ජනපති මෛත‍්‍රී ඕස්ටේ‍්‍රලියා නිල සංචාරය අරඹයි..

May 24, 2017 at 2:06 am | lanka C news
ජනපති මෛත‍්‍රී  ඕස්ටේ‍්‍රලියා නිල සංචාරය අරඹයි..

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා තෙදින ඕස්ටේ‍්‍රලියානු නිල සංචාරයක් සදහා ඊයේ දිනයේ එරට බලා පිටත්ව ගියේය.

ඕස්ට්‍රේලියානු අගමැති මැල්කම් ටර්න්බුල් විසින් කරන ලද නිල ආරාධනයක් මත ජනාධිපතිවරයා එරට බලා පිටත් විය.

මෙම සංචාරය සදහා ඇමති ජෝන් අමරතුංග, නියෝජ්‍ය ඇමතිවරුන් වන හර්ෂ ද සිල්වා, අජිත් පී. පෙරේරා, පාර්ලිමේන්තු මන්ත‍්‍රී හර්ෂණ රාජකරුණා එක්විය.

12 views

7 Comments to “ජනපති මෛත‍්‍රී ඕස්ටේ‍්‍රලියා නිල සංචාරය අරඹයි..”

  1. ponil says:

    daham baby hangila yanawa athi neda.oya gamamma paga case eka settle karagatthoth hodai neda

  2. Eugene says:

    Right. WILL all Sri Lankan expats make a decision NOT TO VOTE FOR TURNBULL

    • Asperagus says:

      Not Turnbull….TURN BRA

    • Manel says:

      Malcolm Turnbul will never come down to the level of Aappaya. Everyone knows about his mentality and put him in right place. Remember how much he was thrilled to shake hands with the Queen of Britain?

  3. John Garp says:

    Funny thing is….when Sirisena travels his media unit only shows he and six people leave the airport. Later in the foreign country his entire family shows up….Are they all travel together or travel separately in two planes?

  4. Manel says:

    Mr Prez, Can you keep your head high in front of Aussies who put the country FIRST no matter what party they come from. You put down Sri Lanka so badly during last 2 years, economically, socially and culturally. Aussies will never do such a thing and they are proud to be Aussies.

  5. lolla says:

    Melo Rahak Ne…….

Main News