ජනපති මෛත‍්‍රීට එරෙහිව දෝෂාභියෝගයක්.. 2/3 දැනටමත් සම්පූර්ණයි..?

January 2, 2017 at 10:00 am | lanka C news
ජනපති මෛත‍්‍රීට එරෙහිව දෝෂාභියෝගයක්.. 2/3 දැනටමත් සම්පූර්ණයි..?

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමේ සූදානමක් ඇති බවට ජාතෙික සමගි පෙරමුණු නායක අසාද් සාලි පවසයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ විසින් මේ වසරේදී ආණ්ඩුව පෙරලා දමන්නේ යයි ප්‍රකාශ කර ඇත්තේ ඒ අරමුණින් බවද ඔහු පෙන්වා දෙයි.

බීබීසී සේවය සමග අදහස් පල කරමින් ඔහු මේ අදහස් පල කලේය.

එක්සත් ජාතික පක්‍ෂය මේ වන විට පාර්ලිමේන්තුවේ ආසන 106ක්, ඒකාබද්ද විපක්‍ෂය ආසන 52ක්, දෙමල සන්දධානය ආසන 16ක් හා ජවිපෙ ආසන හයක් නියෝජනය කරයි. ඒ සියල්ලේ එකතුව 180කි.

දෝෂාභියෝගයක් සම්මත කිරීම සදහා උවමනා ප‍්‍රමාණයට වඩා ආසන 30ක් එම එකතුවේ වන අතර එවන් අවස්ථාවක 25-30ක ප‍්‍රමාණයක් නොලැබීයාමේ ඉඩක්ද ඇත.

හිටපු ජනාධිපතිවරයා මේ වන විටත් දන්වා ඇත්තේ පසුගිය ජනාධිපතිවරණයේදී පොරොන්දු වූ පරිදි ජනාධිපති ධුරය අහෝසි කිරීම සදහා ගෙන එනු ලබන ව්‍යවස්තා සංශෝධනයකට සහාය දෙන බවයි. ජවිපෙද ප‍්‍රතිපත්තියක් ලෙස විධායක ජනාධිපති ධුරයට විරුද්දය.

139 views

20 Comments to “ජනපති මෛත‍්‍රීට එරෙහිව දෝෂාභියෝගයක්.. 2/3 දැනටමත් සම්පූර්ණයි..?”

  1. Kolitha says:

    Ambaruwek kamathi weida walge kapaganna.. …salita thada una kaaranawa wena ekka…..mun paba gaalaka dan inne……

  2. nimal says:

    MAHINDATA JAYAWEWA

    TATA TA BUDUSARANI

  3. asaranaya says:

    ඊට කලින් සුවර්ගස්තවෙයි නේද,අනේ හොඳයි වය ධම්මා සන්කාරා

    • Alapaluwa says:

