ජනපති මෛත්‍රී ගැන ඉතිහාසයේ ඇලවෙන ලේබලය සරසවි ඇදුරන් කියයි…
October 25, 2016 at 6:48 pm | lanka C news
ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර අත්සන් කරන බව ගිවිසුම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තව දුටරත් නිහඬව සිටියහොත් රටත් ජාතියත් අගාධයට ඇද දැමූ නායකයෙක් ලෙස ඉතිහාසයේ සටහන් වනු ඇති බව ජාතික විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය කියයි.
එහි ලේකම් ආචාර්ය චන්න ජයසුමන මහතා පවසන්නේ අගමැතිවරයා විසින් පවසන පරිදි මෙම ගිවිසුම අත්සන් කිරීමට අගමැතිවරයාට කිසිදු බලයක් නැති බවත් ජනාධිපතිවරයා රාජ්‍ය නායකයා ලෙස තම මතය හෙලි කල යුතු බවත්ය.
Hon President,
There is a lot for you to learn from a great son of Lanka, Dr Channa Jayasumana.
You should speak what you feel openly. Double acting is a low level act.
May be you had made a mistake…but it is now time to correct. Do not trust Money hungry traitors who pretends that they are your your saviours.
You can become a dog or a lion. We want you to be a lion.
So please stop your dog acts….and become a lion !
Hope this will positively bombard on you !
පරෙස්සමින් මචෝ..උඹ පරෙස්සම් වෙලා හිටපන් ඔක්කොටම කලින්. මේ වෙනකොටත් උඹට හතුරෝ ගොඩයි කෘෂිරසායන පරයොන්ට කෙලපු නිසා
I only hope that Sirisena knows his responsibility. He shouldn’t have signed to co-sponsor the Geneva resolution. In a matter of two years Sri Lanka is loosing it’s identity.
Mr. Rajapakse and Wimal, please do something and save us.
වෙනස සැපද
ධර්මපාල රජු දොන් ජුවන් ධර්මපාල විම සහ තෑගි ඔප්පුවකින් රට පෘතුගීසීන්ට පාවා දීම
1577 වර්ෂයේ දී කොළඹ කොටුවේ පෘතුගීීසීන්ගේ ආරක්ෂාව යටතේ අසරණව සිටි දොන් ජුවන් පෙරිය බණ්ඩාර (ධර්මපාල) රජු වස දී මරා දැමීමට කුමන්ත්‍රණයක් ද ඇති විය. පෘතුගීසි ජාතිකයෙකුට අල්ලසක් දීමෙන් මෙම කුමන්ත්‍රණය සිදු කර ඇත්තේ මායාදුන්නේ විසින් බැව් පෘතුගීසි ලේඛකයෝ සඳහන් කරති.බඳුනෙහි වස ඉවත් කර එයට වයින් පුරවා දොන් ජුවන් පෙරිය බණ්ඩාර (ධර්මපාල) රජුට බොන්ට දුන්නේය. එහෙත් ඒ වස භාජනයේ අඩියේ ඉතිරි වී තිබුණු වස නිසා ඔහු ලෙඩ වූයේය. ඒ නිසා ඔහුගේ දත් සියල්ලම වැටුණේය. මෙයින් පසුව දොන් ජුවන් පෙරිය බණ්ඩාරට සිදු වූයේ පෘතුගීසීන් විසින් දෙන ලද සුළු මුදලකින් යැපීමටය. තමන් පෘතුගීීසි සොල්දාදුවන්ගෙන් ලැබුණු හිරිහැර ගැන දොන් ජුවන් පෙරිය බණ්ඩාර පෙත්සමක් ද පෘතුගාලයේ රජුට යැව්වේය.මෙසේ තමන්ගේ ජීවිතය ගැන බොහෝ කලකිරී දුකෙන් සිටි දොන් ජුවන් පෙරිය බණ්ඩාර රජු ප්රැන්සිස්කානු පුජකවරුන්ගේ ඉල්ලීම නිසා 1580 වර්ෂයේ අගෝස්තු මස 12 වැනිදා තෑගි ඔප්පුවක් මගින් ලංකා රාජ්‍යය පෘතුගාලයේ සිටි පෘතුගීසි රජුට තෑගි ඔප්පුවකින් පැවරුවේය. මේ තෑගි ඔප්පුව මගින් දොන් ජුවන් පෙරිය බණ්ඩාර (ධර්මපාල) රජු ඔහුගේ සීයා වූ හත්වන බුවනෙකබා රජුගේ පරපුරට අයත්ව තිබූ ලංකා රාජ්‍යය පෘතුගාලයේ රජුට පැවරුවේය. පෘතුගීසි භාෂාවෙන් මේ තෑගි ඔප්පුව ලියා තිබිණි.
තම්බි මුදියන්සේ, ජයවර්ධන හා රනිල්
2002 ජනවාරි 2 වන දින සිදුවූ මිලේනියම් සිටිපාවාදීම වාර්තා කළ සමහර පුවත්පත් සඳහන් කළේ, මෙම පාවාදීම දෙවැනි වන්නේ මහනුවර යුගයේදී තම්බි මුදියන්සේ විසින් කළ සිංහලයේ රජු හා රට සුද්දාට පාවාදීමට පමණක් වන බවයි. මිලේනියම් සිටි පාවාදීමෙන් නොනැවතී, අන්තවාදී ම්ලේච්ඡ ත්රස්තවාදීන්ට රට පාවාදීම, පාවෙන අවි ගබඩාවේ පාවාදීම වැනි පාවාදීම් ද අද දවසේ අප අත්දකින්නෙමු.
පාවාදෙන්නන්ගේ පරපුරේ මුල්ම පුරුක වූ තම්බි මුදියන්සේ ගැන නැවත කියවීමට මේ කාලය යි.
‘ඉතිහාසයේ වරක් සිදුවූ සිද්ධීන් නැවත නැවතත් සිදු වන්නේ ය’ යනුවෙන් කියමනක් ඇති බව අප මතක තබා ගත යුතු ය.