ජනපති මෛත්‍රීට ජාතික වැඩපිලිවෙලක් ඉදිරිපත් කල යුතුයි..- දේශපාලන කුණාටුව මැද විමල් වීරවංශ කට අරී..
December 7, 2017 at 11:50 pm | lanka C news
2002 වසරේදී පිහිටවනු ලැබූ එජාප රජය හමුවේ දේශපාලනිකව තනිවූ චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිවරිය ජාතික න්‍යාය පත්රයකට කැමති කර ගත් ආකාරයටම අදද හැකිනම් වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාටද ජාතික න්‍යාය පත්‍රයක් ඉදිරිපත් කළ යුතු යයි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.
එසේ කර එතුලින් රටට ජයග්‍රහණ අත් කර දයි හැකි දැයි උත්සාහයක් දැරිය යුතු බවද ඔහු සදහන් කරයි.
මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ Colombo Tv හි පැවති රතු කට්ට දේශපාලන සංවාදය සමග එක්වෙමිනි.
තමන් ඒකාබද්දටයන් වෙන් වන්නට යන්නේ යයි පලවන වාර්තා ගැන අදහස් පල කරමින් ඔහු එහිදී කියා සිටියේ කිසිසේත්ම 2015 පෙබරවාරි 18 අවදි කල මහා බලවේගය කිසිවිටෙක හැර වන්නේ නැති බවයි.
ජාතික නිදහස් පෙරමුණ තුල ඇතිව තිබෙන මතබේදාත්මක තත්වය ගැනද මන්ත්‍රීවරයා එහිදී අදහස් පල කලේය.
වීඩියෝව මෙතනින්
හෝ..ජෝ…ඔය එන්නේ….නඩු පිට නඩු වැඩ කරයි….හිරගේ පෙන්වපු ගමන් වීරයන්ගේ මයිල් කෙලින්වේ….ඒ අතින් බැසිල් කෙලින් මිනිහෙක් බව පෙනේ..
Hon. Wimal is telling the truth and he humbly accept that MR came to power because of CBk
මහා සුද්දවන්තයෝ හෙලුවෙනි…
විරු පුතුනි මව්බිම රකිනා….ඔබට ජයවේවා!….මව්බිමට ජයෙන් ජයම වේවා!
මු ltte එකට ගියත් තොපි ජය වේවා කියනවා…..
අඤ්ඤකොරස්රොස් වෙන කතා නොකිය ඉඳින් බං. 1600/= ට කහින එවුන්ට මොලේ නැති උන්ට මොලයක් තියෙනව. රට ගැන හැඟීමත් තියෙනවා !!!!!!!!!!!!!!!!
එකිනෙකා කොටවා රටක් පාලනය කරන හැටි දැන ගන්න ලංකාවට එන්න.
පොහොට්ටුව UNP එකතුවුනොත් බැසිල් ගේම් කාරයෙක් බව තේරුම් ගත යුතුය. එහෙමනම් පොහොට්වටත් ආයුබෝවන් කියමු..
කිවූ කතාව ඇතමුන් වරදවා වටහා ගෙන ඇත… ඔහු කිව්වේ රටේ ඒකීය භාවය රැකෙන… රටේ ඡාතික සම්පත් විකුණා නොකන වැඩ පිලිවෙලක් ඉදිරිපිට ඡනාධිපතිවරයා සිට ගත යුතු බවයි… නමුත් ඔහුට කිරීමට අසීරුම කරුණද එයයි.. මන්ද ඔහු ආරක්ෂාවීමට නම් යූ.ඇන්.පියද ආරක්ෂා විය යුතු හෙයිනි..
අනේ හු….ලල්ලාලේ
Grate sir.
think always country first.