ජනපති මෛත‍්‍රී අගමැති මෝදිට කුඩය ඇල්ලීම ගැන සමාජ ජාලාවල දැඩි විවේචන…

June 10, 2019 at 10:40 am | lanka C news
ජනපති මෛත‍්‍රී අගමැති මෝදිට කුඩය ඇල්ලීම ගැන සමාජ ජාලාවල දැඩි විවේචන…

ඊයේ දිනයේ මෙරට කෙටි සංචාරයක නිරත වූ ඉන්දීය අගමැති නරේන්ද‍්‍ර මෝදිට ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා කුඩයක් ඇල්ලීම සම්බන්ධයෙන් දැඩි විවේචන සමාජ ජාලාවන්හි එල්ල වෙමින් ඇත.

ඉන්දීය අගමැතිවරයා වෙනුවෙන් පැවති ආචාර වෙඩිමුර පිලිගැනීමට ජනාදීපතිවරයා සමග පැමිණෙන අවස්ථාවේදී ඇද හැළුණු වර්ෂාව හේතුවෙන් ජනාධිපතිවරයා විසින් කුඩයක් ඔසවාගෙන ඉන්දී අගමැතිවරයා කැදවාගෙන යනු ලැබින.

60,685 Viewers

46 Comments to “ජනපති මෛත‍්‍රී අගමැති මෝදිට කුඩය ඇල්ලීම ගැන සමාජ ජාලාවල දැඩි විවේචන…”

  1. Asela says:

    Stupid people. What is wrong with it ? President Obama used to hold the umbrella to his srcurity men. We shouldn’t cry for everything. Im not a Maithree fan but some people do not know what is right and what is wrong.

    • Me3 says:

      Yes, of course.
      What we are lacking is broad minded citizens like you.
      That’s why our people can be deceived by NGOs and any other.
      Not only 6.2M are fools.
      Sorry about the present state of our society.

      • Just says:

        Yes, fully agree.

        MY3 is a political idiot is a fact. But, holding an umbrella to another person, regardless of a head of state or a beggar is just common courtesy. Our people seem to see everything through political affiliations only.

        I am not a MY3 supporter, he is an opportunistic idiot and he put himself and the country into the current political mess. RW is the worst!

        • ජනක says:

          අපි එදා ජනවාරි 8ට පෙර පවා මයිත්රිට විරුද්ද වූ ඒවගේම ඔහුගේ මෝඩි ඇඳුම ගැන පවා විවේචනය කල පසුව ඔහුගේ ප්‍රතිපත්ති විවේචනය කරපු අය නමුත් රටට එන රාජ්‍ය නායකයා තමුන්ගේ අමුත්තා ඒවගේම ඔහු එන්නේ මේ ම්ලේච්ච ත්‍රස්තවාදයට විරුද්දව අපි වෙනුවෙන් සහයෝගය පෙන්වන්න . ගෙදරට එන අමුත්තෙක්ට කුඩයක් ඇල්ලීම කිසිම වරදක් තිබෙන දෙයක් නෙවෙයි එය අපේ ආගන්තුගයාට සැලකීමේ සිරිත පෙන්වන අවස්ථාවක්. හැබැයි ජනපති හමුදා නිලධාරියන් අත්අඩංගුවට ගන්න විට නිහඬව සිටීම වරදක් නමුත් මේක වරදක් නොවෙයි .මිත්‍රකම පෙන්වන අවස්ථාවක් .

        • Saman says:

          සමාජ ජාලවල චූ බබාල රාවණ කතන්දර අහල මොළේ කොලොප්පන් වෙලා.

    • ගමරාල says:

      සේරම හිතන් ඉන්නේ ගොට්ට අල්ලනවා කියල, එහෙම හරි හිතාගෙන සන්තෝස වෙයල්ලා,

    • KP says:

      අපේ රටේ මෝඩයො ඉතිං කුඩේ ඉහලන්නවත් වටින්නැති එකෙක් ජනාධිපති කර ගත්තාට මෝඩි මොනවා කරන්නද?

