ජනපති මෛත‍්‍රී මැතිවරණ වේදිකාවට.. ජනාධිපතිවරණය කැළඹෙන ප‍්‍රකාශයක් සූදානම්..

October 25, 2019 at 11:20 am | lanka C news
ජනපති මෛත‍්‍රී මැතිවරණ වේදිකාවට.. ජනාධිපතිවරණය කැළඹෙන ප‍්‍රකාශයක් සූදානම්..

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරි දින කිහිපයේදී ආන්දෝලනාත්මක හෙළිදරව් කිහිපයක්ම සිදු කිරීමට නියමිත බව වාර්තා වෙයි.

දැනට විදෙස් සංචාරයක නිරත වන ඒ මහතා එළඹෙන 28 වෙනිදා ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු ඔහු මෙම හෙළිදරව් කිරීමට නියමිතව තිබේ.

ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් ප්‍රධානතම අපේක්ෂකයෙකුගේ වේදිකාවට ගොඩ වී මෙන් පසු ඒ මහතා මෙම හෙළිදරව් කිරීම සිදුකිරීමට නියමිත බව ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කළේය.

ජනාධිපතිවරණ කාලසීමාව තුළ ස්වාධීනව සිටින බවට මුලින් පැවසුවද ජනාධිපතිවරයා සිය ස්ථාවරයය වෙනස් කරගෙන ඇති අතර ඒ අනුව ජනාධිපතිවරණය වේදිකාවට ගොඩ වීමට නියමිතය.

67 views

32 Comments to “ජනපති මෛත‍්‍රී මැතිවරණ වේදිකාවට.. ජනාධිපතිවරණය කැළඹෙන ප‍්‍රකාශයක් සූදානම්..”

  1. පරණ යූඇන්පීකාරයෙක් says:

    අනේ සිරි අයියේ, ඔය ඉන්න විදියට ඉඳලා ඕන කෙනෙකුට දිනාගන්න ඉඩ දීලා ඉන්නවද. මොකද ඔයා ගිය තැන ඉවරයි. අන්න ඒක යි.

  2. හිච්චිමහත්තෙයා says:

    මෙයැයි යන තැන කක්කෆයි නෙ?
    මෙදා පොටේ කවුරුවත් වැඩි ගානක් ගන්න එකක් නෑ!

    බාරගන්න ඈයොන්ට චන්ද ටිකක් නැතිවෙයි!

Main News