ජනපති මෛත‍්‍රී අවසන් වතාවට ජාතිය අමතන්න යයි.. ඊට කලින් සජිත් හමුවේ.. 100%කින් කැමැත්ත ගෝටාටයි..

November 11, 2019 at 11:20 am | lanka C news
ජනපති මෛත‍්‍රී අවසන් වතාවට ජාතිය අමතන්න යයි.. ඊට කලින් සජිත් හමුවේ.. 100%කින් කැමැත්ත ගෝටාටයි..

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය ධුර කාලයේ අවසාන වතාවට ජාතිය ඇමතීමට සූදානමින් සිටී.

ජනාධිපතිවරයා විසින් සිය ප්‍රධානත්වයෙන් අවසාන කැබිනට් මණ්ඩල රැස්වීම පැවැත්වීමට නියමිත අතර 14 වැනිදා ඔහු සිය කාර්යය මණ්ඩලයෙන් සමු ගැනීමට නියමිතය.

ඒ වෙනුවෙන් වූ උත්සවයක් ද ජනාධිපති කාර්යාලය විසින් සංවිධානය කර තිබේ.

ජනාධිපතිවරයා ජාතිය අැමතීම එළැඹෙන 13 වැනිදා රාත්‍රියේ සිදු කරනු ඇති බවද වාර්තාවේ.

මේ අතර එක්සත් ජාතික පක්ෂයට හිතවාදී පුවත් අඩවි වාර්තා කරන්නේ හෙට දිනයේදී ජනාධිපතිවරයා සහ සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් පැවැත්වීමට නියමිතව ඇති බවය.

කෙසේ වෙතත් ශ‍්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා සදහන් කරන්නේ ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා 100%ක්ම තම සහයෝගය ගෝටාභය රාජපක්‍ෂ මහතාට ලබා දීමට කටයුතු කර ඇති බවයි.

87,702 Viewers

25 Comments to “ජනපති මෛත‍්‍රී අවසන් වතාවට ජාතිය අමතන්න යයි.. ඊට කලින් සජිත් හමුවේ.. 100%කින් කැමැත්ත ගෝටාටයි..”

  1. Real Man says:

    We should never trust this guy. We are very unlucky to have seen a president of this nature.

  2. simion says:

    කොතරම් අඩුපාඩු, දුර්වල කම් තිබුනත්, ඉතා අහිංසක සරල මනුස්සයෙක්..සුබ අනාගතයක් ප්‍රාර්තනා කරමි…ගරු ජනාධිපති තුමනි….

    • Malvathu Asgiri Girigoris says:

      තොට අමු කැවිලද මූ අහිංසකයි කියන්නෙ?

      • CAT says:

        SIMION ට අමුකවිලද මේ වසල අවස්ථාවාදී දේශද්‍රෝහියට සුභ පතන්නේ ..මේ කපටි පබයා කලේ අපේ මුළු රට ජාතිය විදේශිකයින්ට විකුනපු එක මුළු රටම අගාදයට ගෙන ගිය එක ..
        සරල කම පෙන්වීමටද කොලබ ජනපති මැදුර ඔහුගේ බුදලය කරගන්න හදන්නේ ? මෙවැනි පුද්ගලයෙක් අපේ රටේ ඉපදීමත් අපේ රටේ අවාසනාවක් ..මොහු මුළු රටටම පිළිලයක්

  3. kamal says:

    ඡන්ද ප්‍රතිඵල නෙවෙයි වැදගත් අහිංසක කම දැන් මට ප්‍රශ්න නැ කිරිබත්ෙගාඩ හිමිගෙ අාරක්ෂාව ස්ථිර නිසා නමුත් ඒකක් තියෙනවා මගෙ අම්මා සහ කිරිබත්ෙගාඩ ඥණානන්ද හිමිට මම ණය ගැතියි. මගෙ අම්මා තමයි විහාර මහ දෙවි නැතිනම් මයිත්‍රි බුදු රජාණන් වහන්සෙගෙ අම්මා අද ඒ බව මහමෙව්නාවෙදි කියන්න සලස්වනවා

    • Saman says:

      මේ බයියට දැන්ම පිස්සු හැදිලා. ගෝටා පැරදුනාම අංගොඩ අලුත් වාට්ටු හදන්න වෙනවා.

  4. නිළමේ says:

    මට මනමේ බිසව මතක් වුණා බං……………………….!!

  5. kamal says:

    ඡන්ද ප්‍රතිඵල
    ෙගා්ටා 8106000
    සජිත් 2106000
    අනුර 706000
    කපටි නැති නමුත් ෙමාඩ මහෙස් 1100000

    • Nalaka says:

      You have the right of dreaming things. Even gota wins he won’t get a big majority. Same to sajith as well. If you are not living in Sri lanka, you can imagine as you want. Mahesh is not a goof like you. He is the most qualified man here. So at least learn before you insulting somebody

      • Bra Sira says:

        Most qualified to squeeze the balls of Ranil!

        One should be judged on the basis of one’s ultimate objective.

      • Victor says:

        He failed as the Commander of the army. He was sleeping at the wheel regarding the church and hotel attacks.

  6. Nishani n Vasantha says:

    Rila siri moda haraka

  7. මාතර සුනිල් says:

    සජිත්ගේ ආප්ප කාවිද නැත්නම් සජියට කළු කෝපි පොවයිද. පම්බරාළය සත පහකට විශ්වාස කරන්න epa.

  8. ජාතිය නොවැ මෛත්‍රී අමතන්න... says:

    වැරදිල ලියවුනා ජාතිය අමතන්න යන බව
    ජාතිය නොවැ මෛත්‍රී අමතන්න ඉන්න බව
    වරද නිවරද කරගන්න කාලය තුමට මදි බව
    දැනගෙන මෛත්‍රිය තව වැඩුවා නිහඬම බව

  9. ඇත්ත යථාර්ය says:

    සිරා සතපහකට විශ්වාස කළ ‌නොහැකි අයෙකි.

  10. Bra Sira says:

    A huge public toilet/cesspit is going to be exploded.

    Be ready with mouth and nose covers to safeguard yourself from despicable and extremely harmful toxic odour!

  11. Ratnamalala says:

    මොන වගේ බෝම්බයක් අතහරින්න බලාගෙන ඉන්නවද දන්නේ නැහැ.මතකනේ පසුගිය මහමැතිවරණයේදී අන්තිම මොහොතේ මහින්ද දින්නත් අගමැතිකම දෙන්නේ නැහැ කිව්වා.

  12. චික් says:

    මිනීමරුවෝ එලියට දාලා තෝ ආයේ ජාතිය අමතන්න එනවාද

  13. David Milli-banda says:

    Mooo Depath Nayek………………………. Jayamahalage Victory Spring ekak savi karagena wage.

  14. PULATHISI says:

    සිරිසේන 2015 සිට අපේ මව්බිමට සහ ජනතාවට කරන ලද විනාශය ආරම්භ වුනේ බහුතර ආණ්ඩුවට එරෙහිව සුලුතර එ.ජා.ප.යේ රනිල් අගමැති කරවීමත් සමගයි. එම නිසා සිරිසේන දේශද්‍රෝහියෙකි. ඒ අනුව කෙසේවත් ඔවුන්ට අනුකම්පා කළයුතු නොවේ. ඉදිරියේදී ජනතාව නිසි තීරණය ගන්නවා ඇත.

Main News