ජනපති මෛත‍්‍රීට එරෙහිව කැබිතිගොල්ලෑවේ සොහොන් පිටියක මහා හූනියමක්..

June 14, 2017 at 9:20 am | lanka C news
ජනපති මෛත‍්‍රීට එරෙහිව කැබිතිගොල්ලෑවේ සොහොන් පිටියක මහා හූනියමක්..

අනුරාධපුර කැබිතිගොල්ලෑව පහළ උස්ගල්ල ප‍්‍රදේශයේ සොහොන් පිටියකදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, ශ‍්‍රීලනිප මහ ලේකම් ඇමති දුමින්ද දිසානායක ඇතුළු පිරිසකට හූනියමක් කල බවට සාක්‍ෂි ලැබී ඇත.

එම සොහොන් පිටියේ තිබූ හමු වූ තඹ පත‍්‍රිකාවක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, ඇමති දිමින්ද දිසානායක, උතුරුමැද හිටපු ඇමති නන්දසේන, උතුරු මැද ඇමති සුසිල් ගුණරත්න හා ඔහුගේ පත‍්‍රයා තුසිත ගුණරත්න, ඇමති දුමින්ද දිසානායකගේ සහෝදරයින් තිදෙනාගේ නම්ද රූපද තඹ පත්‍රිකාවේ ඇද තිබින.

214 views
Main News