ජනපති මෛත‍්‍රී වැලිකඩදී ඥාණසාර හිමි හමුවෙයි..??

May 19, 2019 at 9:20 am | lanka C news
ජනපති මෛත‍්‍රී වැලිකඩදී ඥාණසාර හිමි හමුවෙයි..??

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සිරදඬුවම් විදිමින් සිටින බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් වැලිකඩ බන්ධනාගාර රෝහලේදී මුණ ගැසී ඇතැයි අන්තර්ජාල පුවත් අඩවි කිහිපයක්ම වාර්තා කර ඇත.

බොදු බල සේනා විධායක නිලධාරී ඩිලන්ත විතානගේ මහතා උපුටා දක්වමින් සදහන් කර ඇති එම වාර්තාවන්හා දැක්වෙන්නේ වැලිකඩ බන්ධනාගාර රෝහලේදී මෙම හමුව සිදුව ඇති බවත් විනාඩි ගණනාවක කාලයක් ඔහුන් දෙදෙනා සාකච්චා කල බවත්ය.

ඊයේ දිනයේ ජනාධිපතිවරයා පොදු සමාව යටතේ සිරුකරුවන් 762ක් නිදහස් කරන ලද අතර ඉල්ලීම් ගණනාවක් කර තිබුණද ඥාණසාර හිමියන්ට පොදු සමාව ලබා දී නොතිබින.

සිරකරුවන් නිදහස් කිරීමේ උත්සව අවස්ථාව අමතමින් ජනාධිපතිවරයා කියා සිටියේ ජනාධිපති සමාව මගින් නිදහස් කරන ලද සිරකරුවන් නැවතත් අයහපත් ලෙස හැසිරුනහොත් ජනතාව තමනටත් තම දෙවමුපින්ටත් බණිනු ඇති බවයි.

42 views

9 Comments to “ජනපති මෛත‍්‍රී වැලිකඩදී ඥාණසාර හිමි හමුවෙයි..??”

  1. sinha le says:

    වහාබි පාසල් හදන අරාබි නගරයක් හදන ආණ්ඩුකාරවරු නිදැල්ලේ ලැජ්ජයි

    • සුමුදු says:

      කාත්තන්කුඩිය ශ්‍රිලංකාවේ නගරයක් නොවෙයිද ?කාතන්කුඩිය අරාබි නගරයක්ද ?කාතන්කුඩියට රට ඉන්දිගස් ඉස්ලාමික පෙනුම ඇති රජයේ ගොඩනැගිලි තනන්නට රජය ඉඩදෙන්නේ ඇයි? බහුබාර්යා නිතිය වහාම අවලංගු කරනු රටේ සියලුම විවාහා වීමේ වයස අවුරුදු 18න් ඉහල වැඩිහිටියන්ට පමණක් සිමා කරනු

  2. ranjan says:

    දෙමව්පියන් පමණක් නොවෙයි හත්මුතු පරම්පරාවම danatath බැනුම් අහනවා

  3. sinha le says:

    අපේ වීර ගැමුණු රජතුමා සැම විටම රට ඉදිරියට ගෙන ගියේ සගරුවනගේ ආසිර්වාදෙන් මේ වසර 5 ට නායක කම ගන්න අයට මෙය වැටහෙන්නේ නැහැ අපේ කරුමෙ.

  4. දේවක says:

    අනේ උබ වගේ ගොනෙක් .:D

    • gamarala says:

      දේවක උබ පුත්තලම් බුරුවෙක් බව comment වලින් පේනවා ….
      තම්බිගේ තොප්පිය කරකවන්නේ නැතුව හිටපන්

  5. ගිරවා says:

    රට ජාතිය ආගම ආරක්ෂා වෙනුවෙන් කතා කරන සගරුවනක් සිරගතකර සිටින්නේ, හිටං රටේ ජනතාව නොවේ වහබි ඇමතිලාට බයේ …ගහ දන්නා අපිට කොළ කඩා පෙන්වන්නයි හදන්නේ

  6. LION says:

    ජාතික වශයෙන් වැදගත් කර්තව්‍යයකට උරදී සිටින මේ භික්ෂූන් වහන්සේලාව සැක කිරීමටවත්, ඔවුන් ගැන බිය වීමටවත් හේතුවක් රටේ ජනපතිට ඇති නොවිය යුතුයි …මොකද්ද මේ සිරිසේන පවසන කතාවේ තේරුම ? වහබි අන්තවාදීන්ට සහ දෙමල කොටි ඩයස්පෝරාවට බයේද ?මෙවැනි ප්‍රකාශ කරන්නේ ?
    නමින් පමණක් බෞද්ධයකු වූ .තිරුපති වදින සිරිසේනට ගරුතර සංඝයාවහන්සේලා සිරගත කිරීම ගැන පසුතැවිලි වෙයිද ? නැහැ නේද

  7. Asarana Sarana says:

    උඹගෙ අම්මල දැනුත් අහගන්න හරිය ඇති ! තව මොනාද කථා. තාත්තට කොන්ඩම් ගැන අවබෝධයක් තිබුනා නම් අද අපේ රටත් රටක්

Main News