ජනපති මෛත්රී මැදමුලන නිවසට ආවේ දේශපාලන පෙරලියකටද..- මහින්ද හෙලි කරයි..
August 27, 2018 at 3:29 am | lanka C news
මල ගෙදරකට පැමිණ ශෝකය ප්රකාශ කලා කියා දේශපාලන පෙරලියක් සිදු වේ යයි තමන් නොසිතන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
අභාවප්රාප්ත සිය සහෝදරයාට අවසන් ගෞරව දැක්වීම සදහා ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පැමිණිම සම්බන්ධයෙන් අදහස් පල කරමින් ඒ මහතා මේ බව සදහන් කලේය.
සීමා නිර්ණ වාර්තාව පාර්ලිමේන්තුවේදී පරාජය වීම හේතුවෙන් අගමැතිවරයා ඉල්ලා අස්විය යුතු යයිද ඔහු සදහන් කරයි.
පළාත් සභා මැතිවරණය පැරණි ක්රමයට පැවැත්වුවද අලුත් ක්රමයකට පැවැත්වුවද තම කණ්ඩායම ස්ථිරවම ජය ගන්නා බවද ඒ මහතා වැඩි දුරටත් පැවසීය.
ඇයි මලගෙදරක් වුනේ, ඒකටයි ආවෙ. මොන දේශපාලනයක්ද? දැන් රටේ නිව්ස් හිඟයක්ද?
Respect you sir. Diplomatic answer.
Snakes are trying to creep into your house, Sir. So please be careful.
සිරිසේන යන දවසට මේ අය යන්න ඕනේ නිසා වෙන්න ඇති එන්න ඇත්තේ
පොරෝ පාර කාල මළ මල්ලි බලන්න නොගිය එකා . දැන් මොකෝ මේ…