ජනපති මෛත‍්‍රීට එරෙහි කුමන්ත‍්‍රණය කලේ රෙජිනෝල්ඩ් කුරේගේ ගෙදරයි.. රෙජිනෝල්ඩ් කුමන්ත‍්‍රණ ලොක්කෙක්..- චන්ද‍්‍රකා පිල ප‍්‍රසිද්ධ මාධ්‍ය හමුවේ හෙලි කරයි..[Video]

January 4, 2019 at 9:20 am | lanka C news
ජනපති මෛත‍්‍රීට එරෙහි කුමන්ත‍්‍රණය කලේ රෙජිනෝල්ඩ් කුරේගේ ගෙදරයි.. රෙජිනෝල්ඩ් කුමන්ත‍්‍රණ ලොක්කෙක්..- චන්ද‍්‍රකා පිල ප‍්‍රසිද්ධ මාධ්‍ය හමුවේ හෙලි කරයි..[Video]

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ දේශපාලන ක‍්‍රියාමාර්ගවලට එරෙහිව කටයුතු කරන ආණ්ඩුකාරවරයා වන්නේ උතුරු පලාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා බව ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ කැස්බෑව ආසන සංවිධායක රජික කොඩිතුවක්කු මහතා පවසයි.

‘ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය සුරැකීමේ’ සංවිධානය විසින් කොළඹදී පවත්වන ලද මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

තම සංවිධානය දෙවැනි රැස්වීම පවත්වන ලද්දේ රෙජිනෝල්ඩ් කුරේ මහතාගේ නිවසේදී බවත් එය සියළු දෙනා දන්නා කාරණාවක් බවත් ඒ මහතා එහිදී පැවසීය.

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ශ‍්‍රීලනිප නායකත්වයෙන් ඉවත් විය යුතු බවත් නව නායකත්වයක් පක්‍ෂයට ලබා දිය යුතු බවත් එම මාධ්‍ය හමුවේදී අදහස් පල වූ අතර ජනාධිපතිවරයාටද දැඩි දෝෂාරෝපණයක් එල්ල කරනු ලැබීය.

මේ අතර වාර්තා වන්නේ ශ‍්‍රීලනිපය එජාපය සමග එක් කිරීමට කටයුතු කරමින් සිටින ආණ්ඩුකාරවරයෙක් ඇතුළු සංවිධායක පිරිසකගේ ධුරයන් ඉතා ඉක්මනින් අහෝසි කිරීමට ජනාධිපතිවරයා කටයුතු කරනු ඇති බවයි.

45,847 Viewers

22 Comments to “ජනපති මෛත‍්‍රීට එරෙහි කුමන්ත‍්‍රණය කලේ රෙජිනෝල්ඩ් කුරේගේ ගෙදරයි.. රෙජිනෝල්ඩ් කුමන්ත‍්‍රණ ලොක්කෙක්..- චන්ද‍්‍රකා පිල ප‍්‍රසිද්ධ මාධ්‍ය හමුවේ හෙලි කරයි..[Video]”

  1. ratawesiya says:

    mun sepa windinna, balayata kumantranaya karanawa, mara gannawa, ekinekata kapanawa ekaballekwath ratata aadare netha janthawata boru kiya rawatanawa harak wage minissu rewatenawa mama Jv.p… nowe nidahas ugath kenek
    emanisa
    siyaluma 60 penapu ballo iwath karamu/
    Upadiyakwath ethi ayata pamanak vote karamu
    den inna siyaluma parayo gewalwalata yawamu

    • ජනක says:

