ජනපති මෛත‍්‍රී කොණ්ඩ කැවුම් බදී..

April 6, 2019 at 6:48 pm | lanka C news
ජනපති මෛත‍්‍රී කොණ්ඩ කැවුම් බදී..

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අද දිනයේ කොණ්ඩා කැවුම් බැදීම සදහා එක්විය.

කොළඹ නිදහස් චතුරස‍්‍රයේ පැවති බක්මහ උලෙලකදී ජනාධිපතිවරයා මෙම කටයුත්ත සිදු කලේය.

මෙම බක්මහ උලෙල සංවිධානය කර තිබුනේ නිදහස් චතුරස‍්‍රයේ ව්‍යායාම කරන්නන් පිරිසක් විසිනි.

215 views
Main News