ජනපති මෛත‍්‍රීගේ ආරක්‍ෂාවට රුසියාවෙන් සුපිරි රථ පෙරහරක්..

March 23, 2017 at 5:30 pm | lanka C news
ජනපති මෛත‍්‍රීගේ ආරක්‍ෂාවට රුසියාවෙන් සුපිරි රථ පෙරහරක්..

මේ දිනවල රුසියාවේ නිල සංචාරයක නිරත වන ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට එරටින් ඉහල ආක්‍ෂාවක් ලබා දී තිබේ.

අද පෙරවරුවේ හමුවක් සදහා සහභාගී වීමට ජනාධිපතිවරයා රථ පෙලපාලියකින් ගමන් ගත් අවස්ථාවයි මේ.

53 views
Main News