      චන්ද පන්සියක් ගන්න බැරි එවුන් එකතුවෙලා ඒ වගේම චන්ද ගන්න බැරි ජනතාවගෙන් ප්‍රතික්ෂේප වූ හිටපු unp සපත්තු ලේවකාපු ඇමතියන් කිහිපදෙනේක්ගේ මගපෙන්වීම යටතේ ජනපතිතුමාට බලකරනවා “අනේ අපිට ඇමතිකමක් ගන්න ජාතික ආණ්ඩුවකට සහය දෙන්න කියල “එකට තමා ඔය මාද්‍ය සාකච්චා කැඳවන්නේ .බෞද්දයා එක්ක නයිවයිරයෙන් ඉන්න චන්ද්‍රිකා බෞද්දයන් සමග වයිරයෙන් ඉන්න බෙදුම්වාදී රෙජිනෝල්ඩ් කුරේ කියන දෙපත්නයා අල්ලාගෙන මේකට නායකත්වය සපයනවා .බලන්න ඔය ඉන්න එවුන්ගේ මුහුණුවල තියෙන මුඩුම පාට .මුන් ජනතාවගෙන් විසිවුණු නරුමයෝ මුන් දන්නවා unp ආණ්ඩුවට රට බෙදන්න අවශ්‍ය චන්ද ටික අරන්දුන්නොත් ඩොලර් කෝටි ගානක් ධනය උපයාගන්න පුළුවන් කියල .වසල හැත්ත .මුන්ට ඕනා රටේ ජනතාවගේ මතයට පයින් ගහලා මේ රට ෆෙඩරල් කරන්න බටහිරයන්ට කොටින්ට සහය වෙන්න .ජනපතිතුමනි මේ කිසිම එකෙකුට ඇමතිකම් දෙන්න එපා මුන්ව පක්ෂයෙන් නෙරපන්න

    • RATAWESIYANANI

      hariyata hari gamawala, kolaniwala ahinsak minissu podi deyatath rewatilaa munta vote karanawa. meka thama vinasayata mula
      balanna atapass ( O.L pawa nethi93 innawalu) mun thama siyaluma dewala labagena rajasepa windinne BALANNAKO PARE ANA HETI. MURA DAGENA WAHANA KEEYAK ISSARAHIN PASSEN YANAWADA? WIYADAM APEN.

      henagahai mun 225 tama newatha denna epooooooooooo ugathun thora gamu

    • ජනක says:

      කවුද මේ මුලින්ම කතා කරන එකා?ඌ කියනවා මහින්ද රාජපක්ෂ මහතා ගැන ඌට ගවුරවයක් නැතිලු හැබැයි චන්ද්‍රිකා “මැතිනිය ” ගැන ඌට විශාල ගවුරවයක් තිබෙනවාලු .
      ඇයි චන්ද්‍රිකා මැතිනිය මුට අහවල් දේ කොලාටද දන්නේ නෑ ඔය තරම් ගවුරවය තියෙන්නේ ?මු මහින්ද මැතිතුමාට නිකම්ම මහින්ද රාජපක්ෂ කියන ගමන් අර චවුර විස්කි රට කාපු ගෑනියට “ගරු මැතිනිය “කියල ලජ්ජා නැතිව කියනවා .මෙන්න මේවගේ බඩගෝස්තරවාදී එවුන් තමයි මේ රට මුදලට පාවලා දෙන්නේ .ජනපතිතුමනි අපි පොහොට්ටුවේ ඒවගේම රට ෆෙඩරල් වියසනයෙන් මුදවාගන්න ඔබතුමා දරන කැපකිරීමට අපගේ උපරිම සහය අපි දෙනවා .
      ජනපතිතුමනි අපි ඔබ සමගයි චන්ද්‍රිකා සහ රට බෙදන්න කිසිම හිරිකිතයක් නැතිව කොටින්ට සහ බටහිරට කඩේ යන මේ ජඩ හැත්ත එලවා ශ්‍රීලනිපය පිරිසිදු කරන්න මහජනතාවට ෆෙඩරල් අවශ්‍ය නැත අපට අවශ්‍ය මහජන චන්දයකි .
      රට පිලිබඳ තීන්දු තීරණ ගන්න මුදලට විකිනුනු මන්ත්‍රී මණ්ඩලයකට අයිතියක් නැත

