ජනපති මෛත්‍රීට එරෙහිව එජාපයෙන් දෝෂාභියෝගයක්..? ජනපතිට පක්ෂ 45ක් පමණයි..
January 14, 2018 at 10:27 pm | lanka C news
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නොසලකා වසර හයක් ජනාධිපති ධුරයේ රැදී සිටීමට උත්සාහ කලහොත් ඔහු එරෙහිව එක්සත් ජාතික පක්ෂය විසින් දෝෂාභියෝග යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන ඒමට සාකච්චා වෙමින් ඇති බව එජාප හිතවාදී අන්තර්ජාල පුවත් අඩවියක් වාර්තා කර ඇත.
මෙම දෝෂාභියෝගය සදහා ඒකාබද්ද විපක්ෂයේද සහයෝගය ලබා ගැනීමට හැකියාව ඇතැයිද ජනාධිපතිවරයාට මේ වන විට පාර්ලිමේන්තුවේ සෘජුවම ඇත්තේ ආසන 45ක ප්‍රමාණයක් නිසා දෝෂාභියෝගය සම්මත කිරීමට අවශ්‍ය කරන ආසන 150 පහසුවෙන්ම ලබා ගත හැකි බවත් එජපයේ ගණන් බැලීම යයි එම පක්ෂ ආරංචි මාර්ග උපුටමින් වාර්තාවේ දක්වා ඇත.
මේ වන විටත් ඒකාබද්ද විඵක්සයේ ප්‍රබලයන් සමග ඒ සදහා සාකච්චා ඇරඹී ඇති බවද දෙපාර්ශවයම මූලික වශයෙන් එකඟතාවක සිටින බවද සදහන්ය.
තම ධුර කාලය සම්බන්දයෙන් ජනාධිපතිවරයා අධිකරණයේ මතය විමසා ඇත්තේ එජාපය සමග කිසිදු සාකච්චාවක් සිදු නොකර බවත් මේ වන විට ජනාධිපතිවරයා එජාපයට අවාසිදායක හැසිරීමට සිටින බවත් එහි තව දුරටත් දැක්වෙයි.
වසර 5කට ධුර කාලය සීමා කිරීම වත්මන් ජනාධිපතිවරයාටද අදාළ බවත් 19 සංශෝධනයේ 49 (1) බී හි එය පැහැදිලිව සදහන් බවත් එජාප ප්‍රකාශකයෙකු සදහන් කල බවද එහි දැක්වෙයි.
කෙසේ හෝ ජනාධිපතිවරයා ව්‍යවස්ථා විරෝධී ලෙස කටයුතු කලහොත් දෝෂාභියෝගයක් ගෙන ඒම මිස අන් විකල්පයක් නැතැයිද ඉහත ප්‍රකාශකයා තව දුරටත් සදහන් කර ඇත.
පාර්ලිමේන්තු බහුතර බලයක් නැති කෙනෙක්ව අගමැතිකමට පත් කරන කොට ඡනපති හොඳයි… එදා ව්‍යවස්ථා විරෝධිව කටයුතු කරන කොට හොඳයි… දැන් තමයි නරක
ආන්න හොඳම හොඳ වැඩේ. ඕකව එලව පල්ල
අයියලා , මේවා අපිව ගොනාට අන්දන්න හදන චන්ද බයිලා විතරයි . ඇන්දෙන්න නම් එපෝ !!! එපෝ !!!!
Nothing will happen. These donkeys need each other for their survival at the expense of poor people of this land many of whom thought they would get a much better deal from these animals on 8 January 2015.
Absolutely..!! Kate masuran daanne onaa..!!
Great ! show your colours if possible
Election Trap….
That’s how JO works!! When UNP bring the impeachment JO demands premiership for Mahinda or anyone they want. Without any term or condition Sirisena will have to agree for whatever JO says for sake of saving his Presidency. So, UNP will never try anything against Sirisena. But Sira has no gutts to perform according to his conscience.
රනිල්ගේ උපන් දිනේ රනිල්ට කේක් කවාපු එකේ විපාකය
Was the sword stolen by Ranil.
කඩුව බැරි නිසා කඩුවෙන් කැපෙන්නෙත් නැතුලු,
Double game bastards, to please bathbAlayoe
ඔවු ඔවු , කඩුව තියෙන්නේ රනිල් ලඟ තමයි. මයි3 මොන පම්පෝරි පොර ටෝක් අපිව අන්දන්න කිව්වත් , රනිල්ට් මාර බයයි. ඒ නිසානේ රනිල් කූල් එකේ ඩාන්ස් එකක් දාගෙන ෆන් එකෙර් ඉන්නේ. මේ දෙන්නම අපිව අන්දන්නයි හදන්නේ. චන්දෙ කිට්ටු වෙනකොට දෙන්නම තව නාඩගන් ගණනාවක් අපිට පෙන්නයි.
දැන් පෙන්වන ” අලියාට බුලත් අත” නාටකයේ තවත් ජවනිකාවක්. එජාප නලුවෝ තමන්ගෙන් කැඩී යන චන්ද නවත්වා ගැනීමට තනි එජාපය නම් බොරු සන්කල්පයක් පෙන්වති. අත බුලත නලුවෝ තමන්ගෙන් පොහොට්ටුවට කැඩී යන ලක්ශ ගනන් එජාප විරෝදී චන්ද කොටසක් හෝ නවත්වා ගැනීමට බොරු එජාප විරෝදයක් රඟති. මොවුන්ගේ ඒකායන වුවමනාව චන්දෙන් පසු එක්වී ප්‍රා සබ පිහිටුවා , පොහොට්ටුව තනි කිරීමයි. පොහොට්ටු චන්ද දායකයිනි. මේ දෙවන උගුලට හසු නොවන්න.
Ow eka thama upakramaya oba Hari unp karayanta Chande dunnata mokawath nehe gamwala campaign nehe.lose wela inne…..
UNP eka th iwaraweegena yanne …….karapu waradiwalata widapiyaw dan
මුං දෙගොල්ල බොරු තරහක් පෙන්නන්නේ චන්ද දායකයෝ රවටන්න ……