ජනපති මෛත‍්‍රීට එරෙහිව රට පුරා සියළු මුස්ලිම් පල්ලිවල දැවැන්ත විරෝධතා කැදවයි..

March 31, 2017 at 11:20 am | lanka C news
ජනපති මෛත‍්‍රීට එරෙහිව රට පුරා සියළු මුස්ලිම් පල්ලිවල දැවැන්ත විරෝධතා කැදවයි..

විල්පත්තු රක්‍ෂිත වනාන්තරයට උතුරින් පිහිටා ඇති ප‍්‍රදේශද වන රක්‍ෂිත ලෙස ප‍්‍රකාශයට පත් කරමින් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් නිකුත් කරනු ලැබූ ගැසට් නිවේදනය අවලංගු නොකලහොත් රට පුරා මුස්ලිම් පල්ලි මුල් කරමින් දැවැන්ත විරෝධතා ආරම්භ කරන බව ජාතික සමඟි පෙරමුණු නායක අසාද් සාලි පවසයි.

මේ සම්බන්දයෙන් තීරණාත්මක සාකච්චාවක් අද ජනාධිපති ලේකම්වරයා සමඟ පැවැත්වෙන බවද කී ඔහු අදාල ප‍්‍රදේශය රක්ෂිත වනාන්තරයක් යයි ප්‍රකාශයට පත් කිරීම වරදක් බවත් යුද සමයට පෙර එම ප්‍රදේශයන්හි වාසය කල මුස්ලිම් ජනතාවට යලි ඔවුන්ගේ ගම්බිම්වල පදිංචි වීමට ඇති අයිතිය කිසිවෙකුට උදුරාගත නොහැකි යයිද කීවේය.

විරෝධතා දැක්වීමට පවා කාලයක් නොදී ජනාධිපතිවරයා විසින් හදිසියේම මෙම ගැසට් නිවේදනයට අත්සන් කිරීම ගැන තමන් පුදුමයට පත්වූයේ යයිද පවසන ඒ මහතා ජනාධිපති ලේකම්වරයා සමග අද පැවැත්වෙන සාකච්චා අසාර්ථක වුවහොත් රට පුරා මුස්ලිම් පල්ලි මුල් කර ගනිමින් විරෝධතා කරන බවද කීවේය.

67 views

24 Comments to “ජනපති මෛත‍්‍රීට එරෙහිව රට පුරා සියළු මුස්ලිම් පල්ලිවල දැවැන්ත විරෝධතා කැදවයි..”

  1. කුජිත says:

    ලංකාව පුරා මුස්ලිම් අන්තවාදය පතුරුවන්නේ අසාද් සාලි නම් ම්ලේඡ ඌරා විසිනි.
    ජනපතිතුමනි කොන්ද කෙලින් තබා ගන්න.

  2. තම්බියා says:

    අපේ උන් වැඩි උනාම සිංහල කෙල්ලන් අපේ තමා වෙන්නෙ😉😉😉 උබාලාගේ බෙල්ල තමා කපන්නේ ඒක ස්තීරයි ඔදේ😁😁😁😁

  3. Saroja says:

    Sinhalayani lajja weyaw ko dan umbala kathakarana sahajeewanaya. Kohenda path wechcha uru pataw mepamana uda giye manda. Kala kapa kapa\ okun darunu trasthawadeen padinchi karanawa.Americawa anathuru angawanne okun ganai.Oya asad saliya darunu thrasthawadiyek.

Main News