ජනපති මෛත්‍රී ආර්යා ජයන්ති ඉන්දීය තිරුපති දෙවොලේ විශේෂ පූජාවක..
October 9, 2017 at 8:40 am | lanka C news
ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ ජයන්ති සිරිසේන මහත්මිය ඉන්දියාවේ තිරුපති දේවාලයේ පූජාවකට සහභාගී වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
පෙරේදා (07) දිනයේ ඉන්දියාව බලා ගොස් ඇති ඔවුන් දෙදෙනා ඊයේ (08) දිනයේ මෙම විශේෂ පූජාවක් පවත්වා ඇත.
ඉන්දීය හින්දු පවත්පත් වාර්තාවක මේ බව සදහන්ව ඇත.
ජනාධිපති සිරිසේන 2015 පෙබරවාරි මාසයේදීත්, 2016 අගෝස්තු මාසයේදීත් ඉන්දීය තිරුපති දේවාලයේ විශේෂ පූජාවන්ට සහභාගී විය.
Where are our Red Elephant Comrades & the other ” Puravesi”s? Imagine if MR made this trip.
just get down from the tree and need to amputate the tail.
thanks, Padmini for this great revelation: this is the first time I came to know that Sira climbs trees and that he has a tail.