ජනපති මෛත‍්‍රී අද ලෝකයේ නෙල්සන් මැන්ඩෙලා කියා මුළු ලෝකයම කියනවා.. මෛත‍්‍රී රූකඩයෙක් නම් මැන්ඩෙලාත් රූකඩයෙක්..

February 28, 2017 at 3:50 pm | lanka C news
ජනපති මෛත‍්‍රී අද ලෝකයේ නෙල්සන් මැන්ඩෙලා කියා මුළු ලෝකයම කියනවා.. මෛත‍්‍රී රූකඩයෙක් නම් මැන්ඩෙලාත් රූකඩයෙක්..

නෙල්සන් මැන්ඩෙලාට පසුව මෙලොව බිහිවූ ප‍්‍රජාතන්ත‍්‍රවාදීම නායකයා මෙරට වත්මන් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේ මහතා බව ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.

දෙරණ 360 වැඩසටහනට එක්විමන් ඇමතිවරයා මේ බව කියා සිටියේය.

මහින්ද රාජපක්‍ෂ හිටපු ජනපතිටද දෙවැනි මැන්ඩෙලා වීමේ පාර තමන් කියු දුන් නමුත් ඔහු තෝරා ගනු ලැබුවේ රොබට් මුගාබේ වීම බවද ඇමතිවරයා පැවසීය.

වත්මන් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා මැන්ඩෙලාගෙන් පසුව ලෝකයේ බිහිවූ ප‍්‍රජාතන්ත‍්‍රවාදී නායකයා ලෙස ලෝක නායකයින් විසින් අද පිලිගන්නා බවද ඛී ඔහු ජනාධිපති මෛත‍්‍රී රූකඩයක් නම් නෙල්සන් මැන්ඩෙලාද රූකඩයක් බවද සදහන් කලේය.

143 views

28 Comments to “ජනපති මෛත‍්‍රී අද ලෝකයේ නෙල්සන් මැන්ඩෙලා කියා මුළු ලෝකයම කියනවා.. මෛත‍්‍රී රූකඩයෙක් නම් මැන්ඩෙලාත් රූකඩයෙක්..”

  1. Saradiel says:

    මේ යකා මාලු හොරකම නිසා සිරාට කඩේ යනවා නැත්නම් දැන් හිරේ

  2. Asitha says:

    People of South Africa respect Nelson Mandela for his deeds. Even small children call your Pamba sira as a puppet and curse what this man is doing to this country. Dont insult that great Mandela by comparing him with this traitor of our country.

  3. fass says:

    Kohomada English walin liyala thibune “Mantela” kiyalada nathnam “Mandela” kiyalada?

  4. Desapremiya says:

    මිස්ටර් බීන් විසින් චාර්ලි චැප්ලින් වර්ණනා කිරීම.

  5. sinha le says:

    වර්තමාන ආණ්ඩුවද කුමන විරෝධයක් ආවත් ඉදිරියේදි ඉන්දියාව සමඟ එට්කා ගිවිසුමට අත්සන් කරන බව පවසනවා. මෙය රටේ අනාගතයට බලපාන්නේ කෙසේද?

