ජනපති මෛත‍්‍රී, ගෝටා-බැසිල්-නාමල් රහස් හමුවක.. රනිල්ගේ ඔළුව උඩට අහස කඩාවැටෙන්න යයි.. පුරවැසි බලය වෙවුලයි..

November 4, 2016 at 12:01 am | lanka C news
ජනපති මෛත‍්‍රී, ගෝටා-බැසිල්-නාමල් රහස් හමුවක.. රනිල්ගේ ඔළුව උඩට අහස කඩාවැටෙන්න යයි.. පුරවැසි බලය වෙවුලයි..

පුරවැසි බලය සංවිධානය විසින් කොළඹදී පැවති සභාවක් අමතමින් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන හා අගමැති රනිල් වික‍්‍රමසිංහ වෙත දැඩි ලෙස විවේචනය එල්ල කලේය.

සභාව අමතමින් ගාමිණී වියන්ගොඩ මහතා කියා සිටියේ ඔළුව උඩටම අහස කඩාගෙන වැටෙන්නට යද්දී අගමැති රනිල් වික‍්‍රමසිංහට කිසි ගාණක් නැති බවත් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මාර ආතල් එකේ ඉන්නා බවත්ය.

මහාචාර්ය සරත් විජේසූරිය සදහන් කලේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන අද වන විට වෙන පිරිසක් විසින් හොරකම් කරගෙන ඇති බවකි.

ජනාධිපතිවරයා ගෝටාභය, බැසිල්, නාමල් යන රාජපක්‍ෂවරුන් රහසින් හමු වී එකගතාවයන්ට පැමිණ ඇතැයිද ඔහු එහිදී කියා සිටියේය.

71 views

26 Comments to “ජනපති මෛත‍්‍රී, ගෝටා-බැසිල්-නාමල් රහස් හමුවක.. රනිල්ගේ ඔළුව උඩට අහස කඩාවැටෙන්න යයි.. පුරවැසි බලය වෙවුලයි..”

  1. හෙල යකා says:

    මහාචාර්යතුමා වපුරපු සහ වපුරන ටොම්පච රටටම හෙලිවීමෙන් පසු එතුමා නිකම්ම නිකං හිවල් සමාජ හුචක්කු පුරවසියෙකු බවට තහවුරු වී ඇත.
    අංගොඩතුමා පසුගිය ආන්ඩුව සමයේ ගිනිගත් තම ලා රැවුල බේරා ගැනීමට ගෙයින් එලියට පැන්නේය.
    යහපාලන ආන්ඩුව විසින් නිරුවත් කෙරුනු එතුමාගේ පස්ස පැත්ත ගිනිගෙන ඇති බව පෙනේ. පස්ස ගිනිගත්තෝතින් ගෙයින් එලියට පනින්නැයි බර්ටෝල් බ්‍රෙට් පොතක ලියා නැති නිසා වේදනාව ඉවසා වදාරනවාදැයි සැක උපදී.

  2. Nandasoma says:

    මෙයාල සෙට් එකයි මේ වගේ අනිත් හාදයො සේරමයි වැඩි කාලයක් නොගොස් මිනිස්සුන්ගෙන් අම්බානක් කනව ශුවර්.
    මේ උගත් මෝඩයො ටික දන්නෙ නෑ දේශපාලකයෙක් තවත් දේශපාලකයෙකුට දඩුවම් කරන්නෙ නෑ ප්‍රතිරූපෙ කඩන එක විතරයි කරන්නෙ කියල​. වැඩිම උනොත් ටික කාලෙකට හිරේ ඉදියි, ඒත් ඒ කල වැරදි වලට කිසිම දවසක නියම දඩුවම දෙන්නෙ නෑ. එහෙම කලොත් බහුතරයක් දේශපාලකයො හිරෙත් යනව පෝරකේටත් යනව​. (දුමින්දත් එලියට එනව​) 99%ක් දේශපාලකයො කරන්නෙ මිනිස්සු අන්දන එක​, එයාලට​ බලයට පත්වීමයි වැදගත්. තිබුන රජය පරාද කරන්න ලැබුන සල්ලි අරන් හෙමින් සීරුවෙ මාරු වෙන්නෙ නැතුව​, තව සල්ලි ගරාගන්න තන්හාව නිසා මුන් නිකන් අමාරුවෙ වැටෙනව​. අන්තිමට මුන්ගෙ ගෙවල්වල මිනිස්සුන්ටවත් පාරෙ යන්න බැරි වෙනව​. මිනිස්සු බලයි මුන්ගෙන් තරහ පිරිමහගන්න, දේශපාලකයො බලයි මුගෙ පිට වරද දාල ඇග බේරගන්න. ලමයින්ට මහහන්සිවෙලා උගන්නන හොද මහාචාර්‍ය වරුන්ටත් අපහාසයක් මුන් කරන්නෙ.

  3. Hitan and Hutan company says:

    අපි කලිනුත් කිව්ව වියන්ගොඩයව අංගොඩ දාලා හරක් විජේසූරියව බාලාංශ පන්තියට දාන්න කියල​.ගංජ ගහපු මේල් නර්ස්ව පුනරුත්ථාපනය කරල රෝහලේ මෝචරියට යවන්න කියල​.ඉක්මනින් මෙව්ව නොකලොත් මිනිස්සු මුන් තුන් දෙනාවම මෝචරියට යවයි.බලධරයනි,මිනිසුන් මෙවැනි බල්ලන් කම්මුතු කරන තුරු බලන් ඉන්න එපා.

  4. ලිච්ඡවි පරපුරේ පොනිල් says:

    වහාම ක්රියාත්මක වන පරිදි පුරවැසි බලයේ නම සංශෝධනය විය යුතුයි – පර වේස බලු – යනුවෙන්.

  5. ලංකා පුත්‍ර says:

    මුන් මිනිස්සු නෙවෙයි … සොම්බිලා . මේ සොම්බිලා ගේ විසේශ්ත්වය තමයි මේ සොම්බිලා හොයන්නේ රටට ආදරේ මිනිසුන්ගේ විනාශය . මේ සොම්බිලා ට ඕන ඩොලර් . ඩොලර් දෙනවනම් මේ සොම්බිලා ඕන වැඩක් කරයි .

Main News