ජනපති මෛත‍්‍රී දුව චතුරිකාට ඔටුනු පැලැදවීමේ සූදානමක..

August 28, 2018 at 2:10 pm | lanka C news
ජනපති මෛත‍්‍රී දුව චතුරිකාට ඔටුනු පැලැදවීමේ සූදානමක..

මෛත‍්‍රී තම දුවටත්, මහින්ද තම පුතාටත් ඔටුන්න පැලඳවීමට වලි කන්නේ යයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා සදහන් කරයි.

ගොවියකු තම කුඹුර දරුවනට පවරන ආකාරයටම ඔවුන් මේ සදහා කටයුතු කරමින් සිටින්නේ යයිද ඔහු පවසයි.

ඔහු මේ බව සදහන් කලේ එම පක්‍ෂය විසින් අම්බලන්ගොඩදී පවත්වන ලද ජන හමුවක් අමතමිනි.

96 views
Main News