ජනපති මෛත්‍රී ඉතිහාසය නිවැරදි කරයි.. කැප්පෙටිපොල ඇතුළු 18ක් ජාතික වීරයින් ලෙස නම් කෙරේ..
December 8, 2016 at 6:57 pm | lanka C news
1818දී බි්රතාන්ය පාලනයට එරෙහිව සටන් වැදුනු වීර කැප්පෙටිපොල ඇතුළු 18 දෙනෙකු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ජාතික රණවිරුවන් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.
එදා බි්රතාන්ය පාලනය විසින් ඔවුන් නම් කර තිබූ ‘දේශද්‍රෝහී’ නාමකරනයද මේ අනුව අවසන් වෙයි.
කවුද බන් කැප්පෙටිපොල කියන්නේ ? කරුණා අම්මාන්ගේ යාලුවෙක්ද? අරයා නම් කරුණා අම්මාන්ව පිල්ලෙයාන්ව ජාතික වීරයෙක් කරා. දැන් මුට පැන්ෂන් එකකුත් ගෙවයිද දන්නේ නැහැ. එක්කෝ බස් ඩිපෝ කාරයෙක්ද ?
අන්තවාදී හම්බයෙක් උගේ තොප්පිය කරකවනවා වගෙයි ……
මලබාර් වලින් අපු හම්බයෝ කොහොමද කැප්පෙටිපොල ගැන දන්නේ ?.
.බූරුවෝ .පලයන් ආපු රටට අපේ වීරයින්ට අවමන් නොකර …
to Asoka—අපේ සිංහල ජාතික වීරයින්ට අවමන් නොකරන්න ..
මොනරවිල කැප්පෙටිපොළ
රාජපක්ෂ වික්‍රමසේකර මුදියන්සේලාගේ බණ්ඩාරනායක මොනරවිල කැප්පෙටිපොළ (වීර මොනරවිල කැප්පෙටිපොළ ලෙස වඩාත් ප්‍රසිද්ධ වූ) ශ්‍රී වික්‍රම රාජසිංහ රජු සහ පසුව බ්‍රිතාන්‍ය පරිපාලනය යටතේ මහ දිසාව තනතුර දැරූවෙකි. ඔහු 1818 ඌව නිදහස් අරගලය මැඩපැවැත්වීමට බ්‍රිතාන්‍යයන් විසින් යවනු ලැබීමෙන් පසු බ්‍රිතාන්‍ය පිළ හැරදා අරගලකරුවන් හා එකතු වූ අතර එහි ප්‍රධාන පෙළේ නායකයෙකු බවටද පත්විය. බ්‍රිතාන්‍යයන් විසින් අරගලය පරාජය කළ අතර කැප්පෙටිපොළ දිසාව ඇතුළු අනෙක් අරගල නායකයන් රැසක් අත් අඩංගුවට ගෙන රාජද්‍රෝහී වීම සම්බන්ධයෙන් චෝදනා එල්ල කර මරණ දණ්ඩනය පනවන ලදී. මොනරවිල කැප්පෙටිපොළ දිසාව සිය මරණ දඬුවම ක්‍රියාත්මක අවස්ථාවේ පෑ අසාමාන්‍ය ධෛර්යය නිසා වඩාත් ප්‍රසිද්ධ වී ඇති අතර එතුමා ශ්‍රී ලංකාවේ ජාතික වීරයෙකු ලෙස සැලකේ.
අන්තවාදී හම්බයෝ ජාතිවාදී දෙමෙල්ලු සිංහල නම් වලින් comment දමමින් ජාතිවාදය අවුස්සන බව පෙනේ
උඹලට සූප්පු කරන්න පොඩි මස් කට්ටක් දුන්නනෙ මම. ඒක සූප්පු කරල බඩ පුරවගෙන සද්ද නැතිව ඉන්න බැරිද මට බනින්නෙ නැතිව ?
අතීතය හාරා ගොඩගෙන වර්තමානය වල ලන ඇස් බැන්දුම් කරුවනට නොරැවටෙනු.කිසිවෙකු විසින් භෞතීෂ්ම නොකලාට ඔවුහු අපේ සදා විරුවෝය.අපේ කාළයේ අපේ විරුවන් නොදකින අපේ කාලයේ යම පල්ලනි.සත්‍යය වසන් නොකරවු.
Chanda gundu. Rarte wena prashna nadda? Mewa haddissi wadada?
අනේ ඇති. දැන් ඔක්කෝම හරි. මං බයේ හිටිය තරමක්.
Eda ayata mehemayi. eth LTTE thrasthawadaya winasha karapu wiruwan droheen karanna epa.