    • නිශ්ශංක says:

      රෙජිනෝල්ඩ් කුරේ කියන්නේ එදා අසුව දශකයේ ඉඳන්ම සිංහල බෞද්දයාට විශේෂයෙන් බෞද්දයාට බෞද්දකමට වයිර කරපු අපහස කරපු කෙනෙක් .එදා මේ පාපී මනුස්සයාගේ ටියුෂන් පන්තියකට මමත් සහබාගි වුනා ලෝකේ ගැන හරි වැටහීමක් නැති නව යොවුන්වියේ දරුවන්ට මුහු දෙසුවේ විෂය සමග බෞද්ද විරෝදී අදහස් සිංහල විරෝදී අදහස .නමුත් අපේ පුංචි මනස්වලට පවා මොහුගේ ඒ විෂම අදහස් යම් දුරකට රිස්සුවේ නෑ .මේ කරුණු ටිකින් ටික ළමුන්ට තේරුණ නිසා මොහුගේ පන්ති වලට එන ළමුන් ප්‍රමාණය අඩුවුනා අන්තිමේ මොහුගේ මහා පරිමාන පන්තිවලට ළමුන් ආවේ ඉතාම අඩුවෙන් අන්න එතකොට තමයි මේ පාපියා දේශපාලනය අල්ල ගත්තේ . අපිට සැකයි මොහුගේ සිංහල බෞද්ද විරෝදී අදහස් දැකලා යම් බටහිර සන්විදානයක් මොහුට මුදල් දීලා දේශපාලනයට යොමු කලාද කියල .එදා චන්ද්‍රිකා එක්ක එකතුවෙලා මොහු තනිකරම පතිරුවේ ෆෙඩරල් අදහස් .මොහු අනිවාර්යෙන්ම එන්ජිඕ කාක්කෙක් ආයේ කතා දෙකක් නෑ සහජීවනයට මුවා වෙලා සිංහල බවුද්දයා විනාශ කරන්න බටහිරින් දමාපු පිල්ලියක්
      එදා මොහුට සර් කිව්ව එක ගැන අද මම දුක්වෙනවා .

      • rdy says:

        what is wrong with federal
        I like it

        • ජනක says:

          උඹේ කැමැත්ත අකමැත්තෙන් මේ රටට වැඩක් නෑ හරකෝ .රටේ පළාත් කැලි වලට කඩාගන්න අපිට ඕන නෑ “නැවත එක්විය නොහැකි “සන්ධිය රාජ්‍යක් මෙරටේ හදන්න මේ රට කෑලි වලට කැඩිලා තිබ්බද හරකෝ ?
          ලෝකෙම පුන්චිවෙලා තියෙන මේ කාලේ මේ පුංචි රටේ ආණ්ඩු නවයක් හදන්න පිස්සුවක් තියෙනවද ?
          බෙදුම් වාදීන්ට අවශ්‍ය රටට අනවශ්‍ය ෆෙඩරල් අපිට අවශ්‍ය නෑ එක ඕනා ඔය ඩොලර් කන උඹල වගේ එන්ජිඕ කාරයන්ට සහ බෙදුම් වාදීන්ට

        • Wijebahu says:

          Hey Hadi Dhemala, if you like Federal, go to Tamilnadu and make a Federal State for Tamils there.

          This country is never, ever for Federall!

          • rdy says:

            I am not a Tamil (sadly) my home town is Akurassa
            I worked as a consultant in the gvt service and volunteered to work in Army hospital Palaly jaffna during the war
            I have seen lot of destruction and death
            What have you done?
            Unfortunately this country has a majority like you ,that is why Tamils are asking for federalism.
            Racism is a Mental disease and it seems no cure for in foreseeable future
            OK you want to give your children another taste of bitter war it is fine with me (my son is abroad)
            Please stick to decent language

  2. gorilla says:

    දැන් ගෙදරට වෙලා හිටපන් චන්ද්‍රිකාගේ කකුල් ලෙවකකා.