      ඔබ තුමා පෙණුමෙන් දැකීමෙන් සිල්වත් යයි කියාගත්තත් ඔබ වැනි කෘර මනුෂයෙක් මටනම් මගේ ජිවිතයේ කිසිදවසක අමතක වෙන්නේ නැත . ඒ කුරිරු පාලනයේදී ඔබ විසින් සහා ප්‍රේමදාස ඇතුළු ඔබගේ ගෝලබාලයෝ සමගින් එයට ඔබ විසින් අතිභයානක අපරාධ කරුවෙකුවූ ( දොස්තර කෙනෙකුගේ දුවෙක් පැහැරගෙනගොස් දුෂණය කර මරණය කරගෙනගිය තිරිසෙනෙක් වන සුනිල් හෙවත් ගෝනවල සුනිල් හිරගෙදරින් මුදවා සාමවිනිසුරු පදවියක් ඇතිව ඔබගේ නීච අග්ග්‍ර දුරයකට පත්කර ඒ සද්ගුණවත් තැනැත්තා නම් ගෝනවල සුනිල් ගැනත් මතක් වෙනකොටත්මට තවම හිතට නැගෙන දුක මට කියාගන්න බැරිය.එතනින් නොව හිටපු පරම ජඩ පොලිස් සුනකයෙක් වන එවකට හිටපු දුෂ්ට ASP ඩග්ලස් පිරිස් ගැනද මතක්වෙන වාරයක,වාරයක් පාසා මම ඔබට සාපකරමි. අද ඔබ මේ බුදුදහම ඇති පින්බිමේ තවමත් ජිවත් වන එක ගැනද මට මහත් පුදුමයකි. එදා අපගේ අහිංසක සහොදර,සහොදරියන් වේනුවෙන් කථා කරපු විජේදාස ලියනාරච්චිට කරපු වධ හිංසා ඔබට අමතකද? මොහොතක් සිතන්න? ඔබ එදා ඔවුට කරේ කුමක්ද? අහිංසක දරුවන්ගේ නැතිවීම පිළිබඳව ලැබුණු දෙම්වුපියන්ගෙන් දුක්ගැනවිලි වලට උපකාර කරන්න ගිය බැවින් නේද එදා ඒ ඉරණම ඔවුට හිමිවුණේ?එය ඔබ විසින් නේද පුදකරේ? කෙසේද ඔබ සිල්වත්.Mr Clean වන්නේ? එදා මට මතකයි එක්තරා උසාවියකින් සහොදරයෙක් වේනුවෙන් නඩුවකට පෙනිසිට එලියට පැමිණෙන විට අත්අඩංගුවට ගත් ඔවු නැවත අපිට දකින්න ලැබුනේ ඇස්දෙක වත් නැති දෙතිස් වදයට ලක්වුණු සතෙක් විදියට කණුවක දමා ගිය ලියනාරච්චි කෙනෙක් පමණි මෙය මුළු අහස පොළව නුහුල්ලන අපරාධයකි. එදා ඔබ ඔබගේ සහචරයන්ට අනකරේ අල්ලා ගත් සැණින් ඔවුට දෙන්න පුළුවන් ඉහළම සත්කාර පුදපුජා බටලන්දෙන් ලබාදෙන්න කියා ඔබට එය අමතකද?? දැන් ඔබගේ මේ දෙබිඩි ජිවිතයේ ජිවත්වන චරිතයේ මොන වටිනාකමක්ද? දැන් ඔබගේ චරිතයට නවපණක් දෙමින් සිටිනා ඔබවට ඉන්නා අනෙකුත් තිරිසනුන්ගේත් ඔබ ආරක්ෂාවෙමින් උපාසක චරිතයකින් නේද ජීවත් වන්නේ? එදා ගෝනවල සුනිල් සහා සාචරයෝ වෙනුවට අද ( බනානා,ටෝමිය කිරිඅලයා.පිම්පි මොන්ගලයා,පාමන්කඩයා) යන අය නේද සිටින්නේ? අගමැතිතුමෝ මේය අස්තිරලොවේ ඉස්තිර යයිනම් කවදාවත් සිතන්න එපා. මෙලොවේ කිසිම දෙයක් ඉස්තිර නැතිබව ඔබ නොදන්නේද? ඔබ ඒ කරපු සියලුම පාප කරමයන්ට මෙලෝවාදී පඩිසන් දෙනවා දෙනවාමයි එයනම් ඉස්තිරය. එය කිසිම අයුරකින්වත් ඔය ඔබ යන මලමගුල් අටමස්ථාන දේවාල ගානෙන් වත් තුරන්කරන්න බැරිබවද අමතක නොකරන්න. තවදෙයක් ඒදා සිටිය ඔබගේ ප්‍රදානම ගොනීබිල්ලා තමයි ඔය දැන් අනුර කුමාර හෙවත් පුන්චිඅම්මගේ සුරතලා බවද නොකියම බැරිය. එදා ඒ තිබුණ JVP නියම මතවාදී අදහස් නොවේ අද මේ දැන් ඉන්න JVP කාලකන්ණියන් සහා ආත්මාර්ථ කමියෝ පිළිපදින්නේ එය යම් දුරකට හෝ විමල් සහොදර තුමා දන්නවා ඇති. නියම JVP ළඟ තිබු පරම චේතනා මොනවද කියා. එය කෙසේ හොවේවා දැන් එයට කම් නැත. අනෙක ඔබ මහා ලොකුවට කථා කරනවා සුදු වැන් පිළිබඳව කවුද ඒ සුදු වැන් කරළියට ගෙනාවේ ඔබ සහා ප්‍රේමදාස නොවේද? එදා නොසිතපු නොපැතපු මොහොතක පැමිණ රැගෙන යන්න කුමකින්ද?සුදු වැන්වලින් නොවේද? බොහෝ අය නොදන්නා වුනාට බටලන්ද හැර එවැනිම වධකාගාර කිහිපයක් තිබුණද? හරියටම මගේ මතකයේ විදියට 46ක් පමණ එයින් බොහෝදෙනා දන්නේ බටලන්ද පමණයි.නමුත් මින් භයානකම ස්ථාන නම් වවුල් කැලේ.සුරියකන්ද ලියන්න ගියෝත් ලියන්න වේවි සියල්ලම.මෙපමණයි මට ඔබට කියන්න තිබෙන්නේ මගේ මතකයෙන් මා ජිවත් වේලා ඉන්න තාක්කල් මට අමතක නොවන සිදුවීමක් පමණි මෙය. අනෙක මා දිවා.රැ ඉල්ලා සිටින්නේ ඔබගේ දඩුවම් වලට ලක් කරපු අහිංසක අපේ සහොදර සහෝදරියන්ට කරපු ඒ මිලේජ්ජ ක්‍රියා වලට දුන් අමුණුශය වධ හිංසා වලටත් රටට කරපු අපරාදයටත් මේ ජීවිතයේදීම ඔබට මගේ එකම ප්‍රාර්ථනාව නම් ම්හිපිටදී මේයට දඩුවම් සොබවදර්මයෙන් විසින් ලබාදෙන්න කියා. ඒ වගේම එය ෂණික මරණයක් නොවිය යුතු අතරද ඔබට ඒ අතීතය මතක්වේවි,මතක්වෙමින් එදා ඒ අය වින්දපු වේදනා මතක් වෙමින් විඳව විඳව මැරෙන මරණයක් වේවා කියා. තවද ඔය ඔබ වටා සිටිනා ඉහත සඳහන් මා ලීයූ සියලුම දෙනාටත් මේය පොදුයි.මගේ එක් මතකයේ සටහනක් පමණි මේ සිල්වත් සත්ගුණවත් යැයි කියාගන්න තිරිසනාගේ ගතිගුනෙන් සුවල්පයකි.ඉදිරියේදීත් හමුවෙමු තවත් ලස්සණ කථාවක් තුළින්.

