ජනපති මෛත‍්‍රී මිනිස් ආශ‍්‍රයෙන් තොර, යාළුවො නැති, ගෙදරදොර සම්බන්ධයක් නැති හිස් මනුෂ්‍යයෙක්.. ඔහු මනුෂ්‍ය ලෝකයට සුදුසු පුද්ගලයෙක් නොවෙයි…- මර්වින් එජාප වන්දනාවේ යන ගමන් ජනපතිට කුණු බැණුම් බනී..

June 26, 2018 at 10:34 pm | lanka C news
ජනපති මෛත‍්‍රී මිනිස් ආශ‍්‍රයෙන් තොර, යාළුවො නැති, ගෙදරදොර සම්බන්ධයක් නැති හිස් මනුෂ්‍යයෙක්.. ඔහු මනුෂ්‍ය ලෝකයට සුදුසු පුද්ගලයෙක් නොවෙයි…- මර්වින් එජාප වන්දනාවේ යන ගමන් ජනපතිට කුණු බැණුම් බනී..

ජනාධිපති මෛත‍්‍රිපල සිරිසේන මහතා විසින් කරන ප‍්‍රකාශ තමන් තුට්ටු පහකට ගනන් ගන්නේ නැතැයි හිටපු ඇමති මර්වින් සිල්වා මහතා පවසයි.

අන්තර්ජාලයට වීඩියෝවක් එක් කරමින් ඔහු මෙසේ සදහන් කර ඇත.

‘එයාත් එක්ක මමත් කැබිනට් එකේ හිටිය. මිනිස් ආශ‍්‍රයෙන් තොර, යාළුවො නැති, හැමෝම අවිශ්වාස කරන, ගෙදර දොර සම්බන්ධයක් නැති, නිකම්ම නිකම් හිස් මනුෂ්‍යයෙක්.

එක්සත් ජාතික පක්‍ෂයේ ඡුන්දයෙන් ජනාධිපති පදවියට ඇවිත් සෙවනක් දුන් ගසේ අතු සිදලන්නේ නම් ඔහු මනුෂ්‍ය ලෝකයට සුදුසු කෙනෙක් නොවෙයි’ යයිද ඔහු කියා සිටී.

ජනාධිපතිවරයාටෙ මෙන්ම හිටපු ආරක්‍ෂක ලේකම්වරයාට දැඩි විවේචන එල්ල කරන හිටපු ඇමතිවරයා එක්සත් ජාතික පක්‍ෂයට හෝ එජාපයට සැලකිය යුතු මට්ටමේ විවේචනයක් එල්ල නොකිරීමද විශේෂත්වයකි.

94 views

14 Comments to “ජනපති මෛත‍්‍රී මිනිස් ආශ‍්‍රයෙන් තොර, යාළුවො නැති, ගෙදරදොර සම්බන්ධයක් නැති හිස් මනුෂ්‍යයෙක්.. ඔහු මනුෂ්‍ය ලෝකයට සුදුසු පුද්ගලයෙක් නොවෙයි…- මර්වින් එජාප වන්දනාවේ යන ගමන් ජනපතිට කුණු බැණුම් බනී..”

  1. Lapaya says:

    Sadakalika Deshapalana anathayek.

  2. නිදහස් says:

    මර්වින් කියන්නෙ දේශපාලනයේ තෙම්පරාදු වෙච්ච චරිතයක්. මෙයා මොනදේ කරත් රටට වැඩක් කරා. ගමට වැඩක් කරා ඒක කැලණියෙ මිනිසුස් විතරක් නෙමෙයි අටමස්ථාන හිමිවරුන් ඇතුළු මහාසංඝරත්තනය දන්නව. මර්වින්ට ඕන බලයට එන්න උනත් අපි මේ වගේ මිනිහෙක්ට උදව් කරන්න ඕන සිංහල බෞද්ධ ජාතිය වෙනුවෙන් කථා කරනවට.

Main News