ජනපති මෛත‍්‍රී අසනීපයෙන්..

March 14, 2017 at 4:33 am | lanka C news
ජනපති මෛත‍්‍රී අසනීපයෙන්..

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ඊයේ දිනයේ අසනීප තත්වයක් මතුව තිබීම හේතුවෙන් යොදාගෙන තිබූ පරිදි මාලඹේ සයිටම් වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙනක් වූ සාකච්චාව දින නියමයක් නැතිව කල් දමා තිබේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් කොළඹදී පැවති මාද්‍ය හමුවක් අමතමින් මේ බව කියා සිටියේය.

ජනාධිපතිවරයා යහපත් සෞඛ්‍ය තත්ත්වයට පැමිණි වහා නැවත සාකච්ඡාවකට වේලාවක් ලැබෙනු ඇති බව විශ්වාස කරන්නේ යයි සංගමයේ ලේකම් නවින් ද සොයිසා මහතා කියා සිටියේය.

147 views
Main News