ජනපති මෛත්‍රී එජාපට පක්ෂ වී සිරිමාවෝ මැතිණියගේ ඉතිහාසගත අරගලයට විරුද්ද වෙයි..
February 2, 2017 at 9:20 am | lanka C news
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඊයේ මඩකළපුවවේ පැවති රැස්වීමක් අමතමින් කියා සිටියේ ‘පලාත් සභා පනත එදා පාර්ලිමේන්තුවේ දි සම්මත කරද්දී මේ රටේ පිරිසක් කිව්වා මේ පලාත් සභා ඇති වුනාට පස්සේ එක පලාතක ඉදලා අනිත් පලාතකට යන්න විසා ගන්න ඕනයි කියලා. පලාත් සභා පනත පාර්ලිමේන්තුවේ සම්මත වෙන කාලයේ පනත සම්මත වෙන්න කලින් මාසය දෙකක ඒ කාලේ පත්තර කියවන්න කියලා මම මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා’ ලෙසයි.
කෙසේ වෙතත් එදා 1987 දි එක්සත් ජාතික පක්ෂය විසින් ඉන්දියාවේ අනුග්‍රහය ඇතිව ගෙනා එන ලද පලාත් සභා පනතට විරුද්ධව සටන් කලේ ශ්‍රිලනිප නායිකා සිරිමා බණ්ඩාරනායක ප්රමුඛව එදා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයත් ජනතා විමුක්ති පෙරමුණත් බව සියල්ලෝම දන්ති.
1987 අංක 47 දරණ පාර්ලිමේන්තු පනත මගින් පාලත් සභා ස්ථාපිත කරන ලදි. ශ්‍රීලංකාවේ ප්‍රථම විධායක ජනාධිපතිවරයා වු ජේ.ආර්. ජයවර්ධන මහතා ඇතුළු එක්සත් ජාතික පක්ෂ රජය විසින් ඉංදියාවේ මැදිහත් වීම මත පලාත් සභා ශ්‍රී ලංකාවට හදුන්වා දුන්නේ උතුරු නැගෙනහිර ද්‍රවිඩ ජනතාවට දේශපාලන විසඳුමක් ලෙසය. එයින් බිහිවු උතුරු නැගෙනහිර පලමු මහ ඇමති වර්ධරාජා පෙරුමාල් උතුරු නැගෙනහිර ඊලාම් රාජ්‍යක් ලෙස ප්‍රකාශයට පත් කොට ඉන්දීයාවට පැනලා ගියේය.
ඉන්පසු ඊලාම් සටන උත්සන්න වී දහස් ගනනක් සිංහල දෙමල මුස්ලිම් ජනතාවගේ ජීවිත කොටි ත්රස්තවාදීන් විසින් බිල්ලට ගත් අතර පලාත් සභා විසඳුම පිලිතුරක් නොවිය.
එමෙන්ම එදා ශ්‍රි ලංකා නිදහස් පක්ෂ නායිකාව වූ සිරිමා බණ්ඩාරනායක මැතිනිය ප්රමුඛව ශ්‍රිලනිප සම්පූර්ණයෙන්ම පලාත් සභා පනතට විරුද්ධව ක්‍රියාකලා පමණක් නොව පලමු පලාත් සභා මැතිවරණ ද වර්ජනය කලේය.
ජනතා විමුක්ති පෙරමුණ පලාත් සභා පනතට විරුද්ධව ඔහුන්ගේ දෙවන කැරල්ල ආරම්භ කොට තරුණ ජීවිත 60000 කට වඩා විනාශ කරන ලදි.
කතා කරන්න ගියාම මොනව කියවනවද කියලා මට නං තේරෙන්නේ නෑ… ඔය අණ්ඩර දෙමළ කියවන් නැතුව කෙලින්ම කිව්ව නං ඉවරයි සිරිමාවෝ මැතිනිය එදා පළාත් සභා ගැන කටයුතු කල ආකාරය වැරදියි කියලා..එහෙම කියන්නෙත් නෑ චන්ද්‍රිකාට තද වෙයි කියලා..
ගමරාළගෙ ටිකිරි මොලේ අසුචි වලින් වැහීලා
එළිපත්ත උඩ ඉන්න බළලා වාගේ.
චන්ද්‍රිකාගේ හිත හදන්න තම ඔය කියන්නේ. මොකෝ එදා සිරිමවොල විරුද්ධ වුනාට චන්ද්‍රිකා, විජය, ඔසී, රාජිත ලා ඡන්දය ඉල්ලලා පලා බබාල වෙලා Pajero අරං JR ගේ පික කස කසා.. වැඩේ ගෙනිච්චා
JVP එක සටනේ උන්න නිසා “ප්‍රා” කල්ලිය හදලා ..කොල්ලෝ මැරුවේ රාජිත
චන්ද්‍රිකාව උඩ තියන්න තමා හිටං ඕක කියන්නේ.
එදා පලාත් සභා පනතට විරුද්ධව සටන් කලේ සිරිමා බණ්ඩාරනායක ප්රමුඛව එදා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයත් ජනතා විමුක්ති පෙරමුණත් ය.