      • Alapaluwa says:

        සමාවන්න මේහේයි ඔබ යයි සඳහන් වන්නේ ඔය උඩ ඉන්න සරලසිරානොවේ අර පොණිය නොහොත් මිනීමරු රනියා ගැනයි.මේය මට තිබෙන හොඳම තැන නොවේ පළකිරීමට නැතත් කම් නැත නොදන්නා ටෝයියන්ට දැනගැනීම පිණිස මොකේ පලකේරුවත් කම් නැති බැවින්.එනමුත් අදාළ මාතෘකාවට සම්බන්ද නැතිබැවින් ඒ අපහසුව සඳහා මම සමාව අයදිමි මගේ සහොදරයන්ගෙන්

    • Alapaluwa says:

      සිරා තොවගේ ප්වලදෙන්නෙක් ඉතිහාසයේ සිටියට පසු ඉන්න එකම දේශ ද්‍රෝහීයා.නැතිනම් මොන අවාල් මගුලකටද ඇමතිකම් 5 දෙන්න සුදානම් පරගැත්තන්ට? මෙයින් පැහැදිළිව පෙනෙන්නේ බලයට තිබෙන කෑදර කමත් රැඳී සිටින්න තිබෙන බලලෝබියට බවයි.අනෙක තිබෙන භයට.

