ජනපති මෛත‍්‍රී දේශපේ‍්‍රමියෙක්.. ඔහු සමග සිටින අපිත් දේශපේ‍්‍රමීන්.. පොහොට්ටුවේ ඉන්නේ මිනිමරුවන්, සල්ලලායන්..

October 3, 2018 at 3:50 pm | lanka C news
ජනපති මෛත‍්‍රී දේශපේ‍්‍රමියෙක්.. ඔහු සමග සිටින අපිත් දේශපේ‍්‍රමීන්.. පොහොට්ටුවේ ඉන්නේ මිනිමරුවන්, සල්ලලායන්..

පසුගිය ආණ්ඩුකාලයේ මෙන් මැදමුලන තියරිය භාවිතා කර ජාත්‍යන්තර සැසිවාර වලදී ඔවුන් ගොනාට ඇන්දවීම වත්මන් ජනාධිපතිතුමා කටයුතු නොකළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පැවසීය.

මන්ත්‍රීවරයා මේ අදහස් පළ කරන ලද්දේ, රත්මලාන ධර්මාරාව පුරාණ විහාරයට රුපියල් ලක්ෂ දෙකක වටිනාකමකින් යුත් ඇස්බැස්ටස් තහඩු ප්‍රදානය කිරීමේ අවස්ථාකට එක්වෙමින්ය.

එක්සත් ජාතීන්ගේ සැසිවාරයට අතිගරු ජනාධිපතිතුමා එක්ක මමත් ගියා. එතනදී ජනාධිපතිතුමා කිව්වේ. අපි ස්වාධීන ස්වෛරී රාජ‍්‍යයක්, අපේ ප්‍රශ්න විසදගන්න අපිට ඉඩදෙන්න. ඒ වගේම ඒවාට උදව් කරන්න කියලයි.

මොකද කකුලකට කට්ටක් ඇනිච්ච මිනිහා තමයි දන්නේ කට්ට ඇනීමේ වේදනාව. ඒ වගේම ඇනිච්ච බව මතක් වෙනකොට දැනෙන වේදනාව දන්නෙත් ඒ ඇනිච්ච මිනිහා විතරයි.ඒක බලන් ඉන්න මිනිහාට තේරෙන්නේ නෑ .ඒ නිසා මේ ප්‍රශ්න විසදගන්න අපිට ඉඩදෙන්න කියලා කිව්වා. ඒ කිව්වේ මොකක්ද මැදමුලන තියරිය භාවිතා කරලා එතුමා ජාත්‍යන්තරය ගොනාට අන්දන්න ගියෙත් නෑ. ඒ වගේම NGO කාරයින්ගේ තිරණ වලට යටත් වෙලා සුද්දන් ළග දණ ගාවේත් නෑ.

ඒ නිසා ජනාධිපතිතුමාගේ ඒ ප්‍රකාශය ප්‍රායෝගීක දේශප්‍රේමී ප්‍රකාශයක්. ඒ වැඩපිළිවෙලෙහි තමයි අපි ඉන්නේ. විවිධ බලපෑම් එන්න පුළුවන්. ඒ බලපෑම් ආවත් පොහොට්ටුවේ ඉන්න මිනිමරුවන්ට, සල්ලාලයින්ට වඩා අපි දේශප්‍රේමියි.

– මිනුර රෂාන්ත

131 views

19 Comments to “ජනපති මෛත‍්‍රී දේශපේ‍්‍රමියෙක්.. ඔහු සමග සිටින අපිත් දේශපේ‍්‍රමීන්.. පොහොට්ටුවේ ඉන්නේ මිනිමරුවන්, සල්ලලායන්..”

  1. kamani says:

    ane thambiyo katawahagena thoge wadak balagan,ma rata ape ratai thope nowei ,thopita puluwannam wena ratakata gihin oyawage kathakarala balapan,thopilata lankawe nidahasa wadiwela kata kiyawanne,kisima kalaguna danne nathi sakkili jathiyak thopi,chande enakan balagena inne thopilata salakanna

  2. නිර්වස්ත්‍රං පරමං සුඛං. says:

    ආයෙත් ඔබ තුමා පිට රට යනකොට මාව අරන් යන්න.යන හැම වතාවකම ඔබ තුමා දේශප්‍රේමියෙක් වෙනව.ඊට සමගාමීව මාත් දේශප්‍රේමියෙක් වෙනව​.අපි සහයෝගෙන් ඉමු හාද​?
    මීට
    යටහත්, මරික්-කාර්

  3. සිංහල බන්ඩා says:

    හම්බයන්ට උගන්නල තියකේන‌ෙ සියල්ලටම ඉහලින් අංක 1 ටත් ‘අල්ලා’ අංක 2 ටත් ‘අල්ලා’ අංක 3 ටත් ‘අල්ලා’ කියලය්. තමුන් ඉන්න ද‌ේසයට ප්‍ර‌ේම ක‌ොරන්න කියල අල්ලා ක‌ොහ‌ෙවත් කියල නැහැ. මරික්කාර් වග‌ේ මුසල්මනය‌ෙක් තමන් ඉන්න ද‌ේසයට ප්‍ර‌ේම ක‌ොරනව නම් ඒ අල්ලා රකින්නමය්.

  4. Examinar says:

    Ane pala pala marikkar…. Just one trip to New York Maithreee is the best…. Other trip with Ranil he will be superb….

    Just came to politics because of Maharaja job and do not try to be too smart… You are just word vomiting nothing person….

    You are DOG POO basket…. Idiot….

Main News