ජනපති මෛත්‍රීට තව අවුරුද්දක් නෑ.. එන වසරේ මේ වෙද්දී ජනාධිපතිවරණය අවසන්..
December 20, 2018 at 4:40 pm | lanka C news
මීලග ජනාධිපතිවරණය ලබන වසරේ නොවැම්බර් 09 හා දෙසැම්බර් 09 අතර කාලයේදී පැවැත්විය යුතුව ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
නමුත් ජනාධිපතිවරායට අවශ්‍ය නම් එන වසරේ ජනවාරි 09 වැනිදායින් පසු ජනාධිපතිවරණයක් කැදවිය හැකි බවද ඔහු සදහන් කරයි.
සභාපතිවරයා මේ බව කියා සිටියේ ගාල්ලේදී පැවති උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
වසරකට වැඩි කාලයක් ප්‍රමාද වී ඇති පළාත් සභා මැතිවරණය එන වසරේදි හෝ පවැතැවීමට හැකි වනු ඇති බවටද ඔහු එහිදී විශ්වාසය පල කලේය.
Why that Hool ( member of the election commission ) cant go to Supreme Court for not holding over due provincial council elections if they are so independent.
මහජනතාවට ඕනේ යු එන් පි පන්නන මැතිවරනයක්
Yes. Perfectly correct. Ask Hoole to go to SC for PC elections. This bugger was ran awy from country and now came back to support Ranil. He shohld quit election commission immediatly as he he himself proven that he is politically buased
That means we got less than 1 year before Gota become the president. Feliz Navidad
අනේ මැකෝ,
මැතිවරණ තියපං යකෝ.