල් ඇදබාල රට රැවටුවේ, එයින් එක කුහකයෙක් තමයි ඔය අරන් යන්නේ, ඌට කරන්නෙත් ඒ ජාතියේම කුහකයෝම තමයි.
ඌව අර කුහක කමට කිවුව ජාතියේ ලම්බෝගිනියකින් හරි රත්තරන් අස්සයෙක් ගේ පිටින් හරි අරන් ගියානං කොහොම ජොලියක් තියෙයිද ගමරාලටයි උගේ කුහක රැලටයි .
ඔය සුදේශ් කිව්ව දේට විරුද්දව ලියල තියෙන එකා වෙන්න ඕනා අනිවාර්යෙන්ම ඔය විචියෝ එක ගහල තියෙන්නේ .කිව්වා වගේම පොළොන්නරුවේ වේලි වේලි ඉඳපු එකෙක් හදිසියේම ගුවන්යානාවකින් රුසියාවට ගිහිල්ල BMW කාර් පෙරහැරක යනකොට ඌට හිතෙන්න ඇති අම්මෝ මාරයිනේ කියල .නැතිනම් ඔය වගේ කිසිම වැදගම්මක් නැති වීඩියෝ එකක් ගහල දානවද ?දැන් බලන්න ඔකේ සිරිසෙන ඉන්නවද අඩුගානේ මාර්ගය අවට ලස්සන දර්ශන පේනවද එත් නෑ නිකන් වාහන පේලියක් යනවා එච්චරයි ඔන්න ඉතින් ඔය ජනපති එක්ක සංචාරයේ යන එවුන්ගේ තියෙන මානසික මට්ටම .ඔය වගේ මැට්ටෝ අරගෙන යන්න ජනපතිට ලජ්ජා නැද්ද ?මේවගේ වීඩියෝ එකක් ගහල දැම්මම කාටද අවනම්බුව ජනපතිට නේද ?ජනපති වහාම ඔය වීඩියෝ එක ගහපු කෙනා ගැන පරීක්ෂණයක් කරලා ඔහුව නැවත මේවගේ ගමන්වලට රැගෙන යාම නැවැත්විය යුතුයි .
පහුගිය ආණ්ඩුවේ කරපු දේවල් කරන්නේ නෑ කියලනේ බෝලාගේ මහඑකා මිනිසුන්ගෙන් චන්දෙ ඉල්ලුවේ .දැන් මොනවද මේ කරන්නේ .කිසිම ක්ලාස් එකක් නැති තුට්ටු දෙකේ ගොඩේ වැඩ .ලජාවේ බෑ .සමහර විට උඹ අර මෝඩ කොලුවාද ?
කවදා කාපු ටකරන්ද කිව්වලු. මෙහෙ රට බල්ලට යනවා. උන් සවාරි ගහනවා. මෙහෙම ඒවා ලැබෙන කොට අවුරුදු හතරෙන් යයිද?
ඇස්බැස්ටෝස් තහනම ගැන කථා කිරීමට මෛර්තිට අද සිට තහනම්.
ලොකුවට හිතුවට පම්පොරී ගෑහුවට මේ එන්න කියලා තියෙන්නෙ නම් හොදට නෙවෙයි මයෙ හිතෙ සිරා කෑමකට හි…හි….හුකෑස්……….