    • බන්ඩා says:

      සිරිසේනට දැන් මහින්ද ගෙ සහායෙන්ජ බහුතර ජනතාවගේ ශක්තිය ලැබිලා. ඊලඟ චන්දෙන් පොහොට්ටු/ශ්‍රිලංකා සංධානය උඩින්ම බලයට එනවා.

  3. alfred says:

    Who want SLFP. should be kick from Sri Lankan political. People does not need Bandaranayaka name now.
    Go with fresh party.

  4. Upadi says:

    Ethakota okkoma balathala upadikarayonta Da ? Un okkoma dewal upadiyata witharak kiyala theeranaya kaloth ( lipikaru wage wruththeen ) denatath samahara wruththeenwalata prasna rhibenawa obe chandaya obe ugathkame mattamata inna ayatama denna

  5. සිංහල කොංග්‍රස් says:

    රෙජිනොල්ඩ් කියන්නෙ චෞරිගෙ හොඳම චක්ගෝලයෙක් සහ ජාතිකත්වයට එරෙහි පරයෙක් බව සිරිසේන නොදැන ඉන්න විධිහක් නැහැ.

  6. siri says:

    we do not need this invalid people,we believe our President.

    • The patriots says:

      Let those fellows including Buddhadasa ,Regionald who have not understood the duty of the patriotic citizens at this crucial juncture ,where Ranil ,T.N..A.,J..V.P. ,together with Tamil diaspora, western colonial masters with vested interests try to change the Constitution,which would definitely pave the way to divide the country,which had been safeguarded for more than 2565 years by our valiant ancestors with innumerable life sacrifices ,go to hell.,by the curse of the Nation.

    • OBSERVER says:

      The remaining patriotic people in the S.L.F.P. have already joined hands with the POHOTTUWA , to protect our Motherland’s territorial intrigity, against it’s enemies , who are very clear to the Nation.Those above crowd is a negligible fraction , who have become cat’s paw of Chandrika and similar few other politicians , who dislike the Nation respected Mahinda , due to their jealousy , grudge and hypocrisy. The patriotic people in our Motherland have well determined and energized to thwart and defeat any attempt to change the constitution , which seem to be to accomplish a promise given by Ranil and the crowd to the T.N.A. , Tamil Diaspora , NGOS and To the western countries , seeking their millions of dollars and seeking the votes of the T.N.A.

  7. Alapaluwa says:

    ජනාධිපතිතුමෙනි මෙවැනි කෘමාන්ත්‍රණ කාරයින්ව වහාම නෙරපා දමන්න මුන් තමයි අංගේ සිට කණ එවුන් වහාම නොපමාව නෙරපා දමන්න!

  8. Rommel says:

    Me Regiya kiyanne hamadama demala jathiwadayata kath adapu upngei Sinhala Bauddha viroodhiyek.

    Mu hamadama balaya bedanna kiyapi ekek.

    Katin vitharak bathala hitawana kisima vadak karanna bari ekek.

    Mun wage unwa durinma duru karanna one.

  9. චඳ්‍රිකාගේ සොරිබෝන් විෂ්වවිද්‍යාලයේ බොරු ගැටවලට අහුවුනොත් ඒ යන එවුන් ගේ අනාගතයත් කරුවල වලකට වැටුනා වගේ>>>>>?????

  10. my3 says:

    konwela hitapu muta thanak dunne my3 tamayi. mu witharak neme parada wecha appachi malo wath parlimenthu yawwe my3. pawsiwath jathika layisthuwen yawwe my3. geethata katuwa gahala piyasenayata manthiri kama ganna wada set kaleth my3 thamayi.. habayi me set ekama thama janapathita dan koka pennane. dosmura danneth.

Main News