ජනපති මෛත‍්‍රී නිර්පාක්‍ෂික කර ශ‍්‍රීලනිප නායකත්වයට නිමල් සිරිපාල පත් කරන්න සාකච්චා..

July 19, 2019 at 10:15 pm | lanka C news
ජනපති මෛත‍්‍රී නිර්පාක්‍ෂික කර ශ‍්‍රීලනිප නායකත්වයට නිමල් සිරිපාල පත් කරන්න සාකච්චා..

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඉවත් වී නිර්පාක්‍ෂික ජනාධිපතිවරයෙකු ලෙස කටයුතු කරන්නැයි ඉල්ලා සිටීමට එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් තීරණය කර ඇති බව වාර්තා වෙයි.

ඉන් පසුව පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙක් වල නිමල් සිරිපාල සිල්වා හෝ වෙනත් ජ්‍යෙෂ්ඨයෙකු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නව නායකත්වයට පත් කරගැනීමට ඔවුන් අතර සාකච්ඡා වට ඇතිව තිබේ.

ඉතා ඉක්මනින් මෙම යෝජනාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඉදිරිපත් කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයෙකු ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ජ්‍යේෂ්ඨ මන්ත්‍රීවරයකුට සමග පවසා තිබේ.

මෛත්‍රීපාල සිරිසේන මහතා ස්වාධීන ජනාධිපතිවරයකු ලෙස සිටීම මේ මොහොතේ වඩාත් සුදුසු බව මෙම පිරිසේ අදහසය.

ඉන් පසුව ශ‍්‍රීලනිප නායකත්වය යටතේ ඉතා ඉක්මනින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සන්ධානගත වී මීළඟ මහ මැතිවරණයට සන්ධානගතව මුහුණදීම සඳහා සූදානම් වන බවද ඔහු එහිදී සඳහන් කර ඇත.

23,823 Viewers

18 Comments to “ජනපති මෛත‍්‍රී නිර්පාක්‍ෂික කර ශ‍්‍රීලනිප නායකත්වයට නිමල් සිරිපාල පත් කරන්න සාකච්චා..”

  1. Kadiya says:

    What about Kumara Welgama. He is taller than Nimal Siripala.

  2. sskl says:

    මේ කෙත් බුදිනේ!

    • Gamarala says:

      නින්ද යන්නේ බෝමිබ කෑල්ලක් කන ගාව තිබෙන නිසා බට තවමත් ද්න්නේ නැතිච සහෝ.

    • Gamarala says:

      නින්ද යන්නේ බෝමිබ කෑල්ලක් කන ගාව තිබෙන නිසා බට තවමත් දන්නේ නැත්ද සහෝ.

      • catseye says:

        එහෙනම් ඉතින් විශ්‍රාම අරන් නිදාගන්න එක නේද හොඳ ……එහෙම කල්පනාවක් වත් නැතුව් ඇති හීනෙන්වත්

    • දැන් වලපයයි ගොඩපයයි ඉදගෙන නිර්
      පාක්ෂික වෙන්නෙ මොන හෙතුවකටද
      ජනපතිි දිනලා දිවුරුම් දිපු දවසට පහුවෙනිදා
      ශිුලංකා නිදහස් පක්ෂයෙ සභාහාපති කමට
      පත්වෙලා රට නන්නාත්තාර කරලා
      62 දෙලක්ෂයම කුනුකුඩෙට දැම්මා
      ජනත

  3. Nim says:

    NETHARA
    NINDE PASUWANA
    KENEKO
    AMA THANA THURATA
    SUDUSU I.

    • JANATHAAWA says:

      Whoever who is chosen as the next leader of this already deteorated party , it would be of no use. After the last local elections, the remaining patriotic S.L.F.P. people also would definitely support upcoming party POHOTTUWA. Do the parliamentarians wish to have mental relaxation classes in parliament?

  4. Asoka Liyanage says:

    නිර්පාක්‍ෂික ද ? නිර්වස්ත්‍ර ද ?

  5. gamini says:

    He is sleep Every time very good

  6. Open mind says:

    එතකොට සංධානගත වීමට බාධාව මයිත්රී ද ?

  7. Lol says:

    Dan inna ekkena 10pm nidagannawa. Meya hamawelema nidi. Maru hoda පත්කිරීම 😂

  8. සිංහල බන්ඩා says:

    කෝ මේ රිලාසිරි? පොහොට්ටුවට එකතු නූනොත් ශ්‍රිලනිප ට ඊලඟ චන්දෙදි එකම මංත්‍රීවරයෙක් වත් පත් කොර ගන්න බැරි වෙනවා නියතය්.

    • වේල්ගමගෙ බාප්පා says:

      සිරිපාල නෙවෙය් වේල්ගමය් සීනියර්. කොටු පනින වේල්ගම ශ්‍රිලනිප යෙ නායකත්වයට පත් කර ගෙන ජනාධිපති කොරල රටම දිනමු.

  9. siri says:

    All SLFP will go to sleep, that is better.

  10. SLFP-attanagalla says:

    SLFP now finished.nothing to talk.

  11. Saradiel says:

    අපි අසරණ වෙලා වගේ සිතට දැනෙනවා

  12. siran says:

    marayi … marayi…

Main News