ජනපති මෛත‍්‍රීගේ ජනප‍්‍රියත්වය නැති කරන්න කුමන්ත‍්‍රණයක්..- අමරවීර

January 26, 2018 at 3:28 am | lanka C news
ජනපති මෛත‍්‍රීගේ ජනප‍්‍රියත්වය නැති කරන්න කුමන්ත‍්‍රණයක්..- අමරවීර

මේ වන විට ඉහල ජනප‍්‍රියත්වයක් දිනාගෙන සිටින ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ජනප‍්‍රියත්වය අඩු කිරීම සදහා විවිධ ආකාරයේ කුමන්ත‍්‍රණ සාකච්චා සිදුවෙමින් ඇති බව සන්ධාන මහ ලේකම් ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

මේ අතර ජනාධිපතිවරයාද පසුගියදා කියා සිටියේ තමනට මඩ ගැනීම සදහා රාජපක්‍ෂ පිල විසින් සමාගමකට කොන්ත‍්‍රාත්තුවක් ලබා දී ඇති බවයි.

92 views

20 Comments to “ජනපති මෛත‍්‍රීගේ ජනප‍්‍රියත්වය නැති කරන්න කුමන්ත‍්‍රණයක්..- අමරවීර”

  1. African says:

    කොහෙද ජනප්‍රිය ඔහොම එකක් තිබ්බෙ. ටිකක් හරි ගන්න තිබ්බ තව පොඩ්ඩක් මෝඩ වැඩ ටිකක් කරා නම්

    • කමල් says:

      කුමන්ත්‍රණයක් කියන්නෙ ආප්ප කාල පැන්න වගේ වැඩක්ද?

  2. Nandasoma Suriyaarachchi says:

    අපේ ජනාධිපති තුමා හරිම ජනප්‍රිය (ජන+අප්‍රිය) වෙලා ඉන්නෙ….. එයට හේතු…..
    ආප්ප කාල විපක්ෂයට යාම…..
    කිසිදාක ඡන්දයකින් බලයට ඒමට නොහැකිව සිටි රනිල් නීති විරෝධීව අගමැති කරවීම….
    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාවාදීම…..
    යහපාලන හොරුන් ආරක්ෂා කිරීම….
    පම්පෝරි ගැසීම….
    බොරු කීම…
    රණ විරුවන් හිරේ දැමීම හා ඔවුන්ට පහර දීම…..
    ආර්ථිකය විනාශ කිරීම….
    වී රු.30/- හා හාල් රු. 120/- කිරීම….
    පොල් රු. 100/- කර ජනතාවට එලොව පොල් පෙන්වීම
    සහලින් ස්වයංපෝෂිතව තිබූ රටක්, පිටරටින් හාල් ගෙන එන තත්වයට පත් කිරීම…..
    තව ගොඩාක් හේතු……

    • Priyankara says:

      Totally agreed. M3 prasidda wela thiyenne gon katha kiyala misal honda deyak karala nemai.

  3. රටවැසියා says:

    මම දන්නවා ඔය කොම්පැනියේ නම.. “රටවැසියෝ”… මමත් එකේ වැඩ.

  4. බන්ඩා says:

    අමරය සිරිසේනගෙ ජනප්‍රියතාවයක් ගැන දොඩවනවා. රවිට නඩු දැමිය යුතු බවට කොමිසන් වාර්තාව රෙකමදාරැ කල බව ජනපති කිව්වා. මහ බැංකු අධිපතිගෙ බෑනගෙ විසි දෙනෙක් වැඩ කොරන කොම්පැනිය හැටන් නැෂනල් බැංකුවෙ ලාබයට වැඩි ලාබයක් ලැබුවා. මහ බැංකු අධිපති රටින් පැන්නා. මුදල් බාරව හිටි අැමති රවිත් මහ බැංකුව බාර අැමති, අගමැති රනිලුත් පල් හෑලි කිය කිය යහතින් වැජබෙනවා. ඉතින් සිරිසේන ජනප්රිය වෙය්ද අමරයො?

  5. cim says:

    You are right Hon. minister, we have no alternative except MY3.

  6. ප්‍රවේසම් වෙන්න says:

    me දෙපැත් නයා ගෙන් ප්‍රවේසම් වෙන්න.

  7. melith says:

    කොන්දොස්තරයි ග්‍රාමසේවකයි බැංකු හොරයි එකතු වලා රටට කරපු විනාශය හොදටෝම ඇති මහ ජනතාව හරිම ප්‍රියත්වයකින් තමයි ඉන්නේ… බොලාගෙ දාන්ඩුවට ඡන්දය දුන්නොත් කවුරු හරි ඒ මන්දබුද්දිකයෙක් වියයුතුමයි. මෙදා සැරේ සහ මින් ඉදිරියටත් අපේ ඡන්දය පොහොට්ටුවටයි. මේ හලුවෙන් ඉන්න හරක් සහ හරක් පාලනය කරන හරක් නායකයන් දේශපාලනෙන් අතුගා දමන්න.

  8. මම සිංහයා ! says:

    ඌරන්ට මොන සෞක්‍ය ද බන්

  9. RK says:

    Yes. This puppet ruler is very popular because of his stupidity and weaknesses as a leader of a country.

  10. දුගී_පුරවැසියා says:

    ඇනස්ලි, බර්ටි සහ සැමුවෙල්ට පසු විනෝද සමය හරිම ජනප්‍රියයි.

Main News