  4. Champa says:

    මට news හුඟක් miss වෙලා තියෙනවා. කොහෙන්ද පටන් ගන්නේ? කලින් ලියපු comment එකක් තියෙනවා එවපු නැති. ඒක ලිව්වේ අර ආණ්ඩුවේ බැල්කනියෙන් “මෝඩ ගඩොලක්” හැලුණු දවසේ. (මෝඩ ගඩොල් කියන වචනේ අහලා තිබුනට මම තේරුම හරියටම දන්නේ නම් නැහැ). ඒ news එක යටට ගිය නිසා එව්වේ නැහැ. දැන් කමක් නැහැ. දෝෂාභියෝගය ගැන කතා කරන්න ඉස්සෙල්ල කියන්න දේවල් තියෙනවා.

    ජනාධිපතිතුමා, රනිල් වගේම මහා නායක හිමිවරුන්ව නොමග යවලා තියෙනවා රට බෙදන කිසි දෙයක් අළුත් ව්‍යවස්ථාවේ නැහැ කියලා.

    එතකොට කමිටු වාර්තා 6ක් ගැන විවාදයක් තියන්නේ ඒ කමිටු වල තියෙන දේවල් ගැන ආණ්ඩුව එකඟ වෙන හින්ද නෙමෙයිද?

    මිනිස්සු අදහස් දක්වන්නේ ආණ්ඩුව ඉදිරිපත් කරලා තියෙන කමිටු වාර්තා වල තියෙන නිර්දේශ ගැන මිසක් මවා ගත්ත දේවල් ගැන නෙමෙයි. ඒකේ තියෙන නිර්දේශ වෙනම රටක් හදන්න උතුරු නැගෙනහිරට ඉඩ දෙන නිර්දේශ. ඒ පළාත් වලට විතරක් කලොත් මිනිස්සු විරුද්ධ වෙන හින්දා මුළු රටටම බලපාන විදියට ගෙනල්ල තියෙනවා.

    පරමාධිපත්‍ය බලතල, නීති හැදීමේ බලතල, මුදල් බලතල, ඉඩම් බලතල, පොලිස් බලතල, පරිපාලන බලතල නිර්දේශ කරපු කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ මොකොටද දෙන්න නෙමෙයි නම් ?

    මේ ටික දුන්නට පස්සේ තව දෙන්න දෙයක් නැහැ, ඕනෑම පළාතකට වෙනම ආණ්ඩුවක් විදියට වැඩ කරන්න පුළුවන්. උදාහරණයක් විදියට උතුරු නැගෙනහිර පළාත් ආණ්ඩුවලට පුළුවන් ඉස්සෙල්ලම තමන්ගේ boundary එක මායිම් කරගෙන වෙන් කරගන්න. මුහුදට යාබද නිසා ආණ්ඩුවට වෙනවා උතුරු නැගෙනහිරට අයත් මුහුදු සීමාවත් ලකුණු කරන්න.

    සමගාමී ලැයිස්තුවක් නැති නිසා, ආණ්ඩුවට කිසිම විදියක් නැහැ උතුරු නැගෙනහිර පාලනය කරන්න. ආණ්ඩුකාරයෙක් දැම්මට වැඩක් වෙන්නේ නැහැ. තමන්ට ආණ්ඩුකාරවරයෙක් ඕනේ නැහැ කියන්න මේ පළාත්වලට අයිතියක් ලැබෙනවා පරමාධිපත්‍ය බලය දුන්නු ගමන්. මේ නිර්දේශ වලින් දෙන බලතල හැටියට උතුරු නැගෙනහිර පළාත් සභාවට තීරණය කරන්න පුළුවන් තමන්ගේ පළාතේ පාලනයට Premier කෙනෙක් සහ Provincial Parliament එකක් හදා ගන්න. ඒකට මන්ත්‍රීවරු MPP (Members of Provincial Parliament) පත් කරගන්න. චන්ද තියන්න. මේවා නවත්තන්න මධ්‍යම රජයට කිසිම බලයක් නැහැ.

