ජනපති මෛත්‍රී-අමරදේව අවසන් වරට එක්ව ගැයූ ගීතය මෙන්න..
November 6, 2016 at 1:02 am | lanka C news
අභාවප්‍රාප්ත වූ හෙලයේ මහා ඝාන්ධර්ව ආචාර්ය ඩබ්.ඞී. අමරදේව මහතා සමග ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්ව අවසන් වරට ‘පිලේ පැදුර හේනට අරගෙන යනවා’ ගීතය ගායනා කල අවස්ථාවකි මේ.
කියන්න කණගාටු වෙනවා එතුමාගේ ගීතය කෑව හොදටම කෑව
රටේ ජනතාවගේ ආදරය නැති මිනිහෙක් මෙහෙම සින්දු කියන එක විහිළුවක් මිනිස්සු මේ මිනිහව ප්‍රතික්ෂේප කරනව මිනිහා මිනිසුන්ට ආදරේ හිතෙන්න කියල ස්ටේජ් එකේ ජෝක් කාරයෙක්ගේ චරිතය රංග පානව.
රටේ මිනිස්සු ආදරය කරන රාජ්‍ය නායකයෙක් මේක කරන එක ඇත්තටම ලස්සනයි ව්ලදිමීර් පුටින් මෙසේ ගීයක් ගැයුවා .රටේම මිනිස්සු එක ගැන කතා වුනා ඔවුන් තම ජනපතිට ආදරෙයි එකට මේ විලම්භීත කාරයා .
රට කොටියට පාවල දෙනවා රටේ හමුදාව බටහිරට පාවල දෙනවා රටේ මහා බැංකුව කොල්ලකාලා උන්ව අහුවෙන එක වැලක් වන්න පාලිමේන්තුව විසුරුවනවා මේකා මේ ස්ටේජ් එකේ නැගල අර අසහාය අමරණිය ගායකයාගේ අන්තිම සින්දුව කෑවා.
අමරදේව මහතා කල ලොකුම මෝඩකම …දේශද්‍රෝහී නිවට දුර්වල පාලකයෙක් සමග ගී ගැයිම ..’
අවසානයේ ඔහුගේ අවසන් ගමනේ අන්තිම ඉල්ලීමටවත් ඉඩක් නොලැබිණ
https://www.youtube.com/watch?v=Dp_IS1rl-Zk
Post an Independent era Master Amaradava made New Renaissance of Our Sinhalese Culture by and large contributions of Buddhist civilization. of that New Era .
He will attain Nibana.
බොරු කියන තරම් ලේසී නෑ වගේ…අමර දේව මැතිදුනි නිවන් සුව ලැබේවා..!
amaradeva to leave us soon this is the cause
අපේ අමරදේව මාස්ටර් ජිවිතේ මුල් වරට ගොලුවෙක් සමග ගැයූ ගීතය
මලකෝලන් සිරිසේන!!!!
කරන්නෙම යන්නෙ තමන්ට බැරි වැඩමයි.
ඉතින් පච වෙනව.
පණ්ඩිත් අමරදේවයන්ට පමනක් නොව සමස්ථ ශ්‍රී ලාංකීය සංගීතයට කලහැකි
උපරිම නිග්‍රහය තමයි අමරදේව ශූරීන්ගේ සම්භාව්‍ය නිර්මාන විකෘති කර ගැයීම.