ජනපති මෛත‍්‍රී වගේ පාලකයෙක් අපට එපා..- සරත් විජේසූරිය

September 18, 2018 at 2:10 pm | lanka C news
ජනපති මෛත‍්‍රී වගේ පාලකයෙක් අපට එපා..- සරත් විජේසූරිය

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඒකායන බලාපොරොත්තුව වී ඇත්තේ කෙසේ හෝ බලයේ රැඳී සිටීම බව සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසූරිය මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ එම ව්‍යාපාරයේ රාජගිරිය කාර්යාලයේදී පැවති පුරවැසි බලය මාධ්‍ය හමුව අමතමිනි.

ජනාධිපතිවරයා ගේ ඒකායන පරමාර්ථය වී ඇත්තේ කෙසේ හෝ බලය රැඳී සිටිම බවත් හෘද සාක්ෂියක් ඇති පුරවැසියන් ලෙස තමන්ට මෙවැනි පාලකයෙක් අවශ්‍ය නැති බවත් ඔහු සඳහන් කළේය.

රටට අවශ්‍යව ඇත්තේ සියලු පුරවැසියන්ට යුක්තිය ඉටු කරන නීතිය අනුව රට පාලනය කරන පාලකයෙක් බව ද ඔහු පැවසීය.

නිර්පාක්ෂික පොදු අපේක්ෂකයෙක් ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා සියලු ජාතීන්ගේ ඡන්ද ලබාගත් බවත් අද ඔහු සියලු දෙනාට ම එක ලෙස සැලකිය යුතු බවත් ඒ මහතා තව දුරටත් සදහන් කලේය.

87 views

24 Comments to “ජනපති මෛත‍්‍රී වගේ පාලකයෙක් අපට එපා..- සරත් විජේසූරිය”

  1. anslam says:

    ඒ නිව්ස් අපි ඔබට ආදරෙයි නමුත් මේ මහාචාර්යවරයාගේ , අලුත්පරපුරේ එවුන්ගේ නිව්ස් දන්නා එපා …. නිව්ස් එකකින්වත් උන්ව පිට පෙන්නන්න එපා අපිට මුන් පෙන්න බැහැ

  2. Gamarala says:

    Lokka purawesi balayata gahanawa, purawesi balayata lokka gahanawa! Depaththenma janathaawa guti kanawa!

    • Janathawa says:

      It is crystal clear to the people in this Country that their hidden motive is to bring the local agents of past colonial masters,their NGOs and separatists to power again,just as they did on Jan.15th.2015.It also clearly evident that since the local agent still does not have pull powers to accomplish(which are detrimental to the coutry’s sovereignty) moves on his own ,they are now criticising the President Sirisena.The ordinary people’s common sense can sense these people’s sinister intentions very well and they
      would definitely defeat them,unlike last time.

  3. Tikiri says:

    එයා විතරක් නෙවෙයි උඔලාගෙ නඩයම රටට වද නොදී මකබෑවෙයන් සරත්.

  4. UNP but love to country says:

    This is one of Dollar Kakkek…..Never trust this basted…….he and his gang of viyangoda , pirimi nurse , dambara amila are the main culprits of destroying my country,,,….

    Curse you dirty fellows……Curse you dirty fellows….Curse you dirty fellows….Curse you dirty fellows….
    Curse you dirty fellows…Curse you dirty fellows…..Curse you dirty fellows….

  5. john says:

    Thu Nodakin muge moone heti…..Hendi gewila pala….

  6. Sinhalaya says:

    Oka kiyanna issella sirage gu uba kawa neda achariyo. Nodakin kalakanniya. Makabayilama pala yanna rotiya giya dihawatama.

  7. අපි ගොන්නු....නොවේ says:

    අනේ තොගේ සාධාරණ සමාජේ…ඩොලර්වලට කහින තොපි වගේ වල්පරයෝ ටික එකතු වෙලා තමයි බලයට පත්කරේ දැන් එනවා කහින්න රනිල් ජනාධිපති වුනා නම් තොපි ඔහොම කියන එකක් නෑ ඒ වගේම අගමැතිට බලය ලැබෙන ව්යවස්ථාවක් රටේ තිබුනනම් …දකින තැන තොපිට කුණු බිත්තර ගහලා එලවන්න ඕන…

  8. ෴හෙළයා෴ says:

    එවැනි පුද්ගලයෙක් බල ගැන්වූ නුඹලා වැනි මී හරක් මහාචාර්‍යයවරුත් අපට එපා.
    ඩොලරයට වහල් වූ පුරවැසි පෙරමුණ නම් වූ එන්.ජී.ඕ.එළහරකුනුත් අපට එපා.
    රට බෙදන්නට හවුල් වන නුඹලා වැනි කාලකන්නින් මව් බිමට එපා.
    කෑ පතේ පහරන නුඹලා වැනි සිංහ හම පොරවා ගත් වෘකයිනුත් අපට එපා.

  9. lanka says:

    If this is another country these people would have been killed a long time ago for the misery and disaster they created in the country.

  10. Vanni Bandara says:

    Moo me natanne Bambara Walalla. Moo kerakila kerakila nathara wenne Gotabhaya mahathaage depa langaya.

Main News