    ඉඩම් බලතල දුන්නු ගමන් උතුරු නැගෙනහිර තියෙන සියලු හමුදා කඳවුරු ඉවත් කර ගන්න කියල මධ්‍යම ආණ්ඩුවට කියන්න පුළුවන්. කිය කියා ඉන්න එකකුත් නැහැ, බලෙන් ඇදලා දායි.

    මුදල් බලය ලැබුණු ගමන් උතුරු නැගෙනහිර පළාත් වලට පුළුවන් වෙනත් රටවල් එක්ක ඉන්දියාව, ඇමරිකාව සහ ඕනෙම රටක් එක්ක ආරක්ෂක, ආර්ථික, ආයෝජන සහ වෙළඳ ගිවිසුම් වලට ලේසියෙන්ම එන්න. ඕනේ නම් ඉන්දියාව එක්ක මුහුදෙන් සම්බන්ධ වෙන්න වුනත් පුළුවන්. මධ්‍යම ආණ්ඩුවට ඒවා නවත්තන්න කිසිම බලයක් නැහැ. කරන්න පුළුවන් එකම දේ යුධ ප්‍රකාශ කිරීම විතරයි. ඒ කියන්නේ “වෙනම රටකට” විරුද්ධව යුධ ප්‍රකාශ කරන්න වෙනවා. එච්චර කොන්දක් දේශපාලකයන්ට නැහැ. කෙරුවත් වෙන්නේ අපි පරදින එක විතරයි කියන එක අමුතුවෙන් කියන්න ඕනේ නැහැ.

    මේ නිර්දේශ අනුව උතුරු නැගෙනහිරට පුළුවන් තමන්ගේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදා ගන්න. මධ්‍යම ආණ්ඩුව ඕක නවත්තන්නේ කොහොමද? මොකක්ද තියෙන බලය?

    රටේ පාලකයෝ ඉස්සෙල්ල තමන් කරන්න හදන දේ ගැන මීට වඩා දැනුවත් වෙන්න ඕනේ නේද? මොකෙක් හරි NGO කාරයෙක්ගේ යෝජනා වලට ඔලුව වනෙනවා ඇරෙන්න තමන් ගේන්න හදන ව්‍යවස්ථාව මොකක්ද කියලාවත් අඩු ගානේ අධ්‍යයනය කල යුතුයි නේද?

    උතුරු නැගෙනහිරට ස්වයං පාලනයක් දෙන්න නෙමෙයි නම් මේ නිර්දේශ ගැන විවාද කරන්නේ මොකොටද? අත ඇරලා දාන්න පුලුවන්නේ.

    ලෝකේ කිසිම රටක් නැහැ මේ විදියට සම්පූර්ණ බලතල පළාත් වලට දීපු. මේකේ භයානක කම තියෙන්නේ උතුරු නැගෙනහිර ජනගහනය රටේ මුළු ජනවාර්ගික අනුපාතය අනුව නෙමෙයි නිසා. දීර්ඝ කාලයක් තිස්සේ ස්වයං පාලනයක් ඉල්ලපු සුළු ජාතිකයන් ඉන්න පළාත් නිසා. Majority-Minority පලාත් වලට මේ වගේ බලතල කිසිම රටක් දෙන්නේ නැහැ.

    මේකෙන් කරන්න හදන්නේ රටේ ස්වෛරීය භාවය බෙදා වෙන් කර ගැනීමක්.

    මධ්‍යම ආණ්ඩුවට අයිති Exclusive Powers List එක කෝ?

