ජනපති මෛත‍්‍රී ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට.. ඩිලාන් මන්ත‍්‍රී ධුරයෙන් අස්වී ඌව ආණ්ඩුකාරකමට..

October 22, 2019 at 10:33 pm | lanka C news
ජනපති මෛත‍්‍රී ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට.. ඩිලාන් මන්ත‍්‍රී ධුරයෙන් අස්වී ඌව ආණ්ඩුකාරකමට..

ඉදිරි ජනාධිපතිවරණයෙන් පසු වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට නැවත මන්ත‍්‍රිවරයෙකු ලෙස පාර්ලිමේන්තුවට පිවිසීම සඳහා ජාතික ලයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වීමට කැමැත්ත පළ කර ඇති බව නිල නොවන ආරංචි මාර්ග වාර්තා කරයි.

ඒ වෙනුවට මං තමනට ඌව පළාත් ආණ්ඩුකාර ධුරය ලබා දෙන්නැයි ඉල්ලීමක් ඩිලාන් පෙරේරා මහතා විසින් කර ඇති බව ද සඳහන්ය.

දැනට ඌව පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතාට එම ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස ඉල්ලීමක් ලැබී ඇති බව එම ආරංචි මාර්ග කියා සිටියි.

47,338 Viewers

14 Comments to “ජනපති මෛත‍්‍රී ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට.. ඩිලාන් මන්ත‍්‍රී ධුරයෙන් අස්වී ඌව ආණ්ඩුකාරකමට..”

  1. OLU says:

    රට විනාශ කරපු පුද්ගලයින් ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කිරීම වහාම ,නතර කල යුතුයි
    ජනතාව ප්‍රතික්ෂේප කරන හොරු නැවත පාර්ලිමේන්තුවට පත් කිරීමෙන් සිදුවන්නේ රට අගාදයට යෑමයි
    ජාතික ලයිස්තුවෙන් පත්කිරීම අපි හෙළා දකිමු

    • Rata Wenuwen says:

      රට විනාශකල ගෙමැඩියා කොපමණ විසිකලත් ගෙටමයි එන්න ආස,
      ඒ චරිතය අපේ පඹරාළ රඟපායි,
      ‘ඩිලානෝ’ යන යකාට යන්නදෙනවා කෝ, යකා නැටුවා ඇති!!!!

    • හනිච්චං says:

      හරියටම හරි. සිරිසේන තමයි රට අරාජික කළ කල්ලියේ ප්‍රධානම වගකිව යුත්තා!!!! රටට ආදරය කරන මිනිසුන්ගෙන් ඔහුට සමාවක් නැත!!!

    • සහතික ඇත්ත..ගෝටාභය තුමෝ…මයි3 2015 කළ ගොබ්බ වැඩම ඔබ තුමාත් කළොත් අපේ චන්දෙ පූච්චං..මයි3 ජාතික ලයිස්තුවෙන් ගත්තු එස් බී, ඩිලාන්, නිමල් සිරිපාල ආදී අපතයන් සමග මයි3 නැටූ නාඩගමින් හෙම්බත් වී සිටින රටට, නැවත එවන් ජෝගි නැටුම් කොහෙත්ම අවශ්‍ය නැති බව ජනතාවගේ මතයයි..
      අවශ්‍යම නම් මොවුන්ට නාම යෝජනා දෙන්න. ඉතිරි හරිය ජනතාව වන අපි බලා ගන්නම්..හැබැයි ජනතාව මුන් සියල්ල ගෙදර යැවූ කල, මුන්ව නැවත පාර්ලිමේන්තු ගෙන ඒම දිට්ඨ ධම්ම වේදනීය කර්මයක් වනු ඇත.

    • MD says:

      Obe prakashaya sampurnayenma pratikshepa karamu.Maitri Janadipati kamata sudusu natiwunata mantri kamakata sudusu bawa yojana karamì.sorry hode.

  2. විජේපාල says:

    ජාතික ලයිස්තුවට රට කාපු ආත්මාර්ථකාමී අවජාතිකයින් පත් කොළහොත් එහි අවන්කවම රටට ආදරය කොරන හොඳ වැඩක් කොට අපි පතන සැබෑ වෙනසක් කෙරීමට කැමැත්තෙන් සිටින සැබෑ හැකියාවක්‌ ඇති පුද්ගලයින්ට එම අවස්ථා නැතිව යනවා.

  3. ගන්ජ බන්ඩා says:

    සිරිසේනට දාම් අදින්න බෝඩ් එකක් වත් තව සති කිහිපයකින් නැති වෙනවා.

  4. Gayan says:

    නීතිය නවන්නේ මේ වගේ අසික්කිත වැඩ කර ගැනීමටය. මහජන මුදල් කලු සුද්දන්ට අවැසි ලෙස බෙදා ගැනීමට බලයට කෑදර සිංහලයන්ට ප්‍රජාතන්ත්‍රවාදය කියා දී ඇත.

  5. Geeth says:

    Why not make MY3 contest in the Parliamentary Elections. If he cannot get eg: 100,000 Votes from Polonnaruva, then it is fair to bring him back from the National List. this way people will not say he got a “Pina Chance”.

  6. maitree adu ugathek. desapanayata sudusuma netha ratS.L.F.P paksaya winasa kala kalakanni minsek sepa winda. Rata sawari giya kala deyak netha nodokin

  7. සයිබර් නානා says:

    අනේ මෙහෙම තන්හාවක්

  8. vishnu says:

    මේ කාලකන්නි අපතය ගේන්න තමා ඩිලාන් සෑහෙන
    කාලෙක ඉඳල කෝවිල් ගානෙ ගිහින් නාල කරල
    ලෑස්ති උනේ.මතක තියා ගනිල්ල ගොඨ දිනුවට පස්සෙ
    unp එකත් එක්කම උඹල සෙට් එකත් ගෙදර කියල.
    මූ බලන්නෙ දිනන්න බැරි හින්ද ආණ්ඩුකාර වෙන්න
    අපි නොදන්න චෙස්

  9. sathya says:

    Following Mahinda.
    Being a coward and a greedy an as Mahinda.
    World is watching us…………….!

  10. Samarapaala says:

    Balamu Meya Thoraganne Dila ge “Seat” Ekada Nathnam Ranilge “Suit” ekada kiyala

Main News