ජනපති මෛත්‍රී ලෝක වාර්තාවක් තියයි…
January 28, 2017 at 3:41 am | lanka C news
‘ලෝකයේ එකම දේශපාලන නායකයෙක් තමයි තමන්ගේ පක්ෂය පරාජය කිරිම සඳහා කටයුතු කොට ඇත්තේ.. ඒ තමයි වර්තමාන ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ නායකයා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා’ යයි ශ්‍රීලංකා පොදුජන පෙරමුණ සභාපති හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පිරිස් මහතා ඊයේ නුගේගොඩ පැවති පොදු විපක්ෂයේ රැලිය අමතමින් ප්‍රකාශ කියා සිටියේය.
ලොව ප්රජාතන්ත්රවාදී රටවල දේශපාලන පක්ෂයක් තවත් පක්ෂකට පරාජය විමත් අනෙක් පක්ෂය ජයග්‍රහණය කිරීමත් සාමාන්‍ය දෙයක්. පක්ෂ නායකයන් මෙන්ම පාක්ෂිකයන් තම පක්ෂය ජයග්‍රහණය කිරීමට කටයුතු කරනවා.
නමුත් ලෝකයේ එකම රට ලංකාව පමණයි තමන්ගේම පක්ෂය පැරදවීමට කටයුතු කල නායකයෙක් සිටින්නේ. ඒ තමයි වර්තමාන ජනාධිපති ශ්‍රීලනිප නායක මෛත්‍රීපාල සිරිසේන’ යයිද හිටපු අමාත්‍යවරයා පැවසිය.
පඹපතියෝ පුලුවන්නම් නැහැයි කියනවා, ඔව් ඒකත් කියයි., පත්තරෙන් දකින චේතිය රජ්ජුරුවොනේ, අනේ මේකගෙ ටිකිරි මොලේ
පවුරශයක් නැති ඕනෑම කෙනෙකුට තමාට තනතුරක් ලැබුනාම එක උට මහමෙරක් වගේ ඉතින් උ එක රැකගන්න ඕනෑම ජඩ වැඩක් බලු වැඩක් පාවාදීමක් කරනවා අනික පහත් උපත්තියක් ඇතිව ඒවගේ මිනිහෙක් ඉපදිලා ඉන්නවනම් උට එක කරන්න තවත් ලේසියි මොකද එවිට උට ඒගැන ලැජ්ජාවක් ඇතිවන්නේ නෑ මොකද උට උගේ පරම්පරා ආඩම්බරයක් ගෞරවයක් කියල රකින්න දෙයක් නැති නිසා ඉතින් අපි දන්නේ නෑ මේ ජනාදිපතිගේ පසුබිම නමුත් ඔහුගේ හැසිරීමත් මෙයට සමානයි
ඇයි චන්ද පැරදුණ අය පාර්ලිමේන්තුව ට ගත්ත එක .
එක පක්ෂයකින් චන්දය ඉල්ලලා දිනලා ඊට පස්සේ මන්ත්‍රී කමත් තියාගෙන වෙන පක්ෂයකට (ආණ්ඩුවට) ගිහින් ඇමති කම් ගන්න පුළුවන් ලෝකයේ එකම රට ලංකාව විතරයි.
ආන්න අල්ලපු ගෙදර නෝනා ඊයේ රෑ ආප්ප කාලා ගෙදරින් ගිහිල්ලලු. තව සතියකින් ඒ ගෙදර මිනිහ එක්ක ආප්ප කාලා අල්ලපු ගෙදරට යනවලු, එයා කියනවා පාර්ලිමේන්තුවේ යට එහෙම නිදහක් තියෙනවා නම් මොකද අපේ අයිතිය වෙනුවෙන් සටන් නොකරන්නේ. අස්ත්තුත් ඔහොම කරනවා. කරලා ඇද ගෙන යනවා. මේ ලෝක වාර්තාවක් ලු බන්.දැන් හේ අනිද්දා කැබිනට් පත්තරයක් ගේනවලු. හුරේ…හුරේ…
It is hoopers theory from GAMAYA
mawa mara upan kumara lesath loka prasidda ekek….