    පළාත් වලට දෙන්න යන්නේ මේවා නෙමෙයි නම්, දැන් ඔය ජනාධිපතිතුමා කියන, කවුරුවත් දන්නේ නැති, ජනතාවට හංගා ගෙන ඉන්න, රට නොබෙදෙන අළුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිර්දේශ මොනවාද?

    • Champa says:

      මගේ comments ඔක්කොම අද මෙතනට දාන්න හිතුවා.

      මාගම්පුර වරාය ගන කතා කරනවා නම්, මම මේ ඉරිදා “Sunday Times” එකේ දැකපු දෙයක් ගැන ලියන්න කැමතියි.

      Quote: “CMPort was formerly known as China Merchants Holdings (International) Ltd or CMHI. Its name was changed in April last year. It is the same entity that signed an agreement on September 16, 2014, with the Mahinda Rajapaksa administration to develop the Hambantota port”. Unquote: (Sunday Times)

      රනිල් ගිවිසුමක් ගහලා තියෙන චීන සමාගම, 2014 අවුරුද්දේ මහින්දත් එක්ක මාගම්පුර වරාය ගැන ගිවිසුමක් ගහපු සමාගමමයි කියලා ඒකෙ කියල තියෙනවා.

      වෙනත් විදියකට කියනවා නම් අද රනිල් මාගම්පුර වරායෙන් අවුරුදු 99කට සියයට 80ක් දෙන්න යන සමාගම, එනම් China Merchant Port Holdings Company Ltd (CMPort) සමාගම, 2014 මහින්ද එක්ක අවුරුදු 35කට SOT ගිවිසුමකට අත්සන් කරපු China Merchants Holdings (International) Ltd (CMHI) සමාගමමයි කියලා Sunday Times එක කියනවා. නම වෙනස් කරලා තියෙනවා 2015 අප්‍රේල් මාසේ.

      SOT කියන්නේ Supply, Operate, Transfer. මේ ගැන දන්නේ නැති අය‍ට පැහැදිලි කිරීමක් කරනවා නම්, ඕනෑම දීර්ඝ කාලීන සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන්න රටකට ක්‍රම දෙකක් තියෙනවා. එකක් SBOO (State Build, Own, Operate) ඒ කියන්නේ තනිකරම රජයේ ව්‍යාපෘතියක් විදියට. අනික BOT (Build, Operate, Transfer) ඒ කියන්නේ පෞද්ගලික අංශයත් එක්ක. BOOT (Build, Own, Operate, Transfer) කියලත් කියනවා. සාමාන්‍යයෙන් මේ වගේ ගිවිසුමක් ගහන්නේ අඩුම අවුරුදු 20කට. වැඩිම අවුරුදු 30ක් හෝ 35ක්. ඊට වැඩියෙන් BOT ගිවිසුමක් ගහන්නේ මොලේ අමාරුකාරයෙක්.

      ඩොලර් මිලියනයක් වටින ප්‍රශ්නයක් මෙතැන් තියෙනවා. මාගම්පුර වරාය හදන්න මහින්ද එක්ක අවුරුදු 35කට SOT ගහපු සමාගම රනිල් එක්ක සියයට 80ක අයිතියක් එක්ක අවුරුදු 99කට ගිවිසුමක් ගහන්නේ ඇයි? රනිල්ගේ කොමිස් කුට්ටිය කොච්චර ලොකුද? අනිත් අතට ඒකාබද්ධ විපක්ෂය අක්කර 15,000 ගැන මිසක් මාගම්පුර වරාය අවුරුදු 99කට සියයට 80:20 අනුපාතෙට දෙන එක ගැන නිහඬ වෙන්න හේතුව මේකද?

