නවතින්නමයි හිත.. ජනපති මෛත‍්‍රීට අවසන් අවස්ථාව දෙනවා කියා 16 පිල කදමළු බැදගෙන මඩකලපු මැයි රැලියට යයි..

May 6, 2018 at 10:40 am | lanka C news
නවතින්නමයි හිත.. ජනපති මෛත‍්‍රීට අවසන් අවස්ථාව දෙනවා කියා 16 පිල කදමළු බැදගෙන මඩකලපු මැයි රැලියට යයි..

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට අවසන් අවස්ථාවක් ලබා දීම සදහා මෑතකදී ආණ්ඩුවෙන් ඉවත් වූ ශ‍්‍රීලනිප 16 දෙනාගෙන් පිරිසක් තීරණය කර ඇත.

ඒ අනුව හෙට දිනයේ මඩකලපුවේදී පැවැත්වෙන හ‍්‍රීලනිප මැයි රැුළිය සදහා සහභාගී වීමට ඔවුන් තීරණය කර ඇත.

මැයි 15 වන දිනට පෙර ශ‍්‍රීලනිප හා සන්ධාන මහ ලේකම්වරුන් ඇතුළු පක්‍ෂයේ ප‍්‍රධාන නිලධාරීන් වෙනස් කරන්නේ යයි ලබු දුන් පොරොන්දුව ගැන අවසන් වරට විශ්වාස කරමින් මැයි රැුළියට සහභාගී වන බව එම කණ්ඩාමයේ මන්ත‍්‍රීවරයෙක් කීය.

30 views

14 Comments to “නවතින්නමයි හිත.. ජනපති මෛත‍්‍රීට අවසන් අවස්ථාව දෙනවා කියා 16 පිල කදමළු බැදගෙන මඩකලපු මැයි රැලියට යයි..”

  1. dasun says:

    MR, Basil: Please don’t take these expired jokers to pohottuwa. I think what Dr Charith Herath told about these idiots are exactly correct.

  2. hari says:

    Mokatada kiyakeya inne PAINING GAHALA ELAWANNA ISSARA GIYOTH HODAINEDA

  3. DAYA says:

    මේ විදිහට පඹයට හැමදාමත් රැවටෙන විලිසංගේ නැති අයගේ මෝඩ කමට බෙහෙත් කරන්න වෙන්නේ පරලොව ගියාට පසුවදැයි විමසිය යුතුය.

Main News