    එට්කා ගිවිසුම කියන්නේ අවසාන වශයෙන් ගත්තොත් ලංකාව දකුණු ඉන්දියාවේ තවත් ප්‍රාන්තයක් බවට පත් කරන ගිවිසුමක්. ඉන්දියාවේ තියෙනවා තමිල්නාණ්ඩුව, කේරලය, කර්ණාටකය, ආන්ද්‍ර ප්‍රදේශය, තෙලගාන කියලා ද්‍රවිඩ ප්‍රාන්ත 05ක්. දැන් රනිල් කියන්නේ මොකක්ද? මේ ද්‍රවිඩ ප්‍රාන්ත 05ත් එක්ක ලංකාව ආර්ථික වශයෙන් බැදෙන්න ඕනලු. එතකොට මේ එට්කා එකේ ආර්ථික කතන්දරේ යටින් තියෙන අවසාන අරමුණ මොකක්ද? අපි ඉන්දියාවේ තවත් ද්‍රවිඩ කලාපයක් බවට පත් වීම. ඕක කරන්න තමයි මේ ගිවිසුම අත්සන් කරන්නේ. දැන් අපි මොකක් හරි හේතුවක් නිසා වෙන්වෙලා ඉන්නවා මුහුද තියෙන නිසා. මොන විදිහකින් හරි පාළමත් හැදුනොත් සම්පූර්ණයෙන්ම අපට වෙන්නේ ඉන්දියානු ආධිපත්‍යයට යටත් වෙන්න. අපි දකුණු ඉන්දියාවේ 06 වන ද්‍රවිඩ ප්‍රාන්තය බවට පත්වෙනවා. ඒ මදිවට ඔය කියන වෘත්තිකයොද, අයි ටී කාරයොද, දොස්තරලාද, ඔය ඔක්කොමලා එනවා. වැඩියෙන්ම එන්නේ දකුණු ඉන්දියාවේ අදක්ෂයෝ ටික. උතුරු ඉන්දියාවේ හෝ දකුණු ඉන්දියාවේ දක්ෂයෝ කිසි කෙනෙක් ලංකාවට එන්නේ නෑ. උන් ඔක්කොම ඇමරිකාවට හරි යුරෝපයට හරි යනවා. ඉන්දියාවෙන්වත් රස්සාවක් හොයා ගන්න බැරිවෙච්ච අදක්ෂයෝ ටික තමයි ලංකාවට එන්නේ. අවසානයේ වෙන්නේ ආර්ථික වශයෙනුත්, දේශපාලන වශයෙනුත්, හැම අතින්ම ඉන්දියානු ආධිපත්‍යය යටවීම විතරයි. මේ උගුලේ හිරවෙන්න කලින් බැදුම්කරයෙන් හරි මොකක් හරි තැනකින් පටන් අරගෙන රනිල් එළවලා දාන්න ඕන.

  6. Deepal says:

    මුංවගේ එවුන්ගෙ ගොබ්බ දේශපාලන කතාවලට පබ්ලිසිටි දෙනවට වඩා CNEWS මීට වඩා වැදගත් ප්‍රවෘත්ති වලට තැන දෙනවනම් හොඳයි

  7. kalinga says:

    යකෝ, මන්ඩලා වගේ තමන්ගේ රටට ජාතියට ආදරය කල, ලෝකෙම අදර ගව්රයට පාත්‍ර උන නායකයෙකුට තොපි වගේ නොසන්ඩාලයෝ තමා නිගා කරන්නේ, පබයා මන්ඩලා නෙවේ. තොපි හොදා හැටි දන්නවා කවුද ඒ කෙනා කියලා, තොපිටත් දැන් ලජ්ජා ඇති, හොරා සාකච්චා කරලා ගෙනාපු වික්කරසිංහ සහ සිරිසේන ගැන. හෙට අන්නිද්දා කියවී සිරිසේන පුටින් වගේ කියලා, තොපේ ඇට නැතිදිව ඕන පැත්තකට හරවන්න පුළුවන්නේ

  8. jaliya says:

    මේ අප්පලා පුතාලා කොහොමත් පිස්සු නේ, මේ වගේ පිස්සන්ගේ ඒවා පල කරන්න එපා. ජෝකර් ලා තමා දැන් වැඩිපුරම කතා කරන්නේ .. මුගේ ජාන ටීකා ගානට ගොබ්බ පුතාට දීලා තියෙනවා. ජාතකේ ගැන සැකයක් නැහැ. කට ඇරියොත් —- ඇරියා වගේ

  9. nima says:

    medalage mallith sahal /weli vikunanawada

  10. NAVUGATTHA HORA says:

    Moo Amu Horeck. ELAWAMU YAYALOKATE KATOEBULANAGINNS

Main News