ජනපති මෛත‍්‍රී ඉතිහාසය නිවැරදි කරයි.. කැප්පෙටිපොල ඇතුළු 18ක් ජාතික වීරයින් ලෙස නම් කෙරේ..

December 8, 2016 at 6:57 pm | lanka C news
ජනපති මෛත‍්‍රී ඉතිහාසය නිවැරදි කරයි.. කැප්පෙටිපොල ඇතුළු 18ක් ජාතික වීරයින් ලෙස නම් කෙරේ..

1818දී බි‍්‍රතාන්‍ය පාලනයට එරෙහිව සටන් වැදුනු වීර කැප්පෙටිපොල ඇතුළු 18 දෙනෙකු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් ජාතික රණවිරුවන් ලෙස ප‍්‍රකාශයට පත් කර තිබේ.

එදා බි‍්‍රතාන්‍ය පාලනය විසින් ඔවුන් නම් කර තිබූ ‘දේශද්‍රෝහී’ නාමකරනයද මේ අනුව අවසන් වෙයි.

304 views

21 Comments to “ජනපති මෛත‍්‍රී ඉතිහාසය නිවැරදි කරයි.. කැප්පෙටිපොල ඇතුළු 18ක් ජාතික වීරයින් ලෙස නම් කෙරේ..”

  1. sinhala koluwa says:

    62lks denage ekama balaporoththuwa itu kala ethumata apage pranamaya.

    • ඇත්ත says:

      එදා සුද්දො අරගත්තු ඉඩම් ටිකත් මේ විරැවන්ගේ පවුල්වලට අරගෙන දෙමු..ඔය ගමන් 1815 උඩරට ගිවිසුමත් අවලංගු කරමු…

      • Olu says:

        ආ මරැනේ…..එදා ගැසට් පත්‍රය මගින් ද්‍රෝහීන් කරපු අය වීරයන් කරනවා වගේම…එදා ඒ ජරා වැඩේ කරපු උන්ගෙන් වන්දිත් ගමු…ඔන්න විජේදාස මහත්තයෝ කරනවනම් වැඩ. වහාම බ්‍රිතාන්‍ය තානාපති කැදවා වහාම වන්දි ලබා දෙන ලෙස ඉල්ලීමක් කරන්න…

  2. Kolitha says:

    Diyawannawa paththe gawasena ekasiya gananak drohin widihata dawasaka gasat ithihasa gathawenawane.

  3. S kumara says:

    But in the process, they have created many ” desha drohis”

  4. OLU says:

    1818දී බි‍්‍රතාන්‍ය පාලනයට එරෙහිව සටන් වැදුනු වීර කැප්පෙටිපොල ඇතුළු 18 දෙනෙකු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් ජාතික රණවිරුවන් ලෙස ප‍්‍රකාශයට පත් කර තිබේ .එයට සිංහල අපේ ප්‍රණාමය
    නමුත් වසර තිහක් පුරාවට දහස් ගණනක් හමුදා විරුවන්ගේ සහ අහිංසක සිවිල් ජන ජීවිත විනාශයකින් පසුව දිනාගත් මව්බිමේ නිදහස යළිත් වරක් බෙදුම්වාදය ඉදිරියේ දියකරමින් අපේ කාලේ රට බේරාගත් රණවිරුවන් ලෝකයා ඉදිරියේ අවමානයට අපකීර්තියට පත් කිරිමෙන් පෝරකේට සිරගෙදරට යැවීමෙන් ඔබ කල දේශද්‍රෝහී ක්‍රියාව හෙළා දකිමු ..උතුරුකරය පුරා මෙන්ම යුද්ධයෙන් මියගිය පිරිස සැමරීම සදහා යෑයි කියමින් ද්‍රවිඩ සංධානය විසින් උතුරේ වව්නියාවේ පැවැත්වූ ත්‍රස්තවාදී සැමරීමට ඉඩදී නිහඩව සිටියේ මන්ද ? පාර්ලිමේන්තුවේදී LTTE කොටි සිහිකිරීමට ඉඩ දුන්නේ මන්ද ? එයට නම් ජාතියේ සමාවක් නොලැබේ …නව ව්‍යවස්ථාවෙන් ඔබ කරන්න උත්සාහ ගන්නේ අපේ රට සතුරන්ට බෙදා වෙන්කර දීමේ සැලැස්මයි …. එම නව ව්‍යවස්ථාව අහෝසි කරනු… හකුලා ගනු ……පුදුමය ඔබට අපේ පැරණි ජාතික රණවිරුවන් මතකයට ඒමත් …අපේ රට ජාතිය ආගම සහ වත්මන් රණවිරුවන් අමතක වීමත්ය ..හැබැයි දැන් රටේ ජනතාව රැවටිය නොහැක

    ….මේකත් ලග එන ජන්දෙට කරන වෙළද දැන්වීමක් වගෙයි …….

  5. love nature says:

    වර්ත මාන පාලයකයන් මේ ගනයට වැටෙනවා ‘දේශද්‍රෝහී’

  6. Sisira says:

    ජනාධිපති ඉතිහාසය නිවැරැදි කරයි . වර්තමානයේ වැරදි කරයි .

  7. Champa says:

    What a stupid thing? This will tarnish the image of one of our bravest ancestors who became a hero by defying the British colonial empire.

    The British named Monarawila Keppetipola a traitor according to their own thinking. It has nothing to do with us. Their traitor is our hero. That is one of the most significant events in our history.

    Yako Mr. President, take action to correct the Geneva Report where you made our war heroes, war criminals, murderers and rapists. You should correct the bloody traitorous and the most blunderous allegation you fabricated against our war heroes. You tarnished our proud history with that.

  8. KGB says:

    This is cunning fox work. This type of thing do man how has no popularity and respect among the people of country.
    he needs to market himself hide behind these true heroes.

    Nobody need to remember us our heroes and RANA WIRUWAN,

    We know how bravely the fought and how fearlessly the loved our country sacrificing themselves.
    The glory of will echo centuries to centuries.

    People will spit on traitors doom.

  9. පොරබාකරනුත් ජාතිකවීරයකු කොරයිද දන්නේ නැහැ මානව සංහිඳියාව කියලා යමපාලනය මගින්?

  10. ගමරාල says:

    මේ වගේ වැඩක් චන්ද්‍රිකාත් කලා… මැතිණියගේ ප්‍රඡා අයිතිය හත් අවුරුද්දකට නැති කල ඡේ.ආර්, මැතිණි අවුරුදු 6 ක් පමණ එම දඩුවම වින්දාට පසුව, චන්ද්‍රිකා බලයට පැමිණ අතීතයට බලපාන පණතක් ගෙනැවිත් මැතිනි ප්‍රඡා අහිමි නොවූ කාන්තාවක් බවට පත් කලා… එහෙම කලාට මැතිණිය අවුරුදු 6 ක් එම දඩුවම විදලා ඉවරයි… ඒ වගේ වැඩක් තමයි මේකත්…

Main News