ජනපති මෛත්‍රී-අගමැති මහින්ද ආණ්ඩුවේ නව ඇමති මණ්ඩලය මෙන්න.. විජේදාස රාජපක්ෂත් එක්වේ..
October 29, 2018 at 7:35 pm | lanka C news
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් නව කැබිනට් මණ්ඩලය පත් කර තිබේ.
ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම පත් කිරීම් සිදු කර ඇත.
අද දිනයේ දිවුරුම් දුන් නව ඇමතිවරුන් මෙසේය
කැබිනට් ඇමතිරුන්
- මහින්ද රාජපක්ෂ – මුදල් හා ආර්ථික කටයුතු
- නිමල් සිරිපාලද සිල්වා – ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා
- සරත් අමුණුගම – විදේශ
- මහින්ද සමරසිංහ – වරාය හා නාවික කටයුතු
- මහින්ද අමරවීර – කෘෂිකර්ම
- රංජිත් සියඹලාපිටිය – විදුලිබල හා බලශක්ති
- විජේදාස රාජපක්ෂ – අධ්‍යාපන හා උසස් අධ්‍යාපන
- විජිත් විජිතමුණි සොයිසා – ධිවර හා ජලජ සම්පත්
- ෆයිසර් මුස්තාෆා – පළාත් සභා, පළාත් පාලන හා ක්‍රීඩා
- ඩග්ලස් දේවානන්ද – නැවත පදිංචි කිරීම, පුනරුත්ථාපන කටයුතු, උතුරු සංවර්ධන හා හින්දු ආගමික කටයුතු
- ආරුමුගම් තොණ්ඩමන් – කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන
- වසන්ත සේනානායක – සංචාරක හා වනජීවී
- සුරේෂ් වඩිවේල් – වැවිලි කර්මාන්ත
නියෝජ්‍ය ඇමති
- ආනන්ද අලුත්ගමගේ – සංචාරක හා වනජීවී
It is rumoured that Mr. Thilak Marapona is also joining the new govt soon!
Panapu set ektma amathikam dunna eknm hodai
Meka kohomth temporary anduwkne …yahapalne aytma dena eka hodai…agamthikama witrk ati
රනිලගෙ විනාශකාරී වැඩ පිලිවෙල නැවැත්වීමම දැනට හොඳටම ප්‍රමාණවත්.
MR chandekin agamthikma nowunu eke amathikam bhutrya yahapalne aytma dena eka hodai…
All UNPers became ministers. kohomada eka?
It seem to be a problem (the new cabinet) only to the U.N.P.ers and Jeppas.The foremost and urgent priority, the Nation needed was to send that antinational leader,who was harming the country’s National interests and culture send home immediately.After an election,which would be soon to follow,those well deserving heroes would be able to serve the Country by getting due ministerial posts. Till then,thanks for your patience and courage ,for the sake of the Country.
Then Niwton’s brother and great sceintist Cham-paka?
`great scientist’ හින්දද ඌ හොඳට ඉන්න තරුනයන්ගෙ ඔලුවලට බලෙන් කරන්ට් අල්ලවන්නෙ?
me adu kule pakaya nam oya peththe bawa dannawa, elaga athtmeth adu kule pakayek wela ipadewa
Mr Maraya ,
Always some one from the plantations district held the post of estate infrastructure and housing .Only the name of the ministry has change .Do not comment if yo do not know the subject and create communal tension. I am only worried about the ministry of Plantations.
Hope that this is only temporary.