ජනපති මෛත්‍රී එජාපයට සදා ණය ගැතියි.. ඒ ණය ලෙහෙසියෙන් ගෙවන්න බෑ..
October 14, 2018 at 3:00 pm | lanka C news
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජාතික පක්ෂයට හා පාක්ෂිකයන්ට සදා ණයගැති යයි ඇමති ෆිල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.
ජනාධිපතිවරයා දේශපාලනෙය් සිටිනා තාක් කල් ඉන් මිදිය හැකි යයි තමන් විශ්වාස නොකරන බවද ඔහු කියයි.
උත්සව සභාවකින් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මෙම අදහස් පල කලේය.
ඒ බොල කෙවුල් කළවැද්දෝ පත්තරෙන්ද දැක්කේ, පඹයට රෙන්න පුකේ ගූත් නැහැ බොලන්
කට බොරු කීවත් දිව බොරු නොකියන්නේ
මාෂල් කිව් කතාව අලි පාලකයටම වටින්නේ
ගත් ණය බැහැ රටෙ ලේසියෙන්ම ගෙවන්නේ
මුන්ට චන්ඳය දුන් අයම සදා ණය ගැති වන්නේ
පොන්සේකා මහතා ගේ හැසිරීමෙන් පෙනෙන්නේ තවම ඔහු යුද්දය නිසා හටගැනෙන “Post Traumatic Stress Disorder (PTSD)” රෝගී තත්වයෙන් තවම සුව අතට හැරී හෝ නිසි ප්‍රතිකාර ගෙන නොමැති බවයි.
මෙයැයිගෙ කතාව ඇත්තයි. නමුත් මෙයැයිලත් හිටං සෑර්ට ඒ වගේම ණයයිනෙ ඕයි!
මෙයැයි පැරදුනා- මහමොල සෑර් පැරදුනා!
හිටං සෑර් දින්නල දුන්න!
රට උගසට තියලා හරි ඒ ණය ගෙවන්න වෙනවා
එජාප යෙන් චන්දෙ ඉල්ලලා පැරදුනහම ජවිපෙ එක්ක වෙනම පක්ෂයක් හදාගෙන ගිය ෆොනියා දැන් මෙෙත්රිපාලට අපහාස කොරන්න දැන් රනිලගෙ කුලියට කහිනවා.
ආප්ප කාලා ගිය නය ගෙවන්නේ කවදාද?
UNP ය නිකන් ණය දුන්නේ මොකද ? එකත් ‘West Minister’ , ලිච්චවි ක්‍රමයට අනුව වැඩ කරන්න වෙන්නැති
Kathaawa sampoorna aththa. Hoo N P ekata wagema Chaura Rajinatath naya bawa amathaka wela wagei .
Nathnam kohomada grama sewaka janadhlpathi wenne?
Wele widane
Tho saha thoge Geeni ( Anoma ammandi ) mulu ratatama nayai….