      මාගම්පුර වරාය ගැන කතා කරන කොට අපි හැමෝම ඒකෙ වටිනාකම ගැන කිවව් මිසක් ගිවිසුම ගහපු සමාගම ගැන නම් හෙව්වේ නැහැ. නමුත් ජනාධිපතිතුමා මාගම්පුර වරාය ප්‍රශ්නේ අතට ගත්තා කියපු news එකට මමත් comment එකක දැම්ම මාගම්පුර වරාය ගැන මහින්දගේ මුල් සැලැස්ම ගැන බලන්න කියලා. ජනාධිපතිතුමා මාගම්පුර වරාය ගැන රනිල් කියන එක විතරක් අහන්නේ නැතුව තමන්ම හොයා බැලුවා නම්, 2014 මහින්ද ගිවිසුමක් අත්සන් කරපු සමාගමයි, 2016 නොවැම්බර් රනිල් එක්ක ගිවිසුමක් ගහපු සමාගමයි නම වෙනස් කරපු එකම සමාගම කියලා දැන් දන්නවා ඇති.

      සමාගම් දෙකම එක නිසා ජනාධිපතිතුමාට චීනෙන් පුළුවන් අහන්න ඇයි කලින් එකඟ වෙලා තිබුණු අවුරුදු 35ක SOT ගිවිසුමම ක්‍රියාත්මක කරන්න බැරි කියලා.

      රනිල්ගේ අවුරුදු 99 කට රටේ වටිනා සම්පතක් චීනෙට විකුණන මේ ගිවිසුම අහෝසි කරලා, මාගම්පුර වරාය බේරා ගන්න ජනාධිපතිතුමාට දැන් ලේසියෙන්ම පුළුවන්නෙ.

    • Champa says:

      මේ වෙලාවේ දෝෂාභියෝගයක් ගේන්නේ මොකොටද? එහෙම කතාවක් ආවේ ඇයි? ජනාධිපතිතුමා රනිල්ට ඕනේ විදියට රට විනාශ කරන්න ඉඩ නොදී රැක ගන්න හදනවා නම්, දෝෂාභියෝගයක් ගේනවා කියලා බය කරලා, රනිල්ගේ න්‍යාය පත්‍රයට කැමති කරවා ගන්නද සැලසුම?

      ජනාධිපති ධූරය අහෝසි කරන එකෙන් සිංහල ජනතාවට විශාල හානියක් වෙන බව මම හිතනවා දැන් ලංකාවේ බුද්ධිමත් ජනතාවට තේරෙනවා ඇති කියලා. 19 වන සංශෝධනයෙන් විධායක ජනාධිපති ධූරයේ බලතල ටිකක් දිය කරලා දැම්මට මොකොද, දැනට සිංහලයන්ට තියෙන එකම පිළිසරණ ජනාධිපති ධූරය විතරයි. මේ තනතුර නොතිබෙන්න අද වෙන කොට රනිල්ට ඕනේ විදියට රටේ සම්පත් විකුනලා, රට කෑලි වලට බෙදිලා, අරාජික වෙලා, ජාතිවාදී ආගම්වාදී කැරලි පටන් අරන්. එහෙම නොවී තියෙන්නේ රනිල්ට ඉහලින් ජනාධිපති තනතුරක් තියෙන නිසා.

      ඒ නිසා ජනතාවගේ පැත්තේ ඉන්න කෙනෙක් විදියට, ජනාධිපති තනතුර අහෝසි කරන එකට එක හෙලා විරුද්ධයි.

