ජනපති මෛත්රී පොසොන් භක්ති ගීත ගායනයේ..
June 10, 2017 at 6:26 am | lanka C news
ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා පොලොන්නරුව පුලතිසිති පොසොන් උදානය වැඩසටහනේ ප්රධාන ආරාධිතයා ලෙස එක්විය.
එහිදී ජනාධිපතිවරයා පොසොන් භක්ති ගීත ගායනය සදහාද එක්වීම විශේෂත්වයක් විය.