ජනපති මෛත්රී-ආර්යා ජයන්ති ධවල මන්දිරයේදී ඇමරිකා ජනපති ට්රම්ප් හමුවෙති…
September 21, 2017 at 12:15 am | lanka C news
72 වන එක්සත් ජාතීන්ගේ සමළුවට සහභාගී වීම සදහා ඇමරිකාවේ නිවුයෝක් නුවර බලා ගොස් සිටින ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප්ගේ ආරාධනයෙන් විශේෂ රාත්රී භෝජන සංග්රහයකට සහභාගී විය.
මේ අවස්ථාව සදහා ජනාධිපති ආර්යා ජයන්ති සිරිසේන මහත්මියද එක්ව සිටියාය.
භෝජන සංග්රහයෙන් පසු ශ්රී ලංකා ජනාධිපතිවරයා හා බිරිද ඇමරිකා ජනාධිපති හා බිරිද සමග සමුහ ජායාරුපයකටද පෙනී සිටියහ.