ජනපති මෛත‍්‍රීට චන්ද්‍රිකාත් විරුද්ද වෙයි.. තම පියාවත් එසේ නොකල බව කියයි..

July 22, 2018 at 12:01 am | lanka C news
ජනපති මෛත‍්‍රීට චන්ද්‍රිකාත් විරුද්ද වෙයි.. තම පියාවත් එසේ නොකල බව කියයි..

කිසිම පුද්ගලයෙකුට මරණ දෟවම දෙනවාට තමන් මෙන්ම තම පියාද විරුද්ද බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සදහන් කරයි.

එල්ලූම්ගහට විරුද්දව රචනාවක් ලියා තමන් පාසැලේ පලමුවැනි තෑග්ගද දිනු බව ඇය සදහන් කරයි.

කෙසේ වෙතත් මත්ද්‍රව්‍ය ජාවාරුම්කරුවන්ට පමණක් සීමිතව මරණ දණ්ඩනය ක‍්‍රියාත්මක කල යුතු දැයි තමනටද දැන් ප‍්‍රශ්නයක් ඇති බවද ඇය කියා සිටියාය.

ස්ථිරවම එල්ලම්ගස ක‍්‍රියාත්මක කරන්නේ යයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් ඊයේ දිනයේ යලිත් තහවුරු කරන ලදී.

අවුරුදු 11දී එල්ලුම්ගහට විරුද්ධව රචනයක් ලියලා මම පළවෙනි තෑග්ගත් දිනුවා – හිටපු ජනපතිනිය

අවුරුදු 11දී එල්ලුම්ගහට විරුද්ධව රචනයක් ලියලා මම පළවෙනි තෑග්ගත් දිනුවා – හිටපු ජනපතිනිය

Gepostet von Newsfirst.lk am Montag, 16. Juli 2018

87 views

23 Comments to “ජනපති මෛත‍්‍රීට චන්ද්‍රිකාත් විරුද්ද වෙයි.. තම පියාවත් එසේ නොකල බව කියයි..”

  1. David Milli-banda says:

    If you slept with dogs, now wake up with tics…………..Dan Sapa daaaaaaaaaaaaaaa?
    MY3 you must know that you are a villager….
    How can you hob nob with Haamuus (haamula ekka)….
    Ranil Hamu, CBK Hamu…. Pinsiri Haamu… Thamba Hora Haamu ta umbawa onay nehe.

    Unta onay dasiyooooooooo (sevakayo) … Oya inne Rathu Ali Patiya.. saha anith Jeppo.
    Hitu kiuwama innawa…… duwa kiuwama duwanawa… hapaa Kaapiya kiuwama buragena hapaa kanawa.

    ithin numa Pamba Janadhipathiyek kalehi guna nodanna.

  2. asela says:

    This old haggard woman has not yet learnt a lesson. In the first place tell us what your father did for the country. Mad ACHCHI you want to see this country is destroyed

Main News