      දෝෂාභියෝගයක් ගේන්න process එකක් තියෙනවා. පාර්ලිමේන්තුව විසුරුවන්න බැරි වුනාට තව කරන්න පුළුවන් දේවල් තියෙනවනේ. පක්ෂය පැත්තෙන් ගත්තොත් මේකේ තියෙන විදියට JO එක ඕකට සහයෝගය දෙනවා නම්, දෝෂාභියෝගයට අත්සන් කරපු ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කරලා, ඊළඟට මනාප ලැයිස්තුවේ ඉන්න කෙනාව පාර්ලිමේන්තුවට පත් කරන්න බැරිද? පැරදිච්ච මිනිස්සුන්ව පත් කරන්න පුළුවන් නම්, ජාතික ලැයිස්තුවට පිටින් පත් කරන්න පුළුවන් නම්, මේක කරන්න බැරිද? එතකොට UPFA මහා ලේකම්ටත් කරන්න පුළුවන් දේවල් තියෙනවා නේද? ඊළඟට හවුල් ආණ්ඩු ගිවිසුම අවලංගු කරන්න බැරිද? මට හරියට මතක නැහැ, එක පාර්ශවයකට ඕනේ වෙලාවක අයින් වෙන්න පුළුවන් නේද? ඊට පස්සේ අගමැතිව වෙනස් කරන්න බැරිද? හවුල් ආණ්ඩුව ජනාධිපතිට ඕනේ විදියට කඩන්න බැහැ කියලා “නීතියක්” නැහැනේ.

      රට වෙනුවෙන් සමගි වෙන්න බැරි වුනාට මොකොද, රට පාවා දීලා හරි, ෆෙඩරල් ව්‍යවස්ථාවට කැමති වෙලා හරි, තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රය වෙනුවෙන් සමගි වෙන්න තරම් අපේ දේශපාලකයෝ පහත් තත්වෙට වැටිලා ඉන්න හැටි කොයි තරම් ශෝචනීයද?

      What a bunch of fools are we to still love “our politicians” although they give us thousand reasons not to?

      • ඤානසාර says:

        ඔය දෝශාභියෝග වැඩක් නෑ බොදු බල සේනාවෙ අපි මහින්දට දැනටම එන්තරවාසි යවල තියෙන්නෙ. කෝටි 100ක් නොදුන්නොත් උන්දැ හිරේ තමා

      • Champa says:

        ජනාධිපතිතුමාට පුළුවන් අළුත් කැබිනට් එකක් පත් කරන්න. රනිල්ගේ අගමැති තනතුර තියෙන්නේ දැනට තියෙන කැබිනට් එක පවතින තුරු විතරයි. අළුත් කැබිනට් එකක් පත් කලොත්, අළුත් අගමැති කෙනෙකුත් පත් කරන්න ජනාධිපතිතුමාට පුළුවන්.

        රනිල් හිතා ඉන්නේ හැමදාම ඉන්න පුළුවන් කියලා. ඒ කියන්නේ පාර්ලිමේන්තුව පවතින කම් ඉන්න පුළුවන් කියලා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන විදියට අගමැති තනතුරේ ඉන්න පුළුවන් කැබිනට් එක තියෙන කම් මිසක් පාර්ලිමේන්තු කාලය තියෙනකම් නෙමෙයි. පාර්ලිමේන්තුව අවුරුදු 4 1/2 කට කලින් විසුරවන්න බැරි වුනාට, ජනාධිපතිතුමාට පුළුවන් අළුත් කැබිනට් එකක් පත් කරලා, අගමැතිව වෙනස් කරන්න.

  5. පොළොන්නරුවේ පොඩි විජේ says:

    මේ හූරා වර්ගවාදී මුස්ලිම් මන්ත්‍රීවරු ගණන කියන්නේ නැත්තේ ඇයි?

  6. Anjanm devi says:

    One glass of Beer Happy new year- (today) Mid of the year – End is sure. _tomorrow)

  7. srilankan says:

    Dear Champa , Absolutely you right if sirisena go home very bad gay coming to power.think about people we don’t need that guy come to power.I know sirisena also bad but better than gay

  8. කිරිහොඳා says:

    අනේ මේ ඉන්න දෙදොහට මොන දොෂාභියෝගද?

  9. asaranaya says:

    අනේ පව් අනේ! ඔහුට සමාදානයෙ සැතපෙන්න ඉඩදෙන්න, සරල මනුශ්යානෙ

  10. Aba says:

    CHAMPAS COMMENTS HERE ARE WORTH READING AGAIN AND AGAIN!

Main News