ජනපති මෛත‍්‍රී වගේ පාලකයෙක් අපට එපා..- සරත් විජේසූරිය

September 18, 2018 at 2:10 pm | lanka C news
ජනපති මෛත‍්‍රී වගේ පාලකයෙක් අපට එපා..- සරත් විජේසූරිය

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඒකායන බලාපොරොත්තුව වී ඇත්තේ කෙසේ හෝ බලයේ රැඳී සිටීම බව සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසූරිය මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ එම ව්‍යාපාරයේ රාජගිරිය කාර්යාලයේදී පැවති පුරවැසි බලය මාධ්‍ය හමුව අමතමිනි.

ජනාධිපතිවරයා ගේ ඒකායන පරමාර්ථය වී ඇත්තේ කෙසේ හෝ බලය රැඳී සිටිම බවත් හෘද සාක්ෂියක් ඇති පුරවැසියන් ලෙස තමන්ට මෙවැනි පාලකයෙක් අවශ්‍ය නැති බවත් ඔහු සඳහන් කළේය.

රටට අවශ්‍යව ඇත්තේ සියලු පුරවැසියන්ට යුක්තිය ඉටු කරන නීතිය අනුව රට පාලනය කරන පාලකයෙක් බව ද ඔහු පැවසීය.

නිර්පාක්ෂික පොදු අපේක්ෂකයෙක් ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා සියලු ජාතීන්ගේ ඡන්ද ලබාගත් බවත් අද ඔහු සියලු දෙනාට ම එක ලෙස සැලකිය යුතු බවත් ඒ මහතා තව දුරටත් සදහන් කලේය.

67 views

24 Comments to “ජනපති මෛත‍්‍රී වගේ පාලකයෙක් අපට එපා..- සරත් විජේසූරිය”

  1. Dushantha says:

    මිනිස්සු කීප දෙනෙක් රවට්ටලා එක එක සිවිල් සන්විධාන කියලා ඒව අටෝගෙන මාධය පාවිච්චි කරලා රටට පනිවුඩ දෙන රටටම කරදරයක් වෙච්ච මුන් වගේ උන්ගෙ නිව්ස් දාන්ඩ එපා. හරි හමන් පාලකයෙක් ආපු දාට මේ N G O හෑත්ත රටෙත් නෑ.

  2. Nadeesha says:

    Without PhD from world top 100 Universities and without at least 20 minimum articles in SCOPUS and ISI indexed journal how a person can become a professor. Sorry this is Sri Lanka it can happen.

  3. Pirimi nurse says:

    Apida me moosala aanduwa pathkaragaththe? Thopilama neda?

  4. Bandara says:

    උඔලාගෙ පුරවැසි බලය කියන රෙද්දෙ පුරවැසියන් කීදෙනෙක් ඉන්න වාද? ඩොලර් වලට රට ජාතිය පවා දුන් පහර යො..

  5. වියරු ,,,,හුලවාලියා...තොට එපා තොපේ මව් තුමියට හොදා... says:

    වියරු ….හුලවාලියා…තොට එපා තොපේ මව් තුමියට හොදා…

  6. david milibanda says:

    Tota mona wage paalakayek da o’nay ? $$$$ garana yakek da ?
    Mona proffesors kenekda may mooooo salaya.

  7. Lolla says:

    This traitor is a RAW agent
    Must destroy his whole family

Main News