ජනපති මෛත‍්‍රී ‘මොනාලිසා’ වගේ.. ලස්සනට බැලූවොත් ලස්සනයි..- විජිතමුණි..

May 26, 2018 at 4:40 pm | lanka C news
ජනපති මෛත‍්‍රී ‘මොනාලිසා’ වගේ.. ලස්සනට බැලූවොත් ලස්සනයි..- විජිතමුණි..

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ලොව සුප‍්‍රකට ‘මොනාලිසා’ සිතුවම වගේ යයි ධීවර ඇමති විජිත් විජයමුණි සොයිසා මහතා සදහන් කර ඇත.

ජනාධිපතිවරයා ලස්සනයි කියා සිතන අයෙකුට ලස්සනට පෙනෙන බවත්, කැතයි කියා සිතන අයෙකට කැතට පෙනෙන බවත්, හොදයි කියා සිතන අයෙකුට එසේ පෙනෙන බවත්, නරකයි කියා බලන අයෙකුට එසේ පෙනෙන බවත් ඇමතිවරයා පවසා තිබේ.

ආණ්ඩුවෙන් ඉවත් වූ 16 කණ්ඩායමේ ප‍්‍රබල මන්ත‍්‍රිවරයෙකු සමගින් අදහස් පල කරමින් ඔහු මෙම අදහස් පල කර ඇත.

කලින් ධිවර ඇමති ධුරය දැඩිව ප‍්‍රතික්‍ෂෙප කලද එයම බාර ගත්තේ මන්දැයි 16 කණ්ඩායමේ මන්ත‍්‍රීවරයා කල විමසීමට ඇමතිවරයා පිලිතුරක් නොදී ඉහත පැහැදිලි කිරීම සිදු කර තිබෙන බවද සදහන්ය.

165 views

17 Comments to “ජනපති මෛත‍්‍රී ‘මොනාලිසා’ වගේ.. ලස්සනට බැලූවොත් ලස්සනයි..- විජිතමුණි..”

  1. Asaranaya says:

    නෑදැ හිත්වතුන් පවුලෙ උදවිය පත්කරගත්තාට කෙලවෙන නිසා පඹයාගෙ ඇඟේ මේකා බටර් ගානවා

    • kusal says:

      Ambola Monasisa kiyanne ganu rupayak ne. Etin My3 samakale ekatada? ane appe…. Hbai Vijitha muninam tanikara valas motek wage ehemat nattam kalawaddek wage neda.

  2. Samuvel says:

    ධීවර ඇමතියෙක් පත් කරල තියනවා. කොයි පැත්තෙන් බැලුවත් හරියට මැරිච්ච එකෙකුට හෙන ගහල වගේ.

  3. Sirisena says:

    Gal seen ne…

  4. john the baptice says:

    කපුටාගේ කටේ තිබෙන කේජු කෑල්ල ගන්න නරියා කපුටා වර්ණනා කළ සේම මේ තක්කඩියා තවමත් .හිටං ට කඩේ යනවා

  5. kondekalu says:

    මේ මොනාලිසා ආපු දවසේ ඉඳල රටට වගතුවක් නැහැ. ඔලුවෙන් ඉඳගෙන බැලුවත් එච්චරයි.

  6. පිනාට ගලක් කට් කරන්න හිතුනද බ්‍රෝ? says:

    සමලිංගික අදහසක්වත් පහල වෙලාද අප්පච්චි මලොට? භයානකයි මොනෝ……පොරෝ.

  7. ඔයා ලස්සන බැලුවේ සෙද්ද අස්සෙන්ද? says:

    පලයන් පිනා….ඔයා ලස්සන බැලුවේ සෙද්ද අස්සෙන්ද බ්‍රෝ?

  8. Gamaya says:

    ” Monasira ” !

  9. Niru says:

    Sure this bugger was trained by kunu dathas son Chatura.

  10. David Milli-banda says:

    Muge Putha hondata maalu allanawa athi me dawaswala.

Main News