ජනපති මෛත‍්‍රීට මල් මිටක්.. NGO කුක්කෙකුගේ තුච්ච චෝදනාවෙන් බෞද්ධයන් බේරයි..

June 17, 2017 at 6:27 am | lanka C news
ජනපති මෛත‍්‍රීට මල් මිටක්.. NGO කුක්කෙකුගේ තුච්ච චෝදනාවෙන් බෞද්ධයන් බේරයි..

මෙරට කතෝලික පල්ලි 166කට පසුගිය කාලයේදී පහර දී ඇති බවට දෙරණ රූපවාහිනියේ අලුත් පාර්ලිමේන්තුව වැඩසටහනේදී නීතීඥ ලක්‍ෂාන් ඩයස් විසින් කරන ලද ප‍්‍රකාශය සම්බන්ධයෙන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මහනුවරදී අදහස් පල කලේය.

තමන් ඒ ගැන අගරදගුරුගෙන්ද විමසුවද එවන් දෙයක් සිදුව නැතැයි තහවුරු කල බවද ජනාධිපතිවරයා කියා සිටියේය

ජනාධිපතිවරයාගේ ප‍්‍රකාශය මෙතනින්
චෝදනාවට ලක් වූ වීඩියෝව මෙතනින්

78 views

22 Comments to “ජනපති මෛත‍්‍රීට මල් මිටක්.. NGO කුක්කෙකුගේ තුච්ච චෝදනාවෙන් බෞද්ධයන් බේරයි..”

  1. Rommel says:

    Gramasewaka nikam boruwata pora wenna haduwata anthimedi ihalin Ena niyoga pilipadhinawa.

  2. සංජීව says:

    මා විසින් ඉහත තබන ලද සටහනේ දෙවන කොටස. යාඤ්ඤා මද්‍යස්තානය පවත්වාගෙන යන පුද්ගලයා පොලිසිය එම් ස්තානයට ගෙන්වූ අතර ඔවුන්ගේ අවවාදය වුයේද නිසි අවසරයක් ගෙන මෙම ස්තානය පවත්වාගෙන යන ලෙසත් එතෙක් මෙය වසා පිරිසට විසිර්‍ර් යන ලෙස දැන්වූවා පසුව මෙම ප්‍රශ්නය ප්‍රාදේශීය ලෙකම් වරියට දැන්වූවා. ඇය ලිපියක් නිකුත් කරමින් දන්වා සිටියේ යාඤ්ඤා මද්‍යස්තානයකට අවසර ගෙන තිබෙනවා නම් සතියක් ඇතුලත ඉදිරිපත් කරන ලෙසත් නැතහොත් මෙය වසා දමන ලෙසටත්ය. නමුත් ඔව්න් සතිකිහිපයක් සැගවී සිට උසාවිය්ට නඩුවක් ඉදිරිපත් කර තිබුනේ බික්ශුන්වහනේන්සේලා පිරිසක් තමාගේ වත්තට අනවසරයෙන් ඇතුලුවු බව ප්‍රකශ කරමින්. ලක්ශාන් පෙරේරා උඩ පැන පැන පවසන සිද්දි මේවාය.කෙසේ හෝ යාඤ්ඤා මද්‍යස්තානය තවමත් එලෙසම පවත්වාගෙන යමින් තිබේ.

  3. ෴හෙළයා෴ says:

    මේ ගෙවී යන්නේ යක්‍ෂයාගේ හෝරාවයි.හොරවැසි බලය නමින් අටවා ගත් ඩොලරයෙන් යැපෙන තම පැවැත්මට අසූචි උවද බුදින පිංගුත්තරයින් රැලක් රටේ පරිපාලනයට වක්‍ර ලෙස අත ගසා ඇත​.නොහැකියාවෙන් පමණක් තෙම්පරාදු වූ නායකයින් පාලනයට දක්කාගෙන ආවේද ඒ කුම්භාණ්ඩයින්මය​.නිර්මල බෞද්ධ දර්ශණය ඇවෙන්ජිකල් න්‍යායයන්ට යට කර විනාශ කිරීමේ කොන්ත්‍රාත්තුව ඇඟට පතට නොදැනී ඉදිරියට ගෙන යන්නෝ ඔව්හුය​.ජාතිවාදය හා ජාතිකවාදය පටලවා ගත් ඔලමොට්ටලයින් ඉන්නා රටක උන්ගේ ව්‍යාප්තවාදය ගෙන යෑම කිරි කජු කන්නා සේ කරගෙන යන්නේ හිරිකිතයකින් තොරවය​.මේ ව්‍යසනය එලිපිට කථා කරන්නා ජාතිවාදියකු සේ හංවඩු ගසා ත්‍රස්තවාදියකු සේ කුදලාගෙන යන්නට පිඹුරු පත් සකසන සංහිඳියා න්‍යායාචාරීන්ට හිත පමණක් නොව බඩ කට පිරෙන්නට පඬුරු පාක්කුඩම් ලැබෙන බවද ප්‍රසිද්ධ රහසකි.දේශයේ වන වියන සාහසික ලෙස විනාශ කර ව්‍යාප්තවාදය ගෙනයන කල මේ මේ සංහිඳියා න්‍යායාචාර්‍යයෝ නිහඬය​.පුරා විද්‍යා වටිනා කමකින් යුත් පෞරාණික දෑ විනාශ කරන විට හෙළයේ උරුමක්කාරයෝ යැයි කියා ගන්නා උන් ජාතියේ කරුමක්කාරයින් වී මර නින්දේය​.නිදහස් අධ්‍යාපනයෙන් පන්නරය ලබා ලක් මවට ද්‍රෝහී වන සුජාත නොවූ නරුමයින් මහ දවාලේ ලක් මව දූෂණය කරන්නට සැලසුම් කරනා විට රටේ බාර කරුවෝ කියා ගන්නා උන් පංච විධ බොරු කියමින් කාලය මරති. කිසිදු වගකීමකින් තොරව අති බරපතල ප්‍රකාශයන් කර රට අවුල් ජාලයකට ඇද දමන්නට තැත් කරනා අමනයින්ගේ කුඩු හමවත් සූරන්නට ඉදිරිපත් නොවනා දේශප්‍රේමී නරිහම පොරවා ගත් අන්ත අමනයින් රට වෙනුවෙන් කට අරිනා උන්ගේ දෙපතුලේ සිට හිස් කබල දක්වා හම ගසන්නට පාරම් බාති.මේ යක්‍ෂයාගේ හෝරාව නොව මල පෙරේතයින්ගේ හෝරාව බව දැන් දැන් පසක් වෙමින් පවතී.

  4. BARCARDI says:

    Definitely this is a part of NGO project against Buddhists. This can be use as a JUSTIFICATION for Removing PRIORITY for the Buddhists in the coming CONSTITUTION.
    Sinhala Buddhist are unique ON THIS LAND and Priority must be given for them.

Main News