  2. අංකූරා says:

    වැඩේ නම් හොඳ මදි තමයි !, රට අයාලෙ යනවා කියන එක තමයි පෙනෙන්නේ , මොකද අවශ්‍ය වුනොත් කුඩයක් අල්ලන්න සංවිධායකයන් මෙතන ඉන්න නැතුව ඇති ?. වැඩ පිලිවලක් නෑ , එක එකාට ඕනෑ ඕනෑ විදිහට වැඩ !!. ජනාධිපති තුමා තනි වෙලා වගෙයි පෙනෙන්නේ!!. මේක රටක් හැටියට හිතලා කවුරුත් කටයුතු කල යුතුයි !!!.

    • දේවක says:

      කුඩයක් අල්ලන එක මහලොකු දෙයක්ද

      • උකුස්සා says:

        අපෝ නැහැ … වහබිලාට, කොටින්ට ගොට්ට අල්ලපු සිරාට ඕක මොකද්ද

    • Analyst says:

      It is good gesture shown to the first citizen of our neighbouring country ,with which we have many cultural links. Do not feel from inferiority complex. According to our culture ,even holding an umbrella to a begger in a rain is also a meritorious act and a good deed.

      • අංකූරා says:

        හරි , හරි !, එහෙම බැලුවම අවුලක් නෑ තමයි !!.

    • tila says:

      තොපේ ගෙවල් වලට වැහි වෙලාවට අමුත්තෙක් අවොත් තොපි කුඩේ අල්ලන්නේ නැද්ධ.මුන්ට පිස්සු .

      • sunimal says:

        පිස්සුව තද වෙන්නේ කොලබ වරාය මොඩිට පුදපු දවසට …

        • tila says:

          කුඩේ අල්ලන එකය් වරාය විකුණන එකය් මොකක්ද සම්බන්දෙ .උබත් අංගොඩ ඉදලද අවේ ..

          • sunimal says:

            tila කුඩේ තමයි අල්ලන්නේ පස්සේ තමයි දේශපාලනේ …තේරුම් ගනින් මොඩිගේ මේ පැමිණීම ගැන මෝඩයෝ

  3. කුඩ මිට says:

    ඒක අවුලක් නැහැ. මොකද ඉන්දියාවෙන් එන නායකයින්ට අතේ තියෙන එකෙන් දමල අරින රටක් මේක. කුඩෙන් පාරක් දීල කුඩ මිටේ හයිය හොයලා තවත් ප්‍රශ්ණයක් දාගන්න ඕනේ නැහැනේ.

  4. podi gamaya says:

    nothing wrong in it.

  5. lakmal says:

    mama nam meke waradak dakinne ne..

  6. Buddhi says:

    this is not wrong hing. its treatment for the visitor, And also we have to understand the reality.I am not a M3 Fan

  7. Nalin says:

    සමාජ ජාලවල ඉන්නේ දැන් වැඩි හරියක් ඉන්නේ පලක් නැති ගොන් කතා කියන හරක්.

    • sakuntha says:

      sahathikaththa

      • අප්පුහාමිගේ මුණුපුරා says:

        අම්මපා… ඉන්දියාවට කඩේ යන්නේ නැති හැත්තක් ලංකාවේ ඉන්නේ
        වෙන එකක් තියා බුදුන් ඉපදුනෙ බුදුවුනේ පිරිනිවන්පෑවේත් ලංකාවේ කියනවනේ….
        අනික ඉතින් අපේ ජනාධිපති කුඩයක් ඉහලන් යන එක දකින්න නොලැබෙන ක්රියවක්නේ…
        අනේ huකාන්,……. සිරෝ

  8. ranga says:

    whats wrong with this? we are sri lankan and we have good hospitality records..

  9. Sun says:

    Friends that is OK but the problem is Modi is a great leader according to the way he is handling the country. Our president has no such greatness as a leader , he was just surviving without any principle. We would have gone beyond all these countries within this period of years if we had a great leader. Our leaders have the principle of counting money. No sense of serving the country. Keep on thinking. What will happen in another 20 years if these people run the country.

