ජනපති සොයුරු ඩඩ්ලි සිරිසේනගෙන් මන්ත‍්‍රි රොෂාන් රණසිංහට මරණ තර්ජන..

July 10, 2019 at 11:20 am | lanka C news
ජනපති සොයුරු ඩඩ්ලි සිරිසේනගෙන් මන්ත‍්‍රි රොෂාන් රණසිංහට මරණ තර්ජන..

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහෝදරයා වන ඩඩ්ලි සිරිසේන මහතා විසින් විසින් තමන්ට මරණ තර්ජනය කළ බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා පවසයි.

තමනට මෙම මරනීය තර්ජනය කරන ලද්දේ පොලීසියෙන්ද ලග තබාගෙන බවත් මන්ත‍්‍රීවරයා කීය.

මේ සම්බන්ධයෙන් තමන් රහස් පොලිසියට පැමිණිල්ලක් කිරීමට උත්සාහ කළ අවස්ථාවේ එයට ද අවස්ථාව ලබා නොදුන් බව ඒ මහතා සඳහන් කරයි.

දෙරණ රූපවාහිනිය වාදපිටිය වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

ජනපතිගේ සහෝදරයාගෙන් රොෂාන්ට මරණීය තර්ජන?

ජනපතිගේ සහෝදරයාගෙන් රොෂාන්ට මරණීය තර්ජන ?

Gepostet von Ada Derana Sinhala am Dienstag, 9. Juli 2019

37,178 Viewers

6 Comments to “ජනපති සොයුරු ඩඩ්ලි සිරිසේනගෙන් මන්ත‍්‍රි රොෂාන් රණසිංහට මරණ තර්ජන..”

  1. don katugampala says:

    “PORAVA PARAK”

  2. somapala says:

    tho wage hipatuwo maralath madi..

  3. හතර හිනා says:

    අලි රොෂන්ට ඩඩ්ලි දෙයියන්ගේ හාල් කවනව කිව්වලු

  4. john the baptice says:

    අයියාට මේ රජගේ ජනපති මල්ලි හදාලා

  5. රොෂාන් සහෝ පරෙස්සමින්. පිස්සු වැටුණු කුලුහරක්ගේ ඉස්සරහට පනින්න එපා.
    අන්තිමටික ඔහේ ඇන ගෙන යන්න අරින්න .වලන් කඩත් බිදගෙනයි දැන් යන්නේ.

  6. මැැදමුලනෙ මුත්තා says:

    රොෂාන් රණසිංහගෙත් කට වැඩියි. ඔහොම ගියොත් ජපන්⁣ සෙල්ලනුත් එළියට
    එයි. ඇඟිල්ලෙ තරමට ඉදිමියං කොළුවො.

Main News