ජනපති මෛත්‍රීට එරෙහිව එජාපයෙන් දෝෂාභියෝගයක්..? ජනපතිට පක්ෂ 45ක් පමණයි..
January 14, 2018 at 10:27 pm | lanka C news
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නොසලකා වසර හයක් ජනාධිපති ධුරයේ රැදී සිටීමට උත්සාහ කලහොත් ඔහු එරෙහිව එක්සත් ජාතික පක්ෂය විසින් දෝෂාභියෝග යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන ඒමට සාකච්චා වෙමින් ඇති බව එජාප හිතවාදී අන්තර්ජාල පුවත් අඩවියක් වාර්තා කර ඇත.
මෙම දෝෂාභියෝගය සදහා ඒකාබද්ද විපක්ෂයේද සහයෝගය ලබා ගැනීමට හැකියාව ඇතැයිද ජනාධිපතිවරයාට මේ වන විට පාර්ලිමේන්තුවේ සෘජුවම ඇත්තේ ආසන 45ක ප්‍රමාණයක් නිසා දෝෂාභියෝගය සම්මත කිරීමට අවශ්‍ය කරන ආසන 150 පහසුවෙන්ම ලබා ගත හැකි බවත් එජපයේ ගණන් බැලීම යයි එම පක්ෂ ආරංචි මාර්ග උපුටමින් වාර්තාවේ දක්වා ඇත.
මේ වන විටත් ඒකාබද්ද විඵක්සයේ ප්‍රබලයන් සමග ඒ සදහා සාකච්චා ඇරඹී ඇති බවද දෙපාර්ශවයම මූලික වශයෙන් එකඟතාවක සිටින බවද සදහන්ය.
තම ධුර කාලය සම්බන්දයෙන් ජනාධිපතිවරයා අධිකරණයේ මතය විමසා ඇත්තේ එජාපය සමග කිසිදු සාකච්චාවක් සිදු නොකර බවත් මේ වන විට ජනාධිපතිවරයා එජාපයට අවාසිදායක හැසිරීමට සිටින බවත් එහි තව දුරටත් දැක්වෙයි.
වසර 5කට ධුර කාලය සීමා කිරීම වත්මන් ජනාධිපතිවරයාටද අදාළ බවත් 19 සංශෝධනයේ 49 (1) බී හි එය පැහැදිලිව සදහන් බවත් එජාප ප්‍රකාශකයෙකු සදහන් කල බවද එහි දැක්වෙයි.
කෙසේ හෝ ජනාධිපතිවරයා ව්‍යවස්ථා විරෝධී ලෙස කටයුතු කලහොත් දෝෂාභියෝගයක් ගෙන ඒම මිස අන් විකල්පයක් නැතැයිද ඉහත ප්‍රකාශකයා තව දුරටත් සදහන් කර ඇත.
ජනදිපති තුමා තමා රනිල්ව ත්නි බලයට පත් කලෙය්. ජනඩි පටි ටුමො බොරු බගඉල එප.කියන එකාක් කෙලින් කියන්න.එකෙන්න්ම කියන්න රනිල් නිදොස්ද නෑතිනම් වෑරඩිද. ඔබටුම ආප්ප කාලත් කපටි විදිහට කරපු ඩෙවල් මුලදීම අපිට අමත්ක නහෑ.
අගමෑටි තුමා වරඩිනම් ඉල්ලා අස්වන කියලා කියන්න.එහ්ම බරිනම් ඔබු ටුහ්මා කියන්න අගමටි නිවරදි කියල.මහ ජනතව මූඔඩ නෑහ නිතරම.ඩෙකෙන් එකක් කරන්න ව්නව. බොරු බෙගල් කියකිය ම්හජනත්ව රවටුවා එති.අසරන මිනිසුන් රවට ඔය පුට්වෙ එන්න එපා.
you are trying to fool innson janathwa is’t it.