ජනපති මෛත‍්‍රී එජාප ඇමතිවරුන් රහසේ හමුවෙති..

November 19, 2017 at 11:20 am | lanka C news
ජනපති මෛත‍්‍රී එජාප ඇමතිවරුන් රහසේ හමුවෙති..

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ එක්‌සත් ජාතික පක්‍ෂ කැබිනට් ඇමතිවරුන් අතර විශේෂ රහස්‌ සාකච්චාවක් පසුගිය 17 වැනිදා පැවැත්වී ඇත.

මෙම හමුව පැවැත්වී ඇත්තේ පාර්ලිමේන්තුවේ පිහිටි ජනාධිපතිවරයාගේ කාර්යාලයේදීය.

මෙම හමුව සදහා ශ‍්‍රීලනිපයේ කිසිම මන්ත්‍රීවරයකු, ඇමැතිවරයකු සහභාගී වී නැත.

මෙම විශේෂ සාකච්චාව පැයක් පමණ කාලයක් පැවැත්වී ඇති අතර පළාත් පාලන මැතිවරණය, බැදුම්කර පරීක්‍ෂණ ගැන එහිදී සාකච්චා වී තිබේ.

19 views

4 Comments to “ජනපති මෛත‍්‍රී එජාප ඇමතිවරුන් රහසේ හමුවෙති..”

  1. Niru says:

    Now you rogues have put me in a fix. Tell me how to save you

    • "බ-දූ-දීම" says:

      පක්‍ෂය පාට නොඑයි රට ගොඩ ගන්න
      යක්‍ෂය ඕනිය පන්දම වනා වැඩ ගන්න
      ලක්‍ෂය හොරට බොරු වැඩි පඩි ගන්න
      දක්‍ෂය යොදා රජුනි රටම ගොඩ ගන්න

  2. ms silva says:

    Puppet MS and big thief RW gang consist of full of robbers and gangesters. These liars misled the mass and try to be in power since they know they will be hanged if they lose the power. We need a smooth mechanism like Simbabwe to chase this gang. Patriots must get together.

  3. vishnu says:

    රහසේ හමුවෙන්නෙ මොකටද ඕක කොහොමත් ඒ පක්ෂෙනේ