චන්ද්‍රිකා, විජය, ඔසී, රාජිත ලා ඡන්දය ඉල්ලා පලා බබාලා වී , Pajero අරං JR ගේ පික කසමින් වැජඹුනා.
JVP ය විරුද්ධ අරගලයක සිටි නිසා “ප්‍රා” කල්ලිය සදා කොල්ලන් මැරීමට මුල් වුනේ රාජිතය
ඇත්තවශයෙන්ම බණ්ඩාරනායක තමයි මේ රටේ හැම අපරාධයක්ම කලේ. එදා ඩි එස් සේනානායක මැතිතුමාට විරුද්ධව ශ්‍රිලනිප අටවාගෙන යූ එන් පී එකෙන් ගියා. පැය 24 න් ඉංග්‍රීසි බස වෙනුවට සිංහල රාජ්‍ය භාෂාව කලා. වරාය ජනසතු කලා. සියලු සුද්දන්ගේ පාලනයේ තිබ්බ දේවල් ජනසතු කලා.
සිරිමා මැතිනිය ශ්‍රීලංකාව ජනරජයක් කරලා මහා රැජිනගේ පාලනයෙන් ඉවත් වුනා. පලාත් සභා එපා කිව්වා. එවාට විරුද්ධව ජනතාව පාරට බැස්සුවා, 88 පලාත් සභාවලට ඉල්ලන්නේ නැතිව ඔසිගේ මහජන පක්ෂය හැමතැනම විපක්ෂය වුනා. ඒක නිසා ප්‍රේමදාස ජනාධිපති තුමාට 89 ජනාධිපතිවරණයේන් දිනන්න පුලුවන් වුනා.
ඔය බණ්ඩාරනායකලාට හෙන ගහන්න ඕන. අපි යුඑන්පී එක හැම හොඳ දෙයක්ම අනිත් පැත්ත හැරෙව්වට.
තප්පුලන හඬ තේරුම් ගන්න උඹල අපිට බෑ බං. එකට ඒ ජාතියේ මොලයක් තියෙන්න ඕනනේ. ජනතාව මේවා අහල තමයි හන්දි හන්දි ගානේ හිනාවෙන්නේ. කොහොමටත් එයා දන්නේ නැහැ මේ කෙබර කතා අහල ජනතාවට ඇතිවෙලා බව.
සිරිමාවො මැතිනියයි, විජේවීරයි පලාත් සභා වලට විරුද්ද උනේ රාජපක්ශලාගේ සුදු වෑන් වලට බයේ වගෙ කතාවක් කිව්වනම් ක්‍රෝටොන් කන එවුන් විශ්වාස කරන්න තිබුනා.
Very well said bro!
අනේ ගමරාළෝ යනවකො යූඇන්පියටම හිටං. සරත් පොන්සේකා වගේ ඉවරයි නෙ එතකොටග
මෙයා ඇවිත් ඉන්නේ ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයින්ට මඩ ගහන්න. වෙන කිසි වැඩක් කරන්නත් බැහ. යූ එන්පී එකේ කොන්ත්‍රාත්තුව ඒක තමයි. රාජපක්ෂලාටයි බණ්ඩාරනායකලාටයි අපහාස කරලා රට දියුණු කරන්න බැරි බව මේ ලොක්කාට තේරෙන්නේ නැහ.
සිරිමා මැතිනියට ඔහොම කියලා මදි , අර පොලොන්නරුවේ හිටපු මන්ත්‍රී ලීලාරත්න වැනි අය කපලා දාල මේ වගේ අයට සංවිධායක කම දීලා මුලු පක්ෂයම පරද්දන්න යූඑන්පී එක්ක එකතු වුන කෙලෙහි ගුණ නොදත් මිනිස්සු ගෙනාවට.
මට තාම මතකයි ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කරන්න රජිව් ආ වෙලාවෙ පිටකොටුවෙ තිබුණු විරෝධතාවේ දි බණ්ඩාරනායක මැතිනියට කදුළු ගෑස් වැදිල අසරණ වෙච්ච හැටි. ඉතිහාසයේ පළමු වතාවට යි එදා ජේ. ආර්. හෙලිකොප්ටර් වලින් කදුළු ගෑස් ගැහුවෙ. අද ඔය කෑ ගහන එකෙක්වත් එදා මැතැනැය සමග හිටියෙනෑ. විශ්වවිද්‍යාල ශිෂ්‍ය යො හැටියට අපි තමයි මැතිනිව ආරක්ෂා කළේ. පවු. ඒ අතීතයේ මුං දැලි ගානව. අපට දුකයි.
mama janadipathi wone monatada dannawada. ratata epa wona ranil agamathi karala eywa mage widayak balaya yoda arassa karandayi. mama eka hodata karanawa neda . ama nisa katawath mata dos kiyanda baha hode.
ජීවත්ව හිටිය නායකයට පිටිපස්සෙන් පිහියෙන් ඇන්න එකා මියගිය නායකයන් ඉතුරු කරයිද?
කෝ මේ Champa?
Champa.. Champa…
kapu pathay paharapu me kalakanniyata owth wadada..!