ඉතිහාසයේ මුල් වට පිල් මාරු කල ජනාධිපති මෛත‍්‍රිපාලයි ..

November 5, 2018 at 10:40 am | lanka C news
ඉතිහාසයේ මුල් වට පිල් මාරු කල ජනාධිපති මෛත‍්‍රිපාලයි ..

ලංකා ඉතිහාසයේ පළමු වරට පිල් මාරු කරන ලද ජනාධිපතිවරයා වත්මන් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා යයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී චම්පික රණවක මහතා පවසයි.

පාර්ලිමේන්තු, පළාත් සභා, ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රිවරුන් පිල් මාරු කරන ලද අවස්ථා ඉතිහාසයේ ඔ්නෑ තරම් ඇතත් ජනාධිපතිවරයෙකු පිල් මරු කර ඇත්තේ මුල් වතාවට බවද ඔහු සදහන් කරයි.

මල්වතු-අස්ගිරි මහ නාහිමිවරුන් බැහැ දැකිමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මේ බව සදහන් කලේය.

8 views

10 Comments to “ඉතිහාසයේ මුල් වට පිල් මාරු කල ජනාධිපති මෛත‍්‍රිපාලයි ..”

  1. සීගිරි says:

    මොවුන් ආණ්ඩු පෙරලීම ආණ්ඩු රැක ගැනීම ගැන කතා කලාට තම රටට මේ රටේ ජනතාවට එරෙහිව පිහිටුවා ඇති රාජ්‍යය (බටහිර විසින් හැදූ ලංකා නව යටත් විජිත රාජ්‍යය) පෙරලා දැමීමකට විරැද්ධයි.ප්‍රශ්නයේ මූලය වන්නේ ලංකාව බටහිර නව යටත් විජිතයක් වශයෙන් තාමත් පැවතීමයි.
    අපගේ විසදුම පුලුල් ජනතා ව්‍යාපාරයකින් බටහිර යටත් විජිත රාජ්‍යය වෙනුවට මේ රටේ ජනතාවගේ අභිමථාර්තය බලයට නැගෙන රාජ්‍යයක් (people’s republic ) පිහිටුවීමයි. රනිල්, මෙෙත්‍රි, මහින්ද, ජවිපෙ ජාහෙඋ එන්.ජි.ඕ ප්‍රමුඛ සියලුම බලවේග මෙවැනි ව්‍යාපාරයකට එරෙහිව මේ යටත් විජිත රාජ්‍යය රැකගැනීමට හා තව දුරටත් පවත්වාගැනීමට ක්‍රියා කරමින් සිටී.පවතින රාජ්‍යය තුල කරන ආණ්ඩු මාරැ,පිල් මාරැ කිරීමකින් ප්‍රශ්නය නොවිසදේ. “ඒකාබද්ධ විපක්ෂය” මේ මොහොතේ කරමින් ඉන්නේ පුඵල් ජනතා ව්‍යාපාරයක් ගොඩනැගීම මන්දගාමී කරමින් ජනතාව ඉදිරියට පැන බොරැ නායකත්වයක් රඟ දැක්වීමයි. අපගේ ගමනට බාධා කලාට එය නැවත්විය නොහැක !!!!!!

    • මොනරා පිල්විදහා අනෙ නැටුවාට says:

      මොනරා පිල්විදහා අනෙ නැටුවාට
      අමතකය හෙලු පස්ස පෙන්නුවාට
      ආකර්ශනය කෙතරම්ද අප කීවාට
      කොතරම් බැලුවත් මදි ඇස් දෙකට

      පිල මාරුකරලත් එතුමා එදා ආවාට
      හොරකම උඩුදිව්වෙ නොසිතු විදියට
      රට ගැන හිතලම අද තීරන ගත්තාට
      වරද කිම රට දියුනුව පතන සැම අපට

    • හෂාන් says:

      කියල වැඩක් නෑ මෙන්න බොලේ පිල් මාරුකිරීම ලෝකේ ප්‍රථම වතාවට දැක්ක එකෙක් කට ඇරලා .
      අනේ බොල තෝ වගේ නිවට නියාලු අසික්කිත නරුම කාලකන්නි බල්ලෙක් තවත් මේ රටේ ඉන්නවද ?එදා ජේවීපී කොල්ලෝ අමු අමුවේ මරන්න හමුදා කඳවුරේ හැංගිලා ඉඳලා ගොනීබිල්ලා වැඩේ කරපු අසුචි කාක්කා ,දේශප්‍රේමී සළු පොරවාගෙන රටේ දේශප්‍රේමින්ව අන්දා දේශද්‍රෝහින්ට,බටහිරයන්ට පාරකපා දුන් නිවට ද්‍රෝහියා දැන් එනවා ජනපතිතුමාගේ පක්ෂ මාරුව ගැන කියන්න .

  2. බන්ඩා says:

    මෛත්‍රී කලේ තමන්ත කල වැරැද්ද තේරැම් ගෙන නියම තැනට ආපසු ගිය එකය්.

    • මගේ රට says:

      රට ජාතිය වැටෙන්න තිබු ප්‍රපාතයෙන් ගොඩ ගෙන නිසි මගට යොමු කළ ඓතිහාසික පිල් මාරුවක් ලෙස රන් අකුරින් ලියවෙනවා නොඅනුමානයි.

  3. Sudeera says:

    පාර්ලිමේන්තුව නැවත රැස් වෙන දවසේ පාර්ලිමේන්තු වැඩ කටයුත කර ගෙන යාමට ඉඩ නොදී කුණුහරුපෙන් බැන වැදීමටත්, සෙන්කොලය පහර ගැනීමටත්, රජයට එක්වෙය කියා සිතන මන්ත්‍රීවරුන සගවා තැබීමටත් චන්ද්‍රිකා, රනිල්, මංගල, රාජිත, ටෝමියා, පොන්සේකා, රතු අලි පටිය අනුර, චමපිකා සහ NGO නඩය කුමන්ත්‍රණයක් දියත් කිරීමට හදනවලු.

  4. Shasi says:

    උඹ බයවෙන්න එපා මුන් ටික කෙලොගන්න යන්න පාසල් නිල ඇදුම් දීල මුදලාලිලා හතර දෙනෙක්ගෙන් ලොකු කොමිස් ගන්න හදන්නේ

  5. Bobby Pereira says:

    Yes he did change sizes. That is for the country’s benefit. (And may be because his life was in danger too.)
    But you bugger always change sides for your own selfish purposes. So get lost you mother f.cking Pervert. You and that Kakkussi Kata are a shame to so called ‘educated people’.

  6. Pluto says:

    President is Common candidate. In his cabinet both UNP and SLFP members worked. Earlier he put more emphasis on UNP but UNP failed .Now on SLFP. Still he is common candidate.

  7. W M Fernando says:

    President changed the party long before. from swan to hand. But Ckhampika was silent as it was not a problem for him.He noticed it only now since it is not in his favour. Opportunistic Champaka, what a shame

Main News