ජනපති මෛත්‍රී කොණ්ඩ කැවුම් බදී..
April 6, 2019 at 6:48 pm | lanka C news
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද දිනයේ කොණ්ඩා කැවුම් බැදීම සදහා එක්විය.
කොළඹ නිදහස් චතුරස්රයේ පැවති බක්මහ උලෙලකදී ජනාධිපතිවරයා මෙම කටයුත්ත සිදු කලේය.
මෙම බක්මහ උලෙල සංවිධානය කර තිබුනේ නිදහස් චතුරස්රයේ ව්‍යායාම කරන්නන් පිරිසක් විසිනි.
කොණ්ඩෙ බැදපු චීනුන්ට දෙන්න…
ඒක මරු මූට චීත්තයක් ඵහෙම අන්දවලා කැවුම් බදින්න දෙන්න තිබුනෙ…!!!
Cheap mentality cheap politics.
Puerile behaviour.
මේ රටේ බොරැ කියල බලයට පත් වෙලා බොරැව රජ නල යුග දෙකක් තිබුනා. එකක් චන්ද්‍රිකා හෙවත් චෞරි ගෙ යුගය අකෙ සරලයහෙවත් සිරිසේන ගෙ සහ බැඳුන්කර හොරා හෙවත් රනිල ගෙ යුගය.
සුබ සහ යස!
මෛත්‍රීපාල සිරිසේන පොදු අපේක්ෂක වෙයිද මන්ද?
ශිරන්ති මැඩම් ඉල්ලුවොත් ෂුවර් දිනන්න පුලුවන්.