ජනපති මෛත‍්‍රී ඝාතනයට කුමන්ත‍්‍රණ කලාද.. අගමැති රනිල් ඉන්දියාවට ගොස් අසයි..

October 18, 2018 at 3:50 pm | lanka C news
ජනපති මෛත‍්‍රී ඝාතනයට කුමන්ත‍්‍රණ කලාද.. අගමැති රනිල් ඉන්දියාවට ගොස් අසයි..

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඝාතනය කිරීම සඳහා ඉන්දීය රෝ ඔත්තු සේවය කුමන්ත්‍රණය කළේ යැයි එල්ලවන චෝදනාවක් සම්බන්ධයෙන් එරට බලධාරීන්ගෙන් කරුණු විමසීමට අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා තීරණය කර ඇත.

අගමැතිවරයාගේ ඉන්දීය සංචාරය අතරතුර දී එරට ආරක්ෂක බලධාරීන්ගෙන් මෙම විමසීම කිරීමට අගමැතිවරයා සැලසුම් කර ඇත.

ඒ අනුව සිය ඉන්දීය සංචාරයේදී එරට ආරක්ෂක බලධාරීන් සමග හමුවක් සූදානම් කර දෙන ලෙස ඉල්ලා ඇතැයි මාධ්‍ය වාර්තා පල වෙයි.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දීය සංචාරය අද දිනයේ සිට ආරම්භ වන අතර එරට අගමැතිවරයා ඇතුළු නායකයන් ගණනාවක් මුණ ගැසීමට නියමිතය.

209 views

19 Comments to “ජනපති මෛත‍්‍රී ඝාතනයට කුමන්ත‍්‍රණ කලාද.. අගමැති රනිල් ඉන්දියාවට ගොස් අසයි..”

  1. හොරාගේ අම්මගෙන් පේන අහන දේදුනු පාට නායකයෝ... says:

    හොරාගේ අම්මගෙන් පේන අහන දේදුනු පාට නායකයෝ.. අනේ ළමයි ඉන්න ගෑනු ඉන්න අම්මලාට අපි නැතිකළ……

  2. බය නැති අකමැති ... says:

    බය නැති අකමැති …තුර්කි යාවිද?

Main News