ජනපති මෛත‍්‍රී පොසොන් භක්ති ගීත ගායනයේ..

June 10, 2017 at 6:26 am | lanka C news
ජනපති මෛත‍්‍රී පොසොන් භක්ති ගීත ගායනයේ..

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පොලොන්නරුව පුලතිසිති පොසොන් උදානය වැඩසටහනේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස එක්විය.

එහිදී ජනාධිපතිවරයා පොසොන් භක්ති ගීත ගායනය සදහාද එක්වීම විශේෂත්වයක් විය.

9 views

6 Comments to “ජනපති මෛත‍්‍රී පොසොන් භක්ති ගීත ගායනයේ..”

  1. karu says:

    ජනාදිපති තුමනි, ඔබ භක්ති ගී ගායනයේ, රට ගත්තට පස්සේ රටේ සම්පත් කොපමණ විකුණුවද? අනාගත පරපුරට මොනවද ඉතිරි කරලා යන්නේ, හැමදාම භක්ති ගී කිවත් ඒ පවට නම් සමාවක් නැති වේවි

  2. Kolitha says:

    Nawa gilunath mata nam chuuun….

  3. cw says:

    Local “Nero”?

  4. Alapaluwa says:

    මෙයා බයිලාගී කිය කියා ඉන්නවා රටවටේ.අන්න අරහේ රවියා උට ඊළඟට කන්න තිබෙන හොඳම අමාත්‍යටික තමන්ගේ අතට පත්කරගන්නවා.මෙහෙමත් ඇස්කන් නොපෙනෙන නපුංසක පොන්සියෙක් මමනම් දැකලා තියා ජීවිතේටම අහලාවත් නැ.කාගේ කරුමෙට රට විනාශකරන්න පහළවුණු නරුමයෙක්ද මන්ද.අපේ අනාගත පරපුරට කිසිම සැනසිමක්නම් කවදාවත් නැතිවේවි.බලයෙන් මත්වී අන්ධවී මේ යනගමන මුන්ට නොපෙනුණාට බලන් ඉන්න අපට පෙනුණටඇයි හත්දෙවියනේමේ මුගේ වටේ ඉන්න සිංහල පොන්න පොන්සියන්ට නොපෙනෙන්නේ , නොතේරෙන්නේ? මම දැක්කා YouTube එකේ අපේ නියම කොල්ලෙක් clip එකක් දමා තිබෙනවා පොන්න පොන්සියන්ගේ ගතිපැවතුම් පිළිබඳව නියම talk එක එය බලන්නවටිනවා අවස්ථාවක් පැමිණියොත් ඔබලත් එය බලන්න එතරම් අපුරුවත් කථාවක් ඔවුවිසින් විග්‍රා කරන්නේ මේ පොන්න පොන්සියන්ගේ ක්‍රියාකලාපය පිළිබඳව…

  5. Dickie Bird says:

    “ජනපති මෛත‍්‍රී පොසොන් භක්ති ගීත ගායනයේ..” ratata gena sa’pe nethikara ganna.

  6. Visu says:

    වැඩක් නැති එකේ ඔබ තුමා භක්ති ගීත ගායනා කරන්න……………… ජනතාව…….. එදා වේල හොයාගන්න කටුක ජීවන ගීත ගායනා කරනවා………

Main News