  10. charlie says:

    hospitality for our nations big brother, nothing wrong

  11. පාල් කුඩේ ..අනේ අපේ පන නැති ජනපති... says:

    පාල් කුඩේ ..අනේ අපේ කුඩේ පාල් ජනපති…මම ඒ කාලෙත් ඔහොම අල්ලලා තමා මෙහෙම උනේ ලොක්කෝ..තෙමුනා නම් මාත් හීතලේ මියැදෙනවා නේ…රට වෙනුවෙන් තමා …මේ අල්ලන්නේ..මෝඩයන්ට තෙරෙන්නේ නැතිද?

  12. sunimal says:

    හෙළයා හනුමන්ට පාවාදුන්නා ලැජ්ජයි

  13. David Milli-banda says:

    Ranil by-force stole Modi from Sajith.

  14. kamal silva says:

    its normal, thats not wrong thing,

  15. vishnu says:

    මේ හාල්පාරුවට විරුද්ධව හිතේ තියෙන දේ
    ලියන්න ගියොත් මට හිරේ ලගින්න වෙනව.
    ඒක හින්ද ඔන්න තිත තිබ්බ.(.)

  16. Niru says:

    What’s wrong with it. He is our guest.At least yesterday Sira did something right

  17. ජසයා says:

    කුඩේ අල්ලන්නෙ මිටෙන් මිසක් දණ්ඩෙන් නෙමෙයි.

  18. Srimal says:

    එහි වරදක් නහැ.. තමන්ගෙ ගෙදරට එන අමුත්තෙකු ට මෙහෙම දෙයක් කරන 1 අපි කාගෙත් පුරුද්දක්, ඔය වැඩේට th නිලධාරියෙක් තෙමී themi මොවුන්ට කුඩේ allanawata වඩා මෙය වැදගත්. බටහිරට නායකයෙක් මෙහෙම කරා නම් ඒක උතුම් වැඩක්.. අනේද කියන්නේ

  19. Xray says:

    මෙහි කිසිම වරදක් මම නොදකිනමි.

  20. Sadu Banda says:

    Mathripala Sirisena has no way that except blessing of Modi that he wanted become second term President of Democratic republic of Sri lanka?
    This is a dream of politics of MS!
    After being President MS will be puppet of USA. They will invite US Military troops to Island MS is political , lumpen that similar position followed by to Ranil Wickramasinghe. Both seek second term from political-power of Modi of India Primer of BJP. ,

  21. Sadu Banda says:

    Mathripala Sirisena has no way that except blessing of Modi that he wanted become second term President of Democratic republic of Sri lanka?
    This is a dream of politics of MS!
    After being President MS will be puppet of USA. They will invite US Military troops to Island MS is political lumpen that his similar position followed by to Ranil Wickramasinghe.
    Both are seek second term from political-power of hels of Modi of India Primer of BJP.
    We have understand that MS and RW & CBK are puppets of USA control CIA.

  22. Sadu Banda says:

    Mathripala Sirisena has no way that except blessing of Modi that he wanted become second term President of Democratic republic of Sri lanka?
    This is a dream of politics of MS!
    After being President MS will be puppet of USA. They will invite US Military troops to Island MS is political lumpen that his similar position followed by to Ranil Wickramasinghe.
    Both are seek second term from political-power of helps of Modi of India Primer of BJP.
    We have understand that MS and RW & CBK are puppets of USA control by CIA.

  23. ExUNPer says:

    In this case President Sirisena did the right thing.
    It symbolises caring the guest. It should not be viewed as a master-slave relation which is in the minds of fashioned people.

  24. Atula says:

    Whatever said about the president he reflected our simplicity which is great.

  25. HASHAN says:

    මෙයින් පිළිබිඹු වන්නේ දෙරට අතර ඇති අපුරු මිත්‍රතත්වයයි .

  26. pramod says:

    Nothing wrong with that at all… stupid Srilankan idiots will look at the negative side of things , grow up SL Donkeys..

  27. jay says:

    I don’t see anything bad for doing this.

  28. ON THE SPOT says:

    මෙහි කිසිදු වරදක් නැත​.

  29. Mangala Gamage says:

    It’s nothing wrong with that…
    He’s a guest and holding an umbrella when it’s rain…
    That’s all…

Main News