ජනපති මෛත්‍රීගේ යෝධ කටවුට්වලින් කොළඹ වැසී යයි.. පොලීතීන් ටොන් ගණනක් පරිසරයට..
August 31, 2017 at 3:00 pm | lanka C news
සැප්තැම්බර් 03 වැනිදා බොරැල්ල කැම්බල් පිටියේදී පැවැත්වෙන ශ්‍රීලනිප 66 වන සම්මේලනයට හා ජනාධිපතිවරයාට සුබ පතමින් කොළඹ නගරයේ මෙන්ම දිස්ත්‍රික්කය පුරාම පාහේ දැවැන්ත ප්‍රමාණයේ කටවුට් ප්‍රදර්ශණය කර ඇත.
මේ සියලු කටවුට් සදහා පොලීතීන් සංයෝගයකින් නිෂ්පාදනය කරන ලද ද්‍රව්‍ය භාවිත කර ඇති අතර නොදිරන කසල අති විශාල ප්‍රමාණයක් එකතු වීමට නියමිතය.
මෙම කටවුට් සදහා පමණක් දේශපාලන බලවතෙක් විසින් කෝටි 6.5ක පමණ මුදලක් වියදම් කර ඇති බවට වාර්තා පල වෙයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේදී මේ ආකාරයේ කටවුට් එල්ලීම 2015 ජනාධිපතිවරණයේදී දැඩිව විවේචනයට ලක් විය.
මේක ශ්‍රී ලංකාව…..සුද්ද මේ රට දාලා ගියේ ඇයි කියල දැන්වත් තේරෙනවද ?
තේරෙනෙවා! තේරෙනෙවා!!
අට පාස් ග්‍රාමයෙක් මෙරටේ ජනපති වුන නිසා!
Eka thamai MARA oya vage poster gahuva num hari
Monava karath MARA hondai
Mahinda Mahaththaya ohoma kalaanam duka nehe…. Sirisena ne mewa karanne… Api wage baiyyantama thamai hema daama kela une… SLFP ekata hena gahapan…
MaRa Ta Puluwannam Ay Apata Bari ?
Lokuma Sewaya …Ratakma Allagena htapu Pawlak Elawapu Eka …Athida ???