ජනපති මෛත්‍රී උග්‍ර එජාප විරෝධියෙක්.. දැන් පොදු අපෙක්ෂක කතා නෑ..
January 11, 2017 at 4:40 pm | lanka C news
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එජාප උග්‍ර විරෝධියෙකු යයි අද පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඉසුර දේවප්‍රිය බස්නාහිර මහ ඇමති පැවසීය.
අද සිටින්නේ ශ්‍රිලනිප සභාපතිවරයා පමණක් බවත් පොදු අපේක්ෂකයෙකු අද නැති බවත් කී ඔහු මෛත්‍රිපාල සිරිසේන මහතා ඊළඟ ජනාධිපතිවරණයට ශ්‍රීලනිප අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන්නේ යයිද සදහන් කලේය.