ජනපති මෛත්‍රී යටතේ මහින්ද අගමැති කරවීම අපේ ප්‍රධාන අරමුණයි..- 16 කණ්ඩායම
June 14, 2018 at 12:04 am | lanka C news
මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ලෙස සිටියදීම මහින්ද රාජපක්ෂ මහතා අගමැති කරවීම තමන් ඇතුළු 16 කණ්ඩායමේ ප්‍රධාන අරමුණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසයි.
මීලග ජනාධිපතිවරණයට පෙර මහින්ද රාජපක්ෂ මහතා අගමැති කිරීමට මෛත්‍රීපාල සිරිසේන මහතා කැමති කරවා ගැනීමට තම කණ්ඩායම උපරිම උත්සාහ දරන බවද ඔහු කියයි.
බදුල්ලේදී පැවති ජනහමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.
මෙෙත්‍රි ගෙ ධූර කාලය වසර හතරක් ගිය තැන ව්‍යවස්ථාව අනුව ඔහුට ජනාධිපතිවරණයක්කැඳවිය හැකිය්. අන්න එකය් අද රටේ තියන හැම ප්‍රශ්ණෙකටම උත්තරේ.
කය්ය වැඩක් නැහැ. වැඩේ කොරල පෙන්නපල්ලා. නැත්නම් ඊලඟ චන්දෙදි උඹල බුරුත්තම කපුට්ස්.
මුන්ගෙ try එක පුලුවන් තරම් පොහොට්ටුවේ චන්ද කඩා ගන්න එක.
apo mun ekkanam ehema andu gahanta epa. oya new constitution wage adahas parajayakara 2020 prez election thiyenathuru yanawidiyatama yana eka thama honda. mungen boho denekuta wisheshayenma dilan, sb wage un wahakadurumen athhala yuthui.pohottuwata awath unta nomination denta epa.
2015 දිනන්න හිටය මහින්දට දිනුවත් අගමැති කම දෙන්නේ නැහැ කියල ශ්‍රීලනිපයේ කොන්ද කැඩුව සිරිසේන සමග මොන හත්තිලව් මගුලක්ද බොලව් . උඹලා ඔය දොඩවන්නේ 2018 ෆෙබරවරී ප්‍රදේශීය සභා චන්දෙන් පස්සේ දැනුන බයට කියල අපි දන්නවා ????????????????
m3 yata koragena uuuta ekey purinna thame tiyenney. mathree kiyanney walballek nam mahinda kiyanney singha raajayek.etin ara ballata adu gaaney ekey purinnawat baha.
aney mahinda mahtayoo arrpaya balu unata hariima kapati p kenek.
DO NOT BRING SILLY COMMENTS OR PREDICTIONS TO PUBLIC.
ane palayan yanna den enawada metana MR wa allaganna. chandeta awama dennamkoo 16tama gedara enna
m3 ට වැදේ නැතිනම් පින් පුටුව සුන්. දිනන පැත්තට පැන්නේ නැතිනම් ඊලඟ සැරේ හබක්.
කපු කම් ඕනැ නෑ.ඔය දහ අට මාසෙත් ඔහොමම ගියාවෙ. තමන් පිං ඇමති වුණාට මහින්ද පිං අගමැති කමක් ගන්න